15% Interest

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
මචන්ලා ඇත්තද 15% දෙනවා කියන්නේ Senior Citizen කෙනෙක් FIX DEPOSIT දැම්මොත් ?
අවුරුදු කියකට දාන්න ඔනේද ?
40M වගේ දැම්මොත් 40M වලින් 15% Yearly හම්බෙනවද ?
උදව්වක් වශයෙන් බම්ප් එකක් හරි දාලා යන්න :D
 
Last edited:

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් මචන්.

    මම මේ කල්පනා කලේ BOC එකේ 9% දෙන නිවාස නය අරන් ඒක අම්මගේ නමින් senior citizen fix deposit එකක් දාන්න 15% interest rate එකට සම්පත් බැංකුවේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Awrudu 60ta wadi wenna ona
    Rs. 1Million thama maximum daanna puluwan
    1 bank ekaka witharai danna puluwan
    1 Year max danna puluwan. Eelanga awrudde interest eka aduwei da wadi weida theerane karanne government eka.
    maturity 15%, monthly 14.xx%

    Private godak bank oya interest rate eka denne egollange kalayak account thibba customers lata witharai. Government bank nam denawalu.
     
    Sampath bank nam hamotama denawa kiyala (60ta wadi) sampath bank wada karana mage yaluwek kiwwa. :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් මචන්.

    මම මේ කල්පනා කලේ BOC එකේ 9% දෙන නිවාස නය අරන් ඒක අම්මගේ නමින් senior citizen fix deposit එකක් දාන්න 15% interest rate එකට සම්පත් බැංකුවේ.
    ehema puluwanda? :baffled:

    yako naya denne idama balala plan balala,ubata ewath karaganna wei ehenam :dull:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Awrudu 60ta wadi wenna ona
    Rs. 1Million thama maximum daanna puluwan
    1 bank ekaka witharai danna puluwan
    1 Year max danna puluwan. Eelanga awrudde interest eka aduwei da wadi weida theerane karanne government eka.
    maturity 15%, monthly 14.xx%

    Private godak bank oya interest rate eka denne egollange kalayak account thibba customers lata witharai. Government bank nam denawalu.

    Thanks :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    දැන් normal savings account වල වැඩිම interest rate එක දෙන්නේ මොන bank එකේද මචන්ලා :rolleyes:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    Awrudu 60ta wadi wenna ona
    Rs. 1Million thama maximum daanna puluwan
    1 bank ekaka witharai danna puluwan
    1 Year max danna puluwan. Eelanga awrudde interest eka aduwei da wadi weida theerane karanne government eka.
    maturity 15%, monthly 14.xx%

    Private godak bank oya interest rate eka denne egollange kalayak account thibba customers lata witharai. Government bank nam denawalu.
    එකියන්නේ 1M වලට විතරද 15% හැදෙන්නේ ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව් මචන්.

    මම මේ කල්පනා කලේ BOC එකේ 9% දෙන නිවාස නය අරන් ඒක අම්මගේ නමින් senior citizen fix deposit එකක් දාන්න 15% interest rate එකට සම්පත් බැංකුවේ.
    9% naya kiwwata wena wena chargers godak thiyanawa. Ethakota loku labayak naha. Eeta amatharawa idam plan pennanna ona. Pradeshiya sabawe documents walata wiyadam wenawa etc..
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ඔව් මචන්.

    මම මේ කල්පනා කලේ BOC එකේ 9% දෙන නිවාස නය අරන් ඒක අම්මගේ නමින් senior citizen fix deposit එකක් දාන්න 15% interest rate එකට සම්පත් බැංකුවේ.
    වලවෙනි අවුරුද්දේ විතරලු නේද 15% දෙන්නේ ?
    ඊට පස්සේ අඩු වෙන්න පුළුවන්ලු නේද ?
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ow. 1M gaane bank keepeka dannath baha.
    සාමාන්‍යයෙන් 6% ට වඩා පොලිය ගෙවන බැන්කු තියෙනවද ?
    40M වගේ ඉන්වෙස්ට් කරන්න පුළුවන් හොදම විදිහ මොකක්ද ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සාමාන්‍යයෙන් 6% ට වඩා පොලිය ගෙවන බැන්කු තියෙනවද ?
    40M වගේ ඉන්වෙස්ට් කරන්න පුළුවන් හොදම විදිහ මොකක්ද ?
    Awrudu 5kata wage dammoth maturity 10.5% wage. monthly 8-9% wage puluwan samanya godak private bank wala.

    Diyunu wegena ena dushkara pathi walin perch 10-15 wage idam kali keepayak aran dammoth okkotama wadaa labai awrudu 5k yanakota.
    Habai wadiya balanna yanne nathi unama wate inna ewun idama allana eken bera ganna ona. :P
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    Awrudu 5kata wage dammoth maturity 10.5% wage. monthly 8-9% wage puluwan samanya godak private bank wala.

    Diyunu wegena ena dushkara pathi walin perch 10-15 wage idam kali keepayak aran dammoth okkotama wadaa labai awrudu 5k yanakota.
    Habai wadiya balanna yanne nathi unama wate inna ewun idama allana eken bera ganna ona. :P
    machan, monthly maturity deke wenas pahadili karapanko
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    machan, monthly maturity deke wenas pahadili karapanko
    Poliya maase ganeda gewanne naththan kalaya awasanayeda kiyana eka.

    Awrudu 5kata dammoth maturity nam awrudu 5ma iwara wela thama poliya hambenne. Ethakan salli mukuth hambenne naha.

    Monthly nam mase gaane poliya hambenawa
     
    • Like
    Reactions: chaarr

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    උඹ සීනියර් සිටිසන් කෙනෙක්ද :baffled: :baffled:
    නැහැ ..... තාත්තා සිනියර් වෙනවා ලබන අවුරුද්දේ . තාත්තගේ නමින් Account එකක් පටන් ගන්න හිතාගෙන හිටියේ