එළකිරි භූත කොටුව.........

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේක නං බොහොම මෑතකදි වුන දෙයක්.. දැකපු සිද්ධියක් නෙමේ.. :no: :no:
    ගමනක් ගිහිං ගෙදර එන්න බස් එකට නගින්න හෝල්ට් එකේ හිටිය.. :dull: :dull:
    මම විතරයි තනියම හිටියෙ.. :dull: :dull:
    ඒත් මට පිටිපස්සෙන් කවුරු හරි අමාරුවෙන් හුස්ම ගන්න සද්ධයක් ඇහුන.. :confused: :confused:
    කවුරුත් නෑ.. :no: :no:
    ඒ හැටි ගනං ගන්නැතුව මමත් ඔහේ හිටිය.. :dull: :dull:
    පැය භාගයක් වගේ බලං ඉන්නකොට බස් එකක් ආව.. :yes: :yes:
    ඒකට නඟින්න හදනකොට මාරම අමාරුවක් දැනුනෙ.. :oo: :oo:
    යංතං ෆුට්බෝඩ් එකට ගොඩවුනා විතරයි පිටිපස්සට අදින්න ගත්ත.. :shocked: :shocked:
    නෑ බස් එකේ ත්වරණය නිසා නෙමේ.. :no::no:
    තනි කෙලින් පාර.. :dull: :dull:
    ෆුට්බෝඩ් එකෙන් පඩි දෙකක් වගේ නැග්ගාමත් මාව බිමට අදිනව වගේ දැනුනෙ.. :dull: :dull:
    මහන්සියට වෙන්න ඇති කියල හිතල ඒකත් ඒ හැටි ගනං ගත්තෙ නෑ.. :no: :no:
    බස් එකෙන් බහිද්දි 9ට විතර ඇති.. :dull: :dull:
    පාරෙ එද්දි කිහිප සැරයක්ම කවුරු හරි තල්ලු කරනව වගේ දැනුන.. :shocked: :shocked:
    එද්දි මගදි නාගහක් තියෙනව.. මිනිස්සු ඉතිං ඔතන පහන් එහෙම පත්තු කරනව.. :shocked: :shocked:
    එතනිං එද්දි මුළු ඇඟම දන්න ගත්ත.. :shocked: :shocked:
    මිරිස් ගෑවිලා වගේ.. මාරම සැරට දැනුන.. :shocked: :shocked:
    ආපහු හැරෙන්නත් හැදුව ඉන්න බැරි තැන..:oo: :oo:
    හෙන අමාරුවෙන් එතන පාස් කලා විතරයි දැවිල්ල නැතුව ගියා.. :shocked: :shocked:
    බෑග් එකෙත් බර අඩුවුනා වගේ මාර සැහැල්ලුවකුත් දැනුන... :yes: :yes:
    මේ මොකක් වෙන්න ඇද්ද සිඞ්හලු ? :shocked: :shocked:

    that must be teh ghosts :dull::dull:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,927
    5,511

    කවුරුහරි උඹ පස්සෙන් ඇඟට නැඟලා එන්න ඇති.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම නම් තාම දෙවි පිහිටෙන් කිසි හොල්මනක් දැකල නැහැ. එත් ලාවට විශ්වාස කරනවා. මම රෑට වාහනේ එළවන් යද්දී එක දවසක් හිත ගැස්සුනා. එත් හොද වෙලාවට radio එක දානකොට එකේ එක පාරම පිරිත් ගියා.. ඒ නිසා බය නැති වුනා.

    මේක හොල්මන් කතාවක් නෙවේ මට වුනු හිතාගන්න බැරි දෙයක්. අපේ සීය ලෙඩින් ඉන්නේ (අම්මගේ තාත්ත). ඇදේ ඉන්නේ. එක වැස්ස කාලෙක සීතල නිසා ලෙඩ වැඩි වෙලා පාන්දර 3.30 ට විතර මාම call කරා සීයට අමාරුයි ඉක්මනට එන්න ගෙවල් ලග තියන hospital එකට එක්කරන් යන්න කියල. මමයි අම්මයි තාත්තයි ඉක්මනට ගිහින් බැලුව සීයට ගොඩක් අමාරුයි. ඔක්කොම පුංචි අම්මල එහෙමත් ඇවිල්ල හිටියේ. nebulizer දුන්නත් හරි ගියේ නැ. කොහොමත් ඉස්පිරිතාලයේ නවත්තන්න වෙන නිසා මාම කිව්වා ගෙදර ගිහින් bedsheet එහෙම අරන් එන්න කියල. මම ගිහින් එනකොට වාහනේ radio එකේ පිරිත් යනවා. එකේ එක පාරම කිව්වා දැන් මොග්ගල්ලාන සුත්‍රය විකාශය වෙනවා. මේ සුත්‍රය බුදුරජාණන් වහන්සේ ලෙඩින් අසාද්යව හිටි මොග්ගල්ලාන මහා රහතන් වහන්සේට දේශනා කල සුත්‍රයක් මේක් ශ්‍රවනය කිරිම ලෙඩින් සිටින අය‍ට හොදයි නිදුක් නිරෝගී වෙනවා කියල ඒ සුත්‍රය විකාශය වුන. මම hospital එකෙ එළියේ හිටියේ. එත් මම එක අහන ගමන් හිතුව මේ සුත්‍රයේ බලයෙන් සීයට ඉක්මනට හොද වෙන්න ඕනේ කියල. එ හිතුවත් වගේම හරියටම ඒ වෙලාවේ සීය අයෙත් normal විදිහට හුස්ම ගන්න පටන් අරන් තියනවා. මම එදා ඉදන් ගොඩක් විශ්වාස කරනවා බුදු බන සහ පිරිත් වල තියන බලය ගැන.

    :):):)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,927
    5,511
    113
    මායාකාරයෙක් වෙන්න බැරිද ? :dull: :dull:

    කව්ද ? :eek: :eek:

    සමහර වෙලාවට අමනුස්සයෝ ඔහොම නැගලා එනවා. මාත් බයික් එකේ දවසක් එද්දි මහ රෑ එකොලහට දොලහට විතර ඇති. පාලු පාරක ආවෙ. දෙපැත්තෙම ලොකු පොල්වතු. බයික් එකට බරක් වැටුනා. පිටිපස්සෙ කවුරුහරි ඉන්නවා වගේ.පස්වෙනි ගියර් එකේ එන්න බැරිව හතරවෙනි ගියර් එකට දැම්මා. දෙයියංගෙ පිහිටෙන් මම කලබල උනේ නෑ. පිටිපස්ස බලන්නෙ නැතිව එක අතකින් පිටිපස්සෙ සීට් එක අල්ලලා බැලුවා. මොකවත් දැනුනෙ නෑ. සීතලක් වත්. (සීතල සහ පිළුණු ගඳ, මල් සුවඳවල්, බැදුම් සුවඳවල් ගැන දන්නවා ඇතැයි කියලා හිතනවා)

    ඊට පස්සේ මම තිසරණ සිහි කරගෙන ඉතිපිසෝ ගාතාව එහෙම කියලා මෙහෙම හිතාගත්තා. “අමනුස්සයෙක් කියන්නත් ජීවියෙක්. මනුස්සයෙක් වගේ, කුරුල්ලෙක් වගේ, දෙවියෙක් වගේ, අලියෙක් වගේ... මොකක් හරි පරාණයක්නේ, කර්ම ශක්තිය හේතුවෙන් ඒ ආකාරයේ උප්පතියක් ලබපු. පෙර ආත්මෙක මනුස්සයෙක් වෙලත් ඉන්න ඇති.සමහර විට පෙර භවේක මගෙ පවුලෙ කෙනෙක් වෙලත් ඉන්න ඇති. ඉතිං මොකටද බය වෙන්නේ“ කියලා.

    එතකොට බය නැතිව ගියා. ඊට පස්සේ මං කිව්වා “නැග්ගට කමක් නෑ.ගමනක් යන්න වෙන්න ඇතිනෙ නඟින්න ඇත්තේ. ඕන තැනකින් බැහැගන්න එකයි ඇත්තේ“ කියලා.
    කිලෝමීටර් දෙක හමාරක් විතර යද්දි බර නැතිව ගිහිං බයික් එක නෝමල් උනා. මං ගෙදර ආවා.
     
    • Like
    Reactions: markhaloce

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ado patta scene eka.

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්

    ධම්මෝ හවෙ රක්ඛති ධම්මචාරී..
    නියමයි මචන්..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,927
    5,511
    113
    මගෙ රෙප් කපපු මචංට. අනේ තෑන්ක්ස් මචං.. තමන්ට තේරම්ගන්න එවා බොරු කියලා කියන එක පට්ට ඉන්ටෙලිජන්ට් වැඩක්.
     
    • Like
    Reactions: twisted

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මගෙ රෙප් කපපු මචංට. අනේ තෑන්ක්ස් මචං.. තමන්ට තේරම්ගන්න එවා බොරු කියලා කියන එක පට්ට ඉන්ටෙලිජන්ට් වැඩක්.

    මගෙත් කපල බොරු කියන්න එපා යකෝ තෝ අපායෙ යයි ලු :baffled: :baffled:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මායාකාරයෙක් වෙන්න බැරිද ? :dull: :dull:

    කව්ද ? :eek: :eek:

    uta bus eke nagala yanda thibbane ban..thoge ange ellune mona labbakatada?

    සමහර වෙලාවට අමනුස්සයෝ ඔහොම නැගලා එනවා. මාත් බයික් එකේ දවසක් එද්දි මහ රෑ එකොලහට දොලහට විතර ඇති. පාලු පාරක ආවෙ. දෙපැත්තෙම ලොකු පොල්වතු. බයික් එකට බරක් වැටුනා. පිටිපස්සෙ කවුරුහරි ඉන්නවා වගේ.පස්වෙනි ගියර් එකේ එන්න බැරිව හතරවෙනි ගියර් එකට දැම්මා. දෙයියංගෙ පිහිටෙන් මම කලබල උනේ නෑ. පිටිපස්ස බලන්නෙ නැතිව එක අතකින් පිටිපස්සෙ සීට් එක අල්ලලා බැලුවා. මොකවත් දැනුනෙ නෑ. සීතලක් වත්. (සීතල සහ පිළුණු ගඳ, මල් සුවඳවල්, බැදුම් සුවඳවල් ගැන දන්නවා ඇතැයි කියලා හිතනවා)

    ඊට පස්සේ මම තිසරණ සිහි කරගෙන ඉතිපිසෝ ගාතාව එහෙම කියලා මෙහෙම හිතාගත්තා. “අමනුස්සයෙක් කියන්නත් ජීවියෙක්. මනුස්සයෙක් වගේ, කුරුල්ලෙක් වගේ, දෙවියෙක් වගේ, අලියෙක් වගේ... මොකක් හරි පරාණයක්නේ, කර්ම ශක්තිය හේතුවෙන් ඒ ආකාරයේ උප්පතියක් ලබපු. පෙර ආත්මෙක මනුස්සයෙක් වෙලත් ඉන්න ඇති.සමහර විට පෙර භවේක මගෙ පවුලෙ කෙනෙක් වෙලත් ඉන්න ඇති. ඉතිං මොකටද බය වෙන්නේ“ කියලා.

    එතකොට බය නැතිව ගියා. ඊට පස්සේ මං කිව්වා “නැග්ගට කමක් නෑ.ගමනක් යන්න වෙන්න ඇතිනෙ නඟින්න ඇත්තේ. ඕන තැනකින් බැහැගන්න එකයි ඇත්තේ“ කියලා.
    කිලෝමීටර් දෙක හමාරක් විතර යද්දි බර නැතිව ගිහිං බයික් එක නෝමල් උනා. මං ගෙදර ආවා.

    can't recommend that you try to make friends with ghosts :dull::dull: what if they try to visit you at home asking for loans?
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සොරි මචන්ලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න බැරි උනා කාලෙකින්. හාමුදුරුවන්ගෙ තොරතුරු අහපු හැමෝටම PM කරා. :yes: එහෙනං තව හොල්මං කතාවක් මෙන්න.

    මේ සිද්ධිය කිව්වේ දවසක් අපි යාළුවො සෙට් වෙච්ච වෙලාවක ආපු මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්. පොර කොළඹ මැසනඩ් එකේ තමයි ඉස්කෝලේ ගියේ. ඉස්කෝලේ ගිය කාලේ අවරුදු ගානකට කලින් වුන කතාවක් කියලයි කිව්වේ. මෙහෙමයි සිද්ධිය.

    මේ ඉස්කෝලේ පල්ලියෙන් පාලනය වෙන එකක්නේ. ෆාදර්ලා තමයි ඉස්කෝලේ කටයුතු මෙහෙයවන්නෙ.

    දවසක් ෆාදර් කෙනෙක් මේක කියපු එකාගේ යාලුවෙක්ටයි තව එකෙක්ටයි කතා කරලා කැඩිච්ච පුටු දෙකක් ඉස්කෝලේ කෙළවරක හරියේ තියෙන ගබඩාවකට ගිහිං දාන්න කියලා. මේක තිබිලා තියෙන්නේ ඉස්කෝල වත්තේ කෙළවරක කට්ටිය යන්නෙ එන්නෙ නැති පාලු හරියකලු. ඉතිං මුන් දෙන්නා ඔතෙන්ට ගිහිං අර කැඩුණු පුටු දෙකත් ගබඩා කාමරේට දාලා එන්න යද්දි දැක්කලු ඊටත් ටිකක් එහායින් පාලුවට ගිය ලිඳක් තියෙනවා. ඒ හරියේ බැද්ද වගේ හැදිලා මේ ළිඳත් ජරාජීර්ණ වෙලා තමයි තිබිලා තියෙන්නේ. හැබැයි බොහොම ගැඹුරු පතුල අඳුරු ලිඳක්.

    කොහොමහරි දෙන්නා ආතල් එකට වගේ ලිඳ කිට්ටුවට ගිහිං ගල් අහුල අහුල ලිඳට දාන්න ගත්තලු. ලිඳේ වතුර හිඳිලා නිසා නිකං දඩස් ගාලා අඩියේ සද්දේ දෝංකාර දෙනවා විතරලු. ටිකකින් එකෙක් අත් දෙකෙන්ම ගන්න සයිස් තඩි කළු ගලක් අරගෙන ලිඳට අඩි දහයක් දොළහක් විතර ඈතින් ඉඳන් ඇතුලට විසි කරාලු.

    ටිකකින් ලිඳෙන් දුමාරයක් පිටවෙන්න ගත්තලු. එන්න එන්න එකපාරම මේ දුමාරය ගණ වෙලා ලිඳට උඩින් ඒක මිනිස් ස්වරුපයක් ගත්තලු. නිකං අඳුරු පාට ඇස් ගිලිච්ච කට අරුණු මූණක්ලු ඒකට තියෙන්නේ. මුන් දෙන්නා දිහා ඌ බලං ඉන්නවලු කට බලියගෙන. ඉනෙන් පහල හරිය දුම වගේ විහිදිලා යනවලු. ඉනෙන් උඩ හරියලු මිනිස් උඩුකය ස්වරුපයක් තියෙන්නේ.

    මුන් දෙන්නා මේක දැකලා හම්බානෙක බය වෙලා පණ එපැයි කියලා වැටි වැටි ආපහු දිව්වලු. දෙන්නා කෙලින්ම දුවලා තියෙන්නේ උන්ව එහෙට එව්ව ෆාදර් ගාවට.

    ෆාදර් එපාර මේ කතාව අහලා මුන් දෙන්නා බය වෙලා හති දාන හැටි දැකලා, මොකක් හරි අමුතු සීන් එකක් ඇති කියලා හිතලා වෙන්නැති තව ෆාදර් කෙනෙකුත් අඬගහගෙන ආපහු ගියාලු අර ලිඳ පැත්තට. අරුන් දෙන්නා යන්තං ඈත ලිඳ පේන මානෙක ඉඳන් වැඩේ කියලා ඈතට වෙලා බලං හිටියලු සීන් එක. ෆාදර්ලා දෙන්නා ලිඳ ළඟට ගියාලු.

    දැන් මුන් දෙන්නා බලං ඉන්නකොට අර විදියටම ෆාදර්ලා ඉස්සෙල්ලා ලිඳ ඇතුල බලලා ගල් දෙක තුනක් ලිඳට අතෑරලා.....හැබැයි මුකුත් නෑලු. පස්සේ අරුන් දෙන්නා තව ටිකක් කිට්ටු කරලා බැලුවලු. ෆාදර් කෙනෙක් ආයෙමත් එතකොට අර වගේ තඩි ගලක් උස්සලා ලිඳ ඇතුලට වීසි කරාලු.

    අම්මටහුඩු කලින් වගේම ලිඳ ඇතුලෙන් දුමක් පිටවෙලා ආයෙමත් අර අවතාරේ පෙනී හිටියලු. අරුන් දෙන්නා ෆාදර්ලා දෙන්නවත් දාලා පස්ස නොබලම පන්තියට දිව්වලු. පස්සේ ෆාදර් දෙන්නව හොයාගෙන ඇවිල්ලා අවවාද කරාලු කාටවත් සිද්දිය කියන්න එපා ලොකු කලබලයක් වෙන්න පුළුවන්. දෙමාපියන්ට ආරංචි වුණොත් තවත් ප්‍රශ්න. හෙම කියලා.

    එදාම හවස ෆාදර්ලා කට්ටියම එතනට ඇවිල්ලා ලිඳට holy water ඉහලා ඒ හරිය වැටක් ගහලා වෙන් කරලා කාටවත් යන්න තහනං කරාලු. ලිඳේ භූතයා ගැන ඉන් පස්සේ ආරංචියක් ඇවිල්ලා නෑ.

    ඔහොම සුමාන දෙක තුනක් ගියාට පස්සේ ඉස්කෝලේ තිබ්බලු බාලදක්ෂ කඳවුරක්. ඕකට ඉතිං ඉස්කෝල වත්තේ කුඩාරම් ගහලා ළමයි රෑ නවතිනවලු. පිට ඉස්කෝල දෙක තුනක ළමයි එහෙමත් ඇවිල්ලා තියෙනවා.

    එදා රෑ කොහොමහරි සැරින් සැරේ මහ රෑ දෙගොඩහරියේ කට්ටිය නිදාගන්න ගියහම එකා එකා සැරින් සැරේ කෑගහගෙන ඇහැරෙනවලු. ඇහුවම කියනවලු හොල්මනක් බෙල්ල තද කරා කියලා. සමහරු කියල තියෙනවා ඉනෙන් පහල නැති සුදු පාටට හුරු අවතාරයක් කුඩාරම් අවට සැරිසරනවා දැක්ක කියලා.

    කොහොමහරි පහුවෙනිදම ප්‍රින්සිපල් ෆාදර් කඳවුරේ වැඩේ කැන්සල් කරලා ඉස්කෝලෙත් නිවාඩු දුන්නලු. පස්සේ එදාම මුළු ඉස්කෝලෙම ෆාදර්ලා ගෙන්නලා සාකච්චා කරලා මුළු ඉස්කෝලෙම holy water ඉහලා පස්සේ කව්ද එකෙක් කියලා කොහෙන්ද කට්ටඩියෙක් එක්කගෙන ඇවිල්ලා මොනවද මොනවද භූත බලි සීන් වගේකුත් කරලා.

    එයින් පස්සෙනන් උඩු කය හොල්මන ආයෙ කව්රුවත් දැක්කේ නෑ කියල තමයිලු කියන්නෙ. :yes:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    Ela ela.
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara

    Ela,
    You must spread some Reputation around before giving it to kaushala1988 again..... :)
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මේක නං බොහොම මෑතකදි වුන දෙයක්.. දැකපු සිද්ධියක් නෙමේ.. :no: :no:
    ගමනක් ගිහිං ගෙදර එන්න බස් එකට නගින්න හෝල්ට් එකේ හිටිය.. :dull: :dull:
    මම විතරයි තනියම හිටියෙ.. :dull: :dull:
    ඒත් මට පිටිපස්සෙන් කවුරු හරි අමාරුවෙන් හුස්ම ගන්න සද්ධයක් ඇහුන.. :confused: :confused:
    කවුරුත් නෑ.. :no: :no:
    ඒ හැටි ගනං ගන්නැතුව මමත් ඔහේ හිටිය.. :dull: :dull:
    පැය භාගයක් වගේ බලං ඉන්නකොට බස් එකක් ආව.. :yes: :yes:
    ඒකට නඟින්න හදනකොට මාරම අමාරුවක් දැනුනෙ.. :oo: :oo:
    යංතං ෆුට්බෝඩ් එකට ගොඩවුනා විතරයි පිටිපස්සට අදින්න ගත්ත.. :shocked: :shocked:
    නෑ බස් එකේ ත්වරණය නිසා නෙමේ.. :no::no:
    තනි කෙලින් පාර.. :dull: :dull:
    ෆුට්බෝඩ් එකෙන් පඩි දෙකක් වගේ නැග්ගාමත් මාව බිමට අදිනව වගේ දැනුනෙ.. :dull: :dull:
    මහන්සියට වෙන්න ඇති කියල හිතල ඒකත් ඒ හැටි ගනං ගත්තෙ නෑ.. :no: :no:
    බස් එකෙන් බහිද්දි 9ට විතර ඇති.. :dull: :dull:
    පාරෙ එද්දි කිහිප සැරයක්ම කවුරු හරි තල්ලු කරනව වගේ දැනුන.. :shocked: :shocked:
    එද්දි මගදි නාගහක් තියෙනව.. මිනිස්සු ඉතිං ඔතන පහන් එහෙම පත්තු කරනව.. :shocked: :shocked:
    එතනිං එද්දි මුළු ඇඟම දන්න ගත්ත.. :shocked: :shocked:
    මිරිස් ගෑවිලා වගේ.. මාරම සැරට දැනුන.. :shocked: :shocked:
    ආපහු හැරෙන්නත් හැදුව ඉන්න බැරි තැන..:oo: :oo:
    හෙන අමාරුවෙන් එතන පාස් කලා විතරයි දැවිල්ල නැතුව ගියා.. :shocked: :shocked:
    බෑග් එකෙත් බර අඩුවුනා වගේ මාර සැහැල්ලුවකුත් දැනුන... :yes: :yes:
    මේ මොකක් වෙන්න ඇද්ද සිඞ්හලු ? :shocked: :shocked:

    White walker kenek wennethi. valarian steel kaduwak thiyenawa. dennada? :D:D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මේක උනේ 2004 දෙසැම්බර් 26 , අපේ වාහන තුනක් ගාලු පාරේ ට්‍රිප් එකක් යන්න ගත්තා , මගට යද්දි මුහුද ගොඩගලනවයි කියලා මිනිස්සු දුවන් ආවා , කලඹලේට අපේ වාහන වලින් එකක් ඉක්මනට හරවන් ගියා ආපහු, මමයි තාත්තයි හිටියේ එක වාහනේක , හරවන් ගිය වාහනේ අපේ අම්මයි මාමලයි , පිටිපස්සෙන් තව එක වාහනයක් ආවා. තාත්ත කිව්වා , රට ඇතුලට හරවලා යන්න විදියක් හොයාගම්මු කියලා , ඒත් හරවන් ගිය වාහනේ ප්‍රධාන පාර දිගේ කෙලින්ම ගිහින් වෙන්න ඕනා. දුරකථන වැඩ කරන්නෙත් නැති උනා ඒ වෙනකොට. අපි ආපහු යන අතරේ එක රැල්ලක් ඇවිත් බෝට්ටු එහෙම පාරටම ඇවිත් , මාලු පාරේ දගලනවා , ගෙවල් වල බඩු මුට්ටු එහෙම ගහගෙන යනවා , වාහනේ හිටිය අනික් කට්ටිය මර ලතෝනි තියන්න ගත්තා මේක දැකලා , ඒත් වාහනේ එළවන් ගිය ආපේ තාත්තගේනම් කළබල ගතියක් තිබ්බේ නෑ , ඒ නිසා මාත් කලබල නැතුව හිටියා. තාත්තා කිව්වා රට ඇතුලට හරවමු ඒත් අනික් වාහනෙත් හොයාගෙන යන්න වෙනවයි කියලා, එහෙම බලන් යද්දි , ඔන්න වාහනේ හම්බුනා , ට්‍රැෆික් එකක හිර වෙලා , ඔන්න දැන් වාහන තුනම එක තැන , ඔය අස්සේ අපේ තාත්තා බැලුවා ට්‍රැෆික් අස්සෙන් යන්න පුලුවන්ද කියලා, මෙන්න වාහනේ දාන්න හද්ද්දිම

    ට්‍රැෆික් එක අස්සේ ඉදන් පුටාර් එකක් පැදන් වයසක් මනුස්සෙයෙක් ඇවිත් තාත්තට බැනපි

    "අම්මගේ **** අස්සේ යනවද? ආපහු හරෝපන්" කියලා

    ඒ කලබලේට අපේ වාහන තුනම හැරෙව්වා ආපහු , ඒ හරෝනවත් එක්කම කොල්ලො 3 දුවන් ඇවිත් මෙතනින් උඩට යන්න කියලා අපිට පාරක් පෙන්නුවා , එ පාරේ උඩට ගියාම බේරුවල පල්ලිය කියලා අපි දැනගත්තා , අපේ වාහන තුනයි තව එක වාහනේකුයි ආවා. වෙන යන්න ඉඩ නෑ , ඒත් අපි බැහැලා ඉස්සරහට ගියාම පල්ලිය අයිනෙන් ගුරු පාරක් තිබ්බා , අපි ඒකෙන් ගියාම මෙන්න රට මැද්දටම එන්න පුලුවන් උනා. අපි බේරුනා නෙමේ , අපිව බේරුවා කියලා තමයි මගේ විශ්වාසය තාමත්. බේරුවල ඉන්න කවුරු හරි කියනවද ඒ පල්ලිය අයිනෙන් එහෙම පාරක් තියෙනවද කියලා. මට හම්බුනොත් ආයේ යන්න තමයි ඉන්නේ
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    සොරි මචන්ලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න බැරි උනා කාලෙකින්. හාමුදුරුවන්ගෙ තොරතුරු අහපු හැමෝටම PM කරා. :yes: එහෙනං තව හොල්මං කතාවක් මෙන්න.

    මේ සිද්ධිය කිව්වේ දවසක් අපි යාළුවො සෙට් වෙච්ච වෙලාවක ආපු මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්. පොර කොළඹ මැසනඩ් එකේ තමයි ඉස්කෝලේ ගියේ. ඉස්කෝලේ ගිය කාලේ අවරුදු ගානකට කලින් වුන කතාවක් කියලයි කිව්වේ. මෙහෙමයි සිද්ධිය.

    මේ ඉස්කෝලේ පල්ලියෙන් පාලනය වෙන එකක්නේ. ෆාදර්ලා තමයි ඉස්කෝලේ කටයුතු මෙහෙයවන්නෙ.

    දවසක් ෆාදර් කෙනෙක් මේක කියපු එකාගේ යාලුවෙක්ටයි තව එකෙක්ටයි කතා කරලා කැඩිච්ච පුටු දෙකක් ඉස්කෝලේ කෙළවරක හරියේ තියෙන ගබඩාවකට ගිහිං දාන්න කියලා. මේක තිබිලා තියෙන්නේ ඉස්කෝල වත්තේ කෙළවරක කට්ටිය යන්නෙ එන්නෙ නැති පාලු හරියකලු. ඉතිං මුන් දෙන්නා ඔතෙන්ට ගිහිං අර කැඩුණු පුටු දෙකත් ගබඩා කාමරේට දාලා එන්න යද්දි දැක්කලු ඊටත් ටිකක් එහායින් පාලුවට ගිය ලිඳක් තියෙනවා. ඒ හරියේ බැද්ද වගේ හැදිලා මේ ළිඳත් ජරාජීර්ණ වෙලා තමයි තිබිලා තියෙන්නේ. හැබැයි බොහොම ගැඹුරු පතුල අඳුරු ලිඳක්.

    කොහොමහරි දෙන්නා ආතල් එකට වගේ ලිඳ කිට්ටුවට ගිහිං ගල් අහුල අහුල ලිඳට දාන්න ගත්තලු. ලිඳේ වතුර හිඳිලා නිසා නිකං දඩස් ගාලා අඩියේ සද්දේ දෝංකාර දෙනවා විතරලු. ටිකකින් එකෙක් අත් දෙකෙන්ම ගන්න සයිස් තඩි කළු ගලක් අරගෙන ලිඳට අඩි දහයක් දොළහක් විතර ඈතින් ඉඳන් ඇතුලට විසි කරාලු.

    ටිකකින් ලිඳෙන් දුමාරයක් පිටවෙන්න ගත්තලු. එන්න එන්න එකපාරම මේ දුමාරය ගණ වෙලා ලිඳට උඩින් ඒක මිනිස් ස්වරුපයක් ගත්තලු. නිකං අඳුරු පාට ඇස් ගිලිච්ච කට අරුණු මූණක්ලු ඒකට තියෙන්නේ. මුන් දෙන්නා දිහා ඌ බලං ඉන්නවලු කට බලියගෙන. ඉනෙන් පහල හරිය දුම වගේ විහිදිලා යනවලු. ඉනෙන් උඩ හරියලු මිනිස් උඩුකය ස්වරුපයක් තියෙන්නේ.

    මුන් දෙන්නා මේක දැකලා හම්බානෙක බය වෙලා පණ එපැයි කියලා වැටි වැටි ආපහු දිව්වලු. දෙන්නා කෙලින්ම දුවලා තියෙන්නේ උන්ව එහෙට එව්ව ෆාදර් ගාවට.

    ෆාදර් එපාර මේ කතාව අහලා මුන් දෙන්නා බය වෙලා හති දාන හැටි දැකලා, මොකක් හරි අමුතු සීන් එකක් ඇති කියලා හිතලා වෙන්නැති තව ෆාදර් කෙනෙකුත් අඬගහගෙන ආපහු ගියාලු අර ලිඳ පැත්තට. අරුන් දෙන්නා යන්තං ඈත ලිඳ පේන මානෙක ඉඳන් වැඩේ කියලා ඈතට වෙලා බලං හිටියලු සීන් එක. ෆාදර්ලා දෙන්නා ලිඳ ළඟට ගියාලු.

    දැන් මුන් දෙන්නා බලං ඉන්නකොට අර විදියටම ෆාදර්ලා ඉස්සෙල්ලා ලිඳ ඇතුල බලලා ගල් දෙක තුනක් ලිඳට අතෑරලා.....හැබැයි මුකුත් නෑලු. පස්සේ අරුන් දෙන්නා තව ටිකක් කිට්ටු කරලා බැලුවලු. ෆාදර් කෙනෙක් ආයෙමත් එතකොට අර වගේ තඩි ගලක් උස්සලා ලිඳ ඇතුලට වීසි කරාලු.

    අම්මටහුඩු කලින් වගේම ලිඳ ඇතුලෙන් දුමක් පිටවෙලා ආයෙමත් අර අවතාරේ පෙනී හිටියලු. අරුන් දෙන්නා ෆාදර්ලා දෙන්නවත් දාලා පස්ස නොබලම පන්තියට දිව්වලු. පස්සේ ෆාදර් දෙන්නව හොයාගෙන ඇවිල්ලා අවවාද කරාලු කාටවත් සිද්දිය කියන්න එපා ලොකු කලබලයක් වෙන්න පුළුවන්. දෙමාපියන්ට ආරංචි වුණොත් තවත් ප්‍රශ්න. හෙම කියලා.

    එදාම හවස ෆාදර්ලා කට්ටියම එතනට ඇවිල්ලා ලිඳට holy water ඉහලා ඒ හරිය වැටක් ගහලා වෙන් කරලා කාටවත් යන්න තහනං කරාලු. ලිඳේ භූතයා ගැන ඉන් පස්සේ ආරංචියක් ඇවිල්ලා නෑ.

    ඔහොම සුමාන දෙක තුනක් ගියාට පස්සේ ඉස්කෝලේ තිබ්බලු බාලදක්ෂ කඳවුරක්. ඕකට ඉතිං ඉස්කෝල වත්තේ කුඩාරම් ගහලා ළමයි රෑ නවතිනවලු. පිට ඉස්කෝල දෙක තුනක ළමයි එහෙමත් ඇවිල්ලා තියෙනවා.

    එදා රෑ කොහොමහරි සැරින් සැරේ මහ රෑ දෙගොඩහරියේ කට්ටිය නිදාගන්න ගියහම එකා එකා සැරින් සැරේ කෑගහගෙන ඇහැරෙනවලු. ඇහුවම කියනවලු හොල්මනක් බෙල්ල තද කරා කියලා. සමහරු කියල තියෙනවා ඉනෙන් පහල නැති සුදු පාටට හුරු අවතාරයක් කුඩාරම් අවට සැරිසරනවා දැක්ක කියලා.

    කොහොමහරි පහුවෙනිදම ප්‍රින්සිපල් ෆාදර් කඳවුරේ වැඩේ කැන්සල් කරලා ඉස්කෝලෙත් නිවාඩු දුන්නලු. පස්සේ එදාම මුළු ඉස්කෝලෙම ෆාදර්ලා ගෙන්නලා සාකච්චා කරලා මුළු ඉස්කෝලෙම holy water ඉහලා පස්සේ කව්ද එකෙක් කියලා කොහෙන්ද කට්ටඩියෙක් එක්කගෙන ඇවිල්ලා මොනවද මොනවද භූත බලි සීන් වගේකුත් කරලා.

    එයින් පස්සෙනන් උඩු කය හොල්මන ආයෙ කව්රුවත් දැක්කේ නෑ කියල තමයිලු කියන්නෙ. :yes:

    අඩේ උඹ මට එව්වේ නෑනේ ඒ හාමුදුරුවන්ගේ විස්තරේ.. :oo::oo::oo::(:(:(