SLT web Domain

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මෙහෙමයි SLT එකෙන් web Domain එකක් ගත්තා, website design එකත් එයාලගේ.
    දන්න විදියට tutorials බලලා page එක create කලා.
    නමුත් දැන් මේ page එක view වෙන්නෙ link එක search bar එකේ දුන්නම හරී, link එක click කලාම හරි විතරයි.
    මේ නම (Domain name එක) google search කලාට පෙන්නන්නේ නැහැ. :oo:
    google search කරනකොට පෙන්නන විදියට මේක හදාගන්නේ කොහොමද ... ? :confused:
    දන්න කෙනෙක් help කරනවද .... ?

    මම වැඩිය මේ subject එක දන්නේ නැහැ, ටිකක් විස්තර ඇතිව කියලා දෙන්න. ලොකු උදව්වක්....:yes:
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    Thanks, GTRZ
    මේ විදියට කලාම මගේ වැඩේ හරි ගියා.

    Elakiri is the best best best .