බලන්න ගියෙ නෑ බං..
කහ පාට අපාචි එක දැක්කා ද කියලා ක්ලිප් එකක් දැක්කා FB එකේ.. මට ඒකෙං ෆිල්ම් එක එපා උනා![]()


It was also reported to be remade in Sinhala as Pravegeya too with Sri Lankan models Hemal Ranasinghe and Jacqueline Fernandez in the lead roles. This film also remake in Bengali film Borbaad (2014) directed by Raj chakraborty with debutant Bonny Senguta & Rittika sen.

ඌ මලේ නෑ නේ තාම![]()


nomarunata mokada... maruna kenekge namak mataka nati kota MAK karannada 
ආයුබෝවන් කිව්වයි හන්ස![]()




ආන්න ඒක...
දැක්කා නේ.. පොඩ්ඩක් වරද්දලා දැම්ම ගමං කවුරු හරි ඒක ක්වෝට් කරනවා.. ත්‍රෙඩ් එක ඇදිලා යනවා..
මං ඔය ස්ට්‍රැටජි එක කොපි කර ගත්තේ ගිය සතියේ බට්ටාගෙං![]()

ආපොයි... චාටර් කේස් එකක්නේ බං.. ඔච්චර වියදං කරද්දි .. අපේම සිංහල ස්ක්‍රිප්ට් එකක් .. අළුත් එක්ක හදාගන්න තිබ්බෙ නැද්ද මේ යක්කුන්ට..මමත් බලන්න ගියේ නෑ trailer එක දැක්කම තේරුනා සතා මොකාද කියල
ඕක remake එකක්
https://en.wikipedia.org/wiki/Polladhavan_(2007_film)
මුන් සිංහල සිනමාව වෙනස් කරන්න හදන්නේ දෙමල ෆිල්ම් වල remake හදලා![]()


nomarunata mokada... maruna kenekge namak mataka nati kota MAK karannada
![]()




sinduwa danne ne Randika ayya..
ROONige sapthaswarayai eke sinduwwe original hindi song eka denna
dedicated to all EK members![]()
man Oyage Vote thred eke Spam Mail Eke aulak ahuwa No uththara![]()


ඒ පැත්තේ යන්ට බැරි උනා සහෝ..
රේඩියෝ කළා වගේ නෙමෙයි මැරෙන්න කලින් උඹලව දැකගන්න ඊලගපාරවත් එළකිරි මැච් එකටවත් වරෙන්...
