2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    රේඩියෝ කළා වගේ නෙමෙයි මැරෙන්න කලින් උඹලව දැකගන්න ඊලගපාරවත් එළකිරි මැච් එකටවත් වරෙන්...

    අනිවා මේපාරත් එන්න හිටියේ.... එනසැරේනන් අනිවා එනවා.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ibqAcJV4Xz15Rm.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආපොයි... චාටර් කේස් එකක්නේ බං.. ඔච්චර වියදං කරද්දි .. අපේම සිංහල ස්ක්‍රිප්ට් එකක් .. අළුත් එක්ක හදාගන්න තිබ්බෙ නැද්ද මේ යක්කුන්ට.. :sorry:
    මගෙත් අදහසක් තියෙනවා ස්ක්‍රිප්ට් එක්ක ලියන්න :cool:

    අපේ උන් හිතන්නේ වියදම් කරන එක තරමට ෆිල්ම් එක හොඳයි කියල :yes: මතකනේ සුපර් ලෙග්ස් (super six):lol:

    ලියපන් ලියපන් කිරියේ උන්ම දාල කරමු :P
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    නියමයි රන්දික හොඳට show එක කරගෙන යනවා..
    ජය වේවා...!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රේඩියෝ කළා වගේ නෙමෙයි මැරෙන්න කලින් උඹලව දැකගන්න ඊලගපාරවත් එළකිරි මැච් එකටවත් වරෙන්...
    ඔබ දන්නවාද පළවෙනි අවුරුද්දේ මැච් එක දිනුවේ රන්දික,මම,DJ ගමයා,තිමිර,ඉරේශ බඩා ,ටීශර්ට් එක්ක අපේ ගම්පහා ටීම් එක කියලා..:cool:
    ඔය නිවේදකයා තමා කීපර්
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ආපොයි... චාටර් කේස් එකක්නේ බං.. ඔච්චර වියදං කරද්දි .. අපේම සිංහල ස්ක්‍රිප්ට් එකක් .. අළුත් එක්ක හදාගන්න තිබ්බෙ නැද්ද මේ යක්කුන්ට.. :sorry:
    මගෙත් අදහසක් තියෙනවා ස්ක්‍රිප්ට් එක්ක ලියන්න :cool:

    අන්න වැඩේ..... ලියපන් අයියේ..... අනිවා පොඩියට හරි සප් එකක් දෙන්නන්...... වතුර ටිකක් හරි ඇඳල ෆිල්ම් එකට....
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අපේ උන් හිතන්නේ වියදම් කරන එක තරමට ෆිල්ම් එක හොඳයි කියල :yes: මතකනේ සුපර් ලෙග්ස් (super six):lol:

    ලියපන් ලියපන් කිරියේ උන්ම දාල කරමු :P

    apoyi ow ban. :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපේ උන් හිතන්නේ වියදම් කරන එක තරමට ෆිල්ම් එක හොඳයි කියල :yes: මතකනේ සුපර් ලෙග්ස් (super six):lol:

    ලියපන් ලියපන් කිරියේ උන්ම දාල කරමු :P

    ඇයි බන් සුපර් සික්ස් අසාර්ථකද... :oo: