2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    1zzkwuu.jpg

    අඩෝ මේ හූනෙක්ද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18614798 said:
    කැඩි කැඩීහ් ඇහෙන්නෙහ් මට විතරදහ් :shocked:

    මටත්හ් එහෙමයිහ් :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තල් වැට අයිනේ කඳවුරු දොර‍ටුව
    ගිනියම් අව්වේ බියකරු නිහඬ ‍රැයේ
    දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
    වැලිමලු විනිවිද එන මරණය හමුවේ

    වැලපෙන මුහුදයි ඈතින් දිස්වන්නේ..
    වැලි මුසු සුළඟයි සියොලඟ දැවටෙන්නේ..
    සිනා පොදක් කෙලි කවට බසක් නැති
    හෙවනැල්ලයි මගෙ තනියට ලඟ ඉන්නේ..

    තල් වැට අයිනේ කඳවුරු දොර‍ටුව
    ගිනියම් අව්වේ බියකරු නිහඬ ‍රැයේ
    දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
    වැලිමලු විනිවිද එන මරණය හමුවේ

    වෙඩි පුපුරන හඬ ඈතින් ඇසෙන පැයේ
    හිත ඉගිලී ගොස් ඔබ ලඟ ‍රැඳී තියේ
    දෙතැනක අනියත සිතින් සිටින අප
    සුලඟට හෙලනා සුසුමෙන් ලං වන්නේ

    තල් වැට අයිනේ කඳවුරු දොර‍ටුව
    ගිනියම් අව්වේ බියකරු නිහඬ ‍රැයේ
    දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
    වැලිමලු විනිවිද එන මරණය හමුවේ..

    ගායනය : ගුණදාස කපුගේ
    සංගීතය : සේන වීරසේකර
    පද රචනය : රෝහණ දන්දෙණිය