ඔව් මචන්.
මම මේ කල්පනා කලේ BOC එකේ 9% දෙන නිවාස නය අරන් ඒක අම්මගේ නමින් senior citizen fix deposit එකක් දාන්න 15% interest rate එකට සම්පත් බැංකුවේ.
මුදල් මැවීම ඉන්වෙන්ට් කලේ උඹ වෙන්න ඕන 
ඔව් මචන්.
මම මේ කල්පනා කලේ BOC එකේ 9% දෙන නිවාස නය අරන් ඒක අම්මගේ නමින් senior citizen fix deposit එකක් දාන්න 15% interest rate එකට සම්පත් බැංකුවේ.
මුදල් මැවීම ඉන්වෙන්ට් කලේ උඹ වෙන්න ඕන 
එකිව්වේ 40M අවුරුදු 5කට වගේ දැම්මම මාසෙට 8% , 9% පොලියක් ගන්න පුළුවන්ද ?Awrudu 5kata wage dammoth maturity 10.5% wage. monthly 8-9% wage puluwan samanya godak private bank wala.
Diyunu wegena ena dushkara pathi walin perch 10-15 wage idam kali keepayak aran dammoth okkotama wadaa labai awrudu 5k yanakota.
Habai wadiya balanna yanne nathi unama wate inna ewun idama allana eken bera ganna ona.![]()
8% kiyanne per annum.එකිව්වේ 40M අවුරුදු 5කට වගේ දැම්මම මාසෙට 8% , 9% පොලියක් ගන්න පුළුවන්ද ?
ඔව් වැරදුනා 40M අවුරුදු 5කට දැම්මම අවුරුද්දට 9% වඩා පොලියක් ගන්න පුළුවන්ද ?8% kiyanne per annum.
Awrudu 60ta wadi wenna ona
Rs. 1Million thama maximum daanna puluwan
1 bank ekaka witharai danna puluwan
1 Year max danna puluwan. Eelanga awrudde interest eka aduwei da wadi weida theerane karanne government eka.
maturity 15%, monthly 14.xx%
Private godak bank oya interest rate eka denne egollange kalayak account thibba customers lata witharai. Government bank nam denawalu.

Thanks mcn.Poliya maase ganeda gewanne naththan kalaya awasanayeda kiyana eka.
Awrudu 5kata dammoth maturity nam awrudu 5ma iwara wela thama poliya hambenne. Ethakan salli mukuth hambenne naha.
Monthly nam mase gaane poliya hambenawa
සිරාවට උබේ සණස account එකක් තියනවද
වෙන බැංකුවක් කියහන් කුකුලෝ
![]()

Sampath bank nam hamotama denawa kiyala (60ta wadi) sampath bank wada karana mage yaluwek kiwwa.![]()
දෙනවා මචන්. මගේ මාමන්ඩියා දැම්මා. දැන් මාස දෙහෙක විතර පොලිත් ගත්තා. 14.5% දෙනවා මාසෙට පොලිය ගන්නවා නම් අවුරුද්දටම පොලිය නොගෙන ඉන්නවා නම් 15%යි.. මැක්සිමම් දාන්න පුලුවන් වන් මිලියන් රුපීස්.. ඊට එහා එවට හැදෙන්නේ නොමල් සීනියර් සිටිසන් 6.5% පොලිය.Podi Silva - පොඩි සිල්වා;18619125 said:mcn ubata sure da ?? wisthara kypnko