කවුද මේවා දාලා තියෙන්නේ
මේ වගේ ගෙදරට රිමෝට්/ටච් ප්ලග්ස් දාගෙන ඉන්නේ කවුද ?
මේවා භයානකයි ද බන්
අත තියල කරන්ට් වදීද ?
මොනා උනත් සුපිරි භාණ්ඩයක් රිමෝට් එකෙන් ඔන් ඔෆ් කරන්න පුළුවන්නේ

මේක eBay එකෙන් ගන්න එකද හොද නැත්තම් මෙහෙ ඕව තියෙනවද අඩුවට ?
මේවා භයානකයි ද බන්

අත තියල කරන්ට් වදීද ? මොනා උනත් සුපිරි භාණ්ඩයක් රිමෝට් එකෙන් ඔන් ඔෆ් කරන්න පුළුවන්නේ


මේක eBay එකෙන් ගන්න එකද හොද නැත්තම් මෙහෙ ඕව තියෙනවද අඩුවට ?

mama ebay ekka ewata wenama box ekak enawa

