2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    jsow2q.jpg
    jsow2q.jpg
    jsow2q.jpg
    jsow2q.jpg
    jsow2q.jpg
    jsow2q.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool::cool: :)
    11.gif

    ඉස්සර තිබ්බ නාට්ටි සෙට් එකම පට්ට බං.. අඹ යාළුවෝ, දූ දරුවෝ, අර ඉසා සනා හිටිය කථාව(නම මතක නෑ නේ) ,
    අසනිවැසි , :cool::cool:
    ලගදි ගිය හොද නාට්ටියක් කියලා හිතුනා බිනරමලී

    චරිත තුනක් :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චරිත තුනක් :growl:
    :rofl: ආන්න ඒක...
    දැක්කා නේ.. පොඩ්ඩක් වරද්දලා දැම්ම ගමං කවුරු හරි ඒක ක්වෝට් කරනවා.. ත්‍රෙඩ් එක ඇදිලා යනවා..
    මං ඔය ස්ට්‍රැටජි එක කොපි කර ගත්තේ ගිය සතියේ බට්ටාගෙං :rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    :rofl: ආන්න ඒක...
    දැක්කා නේ.. පොඩ්ඩක් වරද්දලා දැම්ම ගමං කවුරු හරි ඒක ක්වෝට් කරනවා.. ත්‍රෙඩ් එක ඇදිලා යනවා..
    මං ඔය ස්ට්‍රැටජි එක කොපි කර ගත්තේ ගිය සතියේ බට්ටාගෙං :rofl:

    අනේ පලයන් බන් බොරු නොකිය:dull::sorry: