අපේ උන් හිතන්නේ වියදම් කරන එක තරමට ෆිල්ම් එක හොඳයි කියලමතකනේ සුපර් ලෙග්ස් (super six)
ලියපන් ලියපන් කිරියේ උන්ම දාල කරමු![]()
අපේ උන් හිතන්නේ වියදම් කරන එක තරමට ෆිල්ම් එක හොඳයි කියලමතකනේ සුපර් ලෙග්ස් (super six)
ලියපන් ලියපන් කිරියේ උන්ම දාල කරමු![]()
ඇයි බං මේ හින්දි සින්දු මෙච්චර දිග![]()
විනාඩි 3ට කොට කරන්න බැරිද![]()
ඇයි බං මේ හින්දි සින්දු මෙච්චර දිග![]()
විනාඩි 3ට කොට කරන්න බැරිද![]()

පබෝධාගේ ගෙම්බා ඩාන්ස් එක මතකදඅපේ උන් හිතන්නේ වියදම් කරන එක තරමට ෆිල්ම් එක හොඳයි කියලමතකනේ සුපර් ලෙග්ස් (super six)
ලියපන් ලියපන් කිරියේ උන්ම දාල කරමු![]()



අන්න වැඩේ..... ලියපන් අයියේ..... අනිවා පොඩියට හරි සප් එකක් දෙන්නන්...... වතුර ටිකක් හරි ඇඳල ෆිල්ම් එකට....

පබෝධාගේ ගෙම්බා ඩාන්ස් එක මතකද
අනිවා අනිවා.. එක්ක කරලා බලමු... බඩාව දානවා දුශ්ටයාට...
සෙනග පුරෝගෙන ලේලන්ඩ් එකේ එනවා.. කඩු කැති මන්න පොලු අරං![]()



බඩා ප්‍රධාන දුෂ්ඨයා 
ඇයි උඹ හින්දි වගේ සිංදුවට එහෙම කෑල්ලක් දැම්මේ කියපන්කෝ ඉස්සෙල්ලම......
හින්දි වගේ කියලා දැම්මේ ඒ කෙල්ල ගැන විස්කර කරන්න 