Awrudu 60ta wadi wenna ona
Rs. 1Million thama maximum daanna puluwan
1 bank ekaka witharai danna puluwan
1 Year max danna puluwan. Eelanga awrudde interest eka aduwei da wadi weida theerane karanne government eka.
maturity 15%, monthly 14.xx%
Private godak bank oya interest rate eka denne egollange kalayak account thibba customers lata witharai. Government bank nam denawalu.

ehema puluwanda?ඔව් මචන්.
මම මේ කල්පනා කලේ BOC එකේ 9% දෙන නිවාස නය අරන් ඒක අම්මගේ නමින් senior citizen fix deposit එකක් දාන්න 15% interest rate එකට සම්පත් බැංකුවේ.

එකියන්නේ 1M වලට විතරද 15% හැදෙන්නේ ?Awrudu 60ta wadi wenna ona
Rs. 1Million thama maximum daanna puluwan
1 bank ekaka witharai danna puluwan
1 Year max danna puluwan. Eelanga awrudde interest eka aduwei da wadi weida theerane karanne government eka.
maturity 15%, monthly 14.xx%
Private godak bank oya interest rate eka denne egollange kalayak account thibba customers lata witharai. Government bank nam denawalu.
9% naya kiwwata wena wena chargers godak thiyanawa. Ethakota loku labayak naha. Eeta amatharawa idam plan pennanna ona. Pradeshiya sabawe documents walata wiyadam wenawa etc..ඔව් මචන්.
මම මේ කල්පනා කලේ BOC එකේ 9% දෙන නිවාස නය අරන් ඒක අම්මගේ නමින් senior citizen fix deposit එකක් දාන්න 15% interest rate එකට සම්පත් බැංකුවේ.
වලවෙනි අවුරුද්දේ විතරලු නේද 15% දෙන්නේ ?ඔව් මචන්.
මම මේ කල්පනා කලේ BOC එකේ 9% දෙන නිවාස නය අරන් ඒක අම්මගේ නමින් senior citizen fix deposit එකක් දාන්න 15% interest rate එකට සම්පත් බැංකුවේ.
දැන් normal savings account වල වැඩිම interest rate එක දෙන්නේ මොන bank එකේද මචන්ලා![]()
ow. 1M gaane bank keepeka dannath baha.එකියන්නේ 1M වලට විතරද 15% හැදෙන්නේ ?
සාමාන්‍යයෙන් 6% ට වඩා පොලිය ගෙවන බැන්කු තියෙනවද ?ow. 1M gaane bank keepeka dannath baha.
සිරාවට උබේ සණස account එකක් තියනවද
වෙන බැංකුවක් කියහන් කුකුලෝ 
Awrudu 5kata wage dammoth maturity 10.5% wage. monthly 8-9% wage puluwan samanya godak private bank wala.සාමාන්‍යයෙන් 6% ට වඩා පොලිය ගෙවන බැන්කු තියෙනවද ?
40M වගේ ඉන්වෙස්ට් කරන්න පුළුවන් හොදම විදිහ මොකක්ද ?

machan, monthly maturity deke wenas pahadili karapankoAwrudu 5kata wage dammoth maturity 10.5% wage. monthly 8-9% wage puluwan samanya godak private bank wala.
Diyunu wegena ena dushkara pathi walin perch 10-15 wage idam kali keepayak aran dammoth okkotama wadaa labai awrudu 5k yanakota.
Habai wadiya balanna yanne nathi unama wate inna ewun idama allana eken bera ganna ona.![]()
Poliya maase ganeda gewanne naththan kalaya awasanayeda kiyana eka.machan, monthly maturity deke wenas pahadili karapanko
නැහැ ..... තාත්තා සිනියර් වෙනවා ලබන අවුරුද්දේ . තාත්තගේ නමින් Account එකක් පටන් ගන්න හිතාගෙන හිටියේඋඹ සීනියර් සිටිසන් කෙනෙක්ද![]()
![]()