2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අපේ උන් හිතන්නේ වියදම් කරන එක තරමට ෆිල්ම් එක හොඳයි කියල :yes: මතකනේ සුපර් ලෙග්ස් (super six):lol:

ලියපන් ලියපන් කිරියේ උන්ම දාල කරමු :P
avatar512758_6.gif
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රාත්‍ර්ය මනරම් කියල නාටියක් ගියා එකත් පට්ට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ උන් හිතන්නේ වියදම් කරන එක තරමට ෆිල්ම් එක හොඳයි කියල :yes: මතකනේ සුපර් ලෙග්ස් (super six):lol:

    ලියපන් ලියපන් කිරියේ උන්ම දාල කරමු :P
    පබෝධාගේ ගෙම්බා ඩාන්ස් එක මතකද :rofl:
    4091862_f520.jpg


    අනිවා අනිවා.. එක්ක කරලා බලමු... බඩාව දානවා දුශ්ටයාට...
    සෙනග පුරෝගෙන ලේලන්ඩ් එකේ එනවා.. කඩු කැති මන්න පොලු අරං :cool::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අන්න වැඩේ..... ලියපන් අයියේ..... අනිවා පොඩියට හරි සප් එකක් දෙන්නන්...... වතුර ටිකක් හරි ඇඳල ෆිල්ම් එකට....
    ​
    9.gif
    9.gif
    9.gif
    නිකමට වගේ එක්ක ලියලා බලන්න ඕනෙ බං :)
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    TIME TO LEAVE EK

    අමතක උනා නෙ නම​

    FILM එක නම් හරි..සින් දුව ඕක නෙවෙයි නෙ බන්
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පබෝධාගේ ගෙම්බා ඩාන්ස් එක මතකද :rofl:

    අනිවා අනිවා.. එක්ක කරලා බලමු... බඩාව දානවා දුශ්ටයාට...
    සෙනග පුරෝගෙන ලේලන්ඩ් එකේ එනවා.. කඩු කැති මන්න පොලු අරං :cool::dull:

    අන්න පුතේ ෆිල්ම් :cool::lol::rofl:

    MC එකේ අංකල්ලා සැට් එක දුෂ්ඨයෝ විදිහට ගන්න පුළුවන් :yes: බඩා ප්‍රධාන දුෂ්ඨයා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි උඹ හින්දි වගේ සිංදුවට එහෙම කෑල්ලක් දැම්මේ කියපන්කෝ ඉස්සෙල්ලම......
    ​
    :eek: හින්දි වගේ කියලා දැම්මේ ඒ කෙල්ල ගැන විස්කර කරන්න :rofl:
    මේකප් ගොඩ... මේකප් නැතුව ගියොත් බල්ලො බත් කන්නෑ කියන එක කෙටියෙං කිව්වොත් හින්දි වගේ..
    හා නැද්ද ?