මෙහෙමයි SLT එකෙන් web Domain එකක් ගත්තා, website design එකත් එයාලගේ.
දන්න විදියට tutorials බලලා page එක create කලා.
නමුත් දැන් මේ page එක view වෙන්නෙ link එක search bar එකේ දුන්නම හරී, link එක click කලාම හරි විතරයි.
මේ නම (Domain name එක) google search කලාට පෙන්නන්නේ නැහැ.
google search කරනකොට පෙන්නන විදියට මේක හදාගන්නේ කොහොමද ... ?
දන්න කෙනෙක් help කරනවද .... ?
මම වැඩිය මේ subject එක දන්නේ නැහැ, ටිකක් විස්තර ඇතිව කියලා දෙන්න. ලොකු උදව්වක්....