eetath hapan mung yanne right side lane eke...![]()
ඔව් බන් ලයිට් එකක් ගහලා ඉඩ ඉල්ලුවට දෙන්නෙත් නෑ. බැරිම තැන හෝන් එකක් ගැහුවම ඇහෙන්නේ නෑ වගේ යනවා. පුදුම කේන්තියක් එන්නේ බන් පාරේ යනකොට.
Last edited:
eetath hapan mung yanne right side lane eke...![]()
ubata pissuda ban, 30 to 35 kiyala tyenne japan wala toyota track eke wenna athi, but sl wala nam oka less than 25km/l for sure.30 to 35
machan mama hithanne oya kiyanne gp1 eka gana wenna athi, gp5's technology is way better than nhp10's.Aqua කියන්නේ Toyota නිෂ්පාදනයක්, ඒ ගොල්ලන්ගේ hybrid තාක්ෂනය උපරිම තත්වයෙන් තියෙන්නේ, Honda තවම ළදරු අවදියේ, මම අවුරුදු 4කට වැඩිය Prius පාවිච්චි කරනවා, මා සමග Honda Hybrid ගත්ත මගේ සමහර යාලුවෝ විදින දුක දැකළා තියන නිසයි මේකට comment කරන්න හිතුවේ. පෙට්‍රෝල් කිරීම ඉතාම ඉහලයි , තාක්ෂණික දෝස ඇත්තෙම නැහැ. Honda වල හරියට ප්‍රශ්ණ, sensors cases වැඩියි, පෙට්‍රෝල් කිරීමත් aqua වලට වැඩ ගොඩක් අඩුයි, second hand market එකත් අඩු ඇති. Aqua එකකට යන්න මචන්, million 4ක් වියදම් කරලා අත්හදා බලන්න යන්න එපා.
i am saying gp5 do more fuel, i m using a 2014 gp5, it does 20-22kml in colombo area with heavy traffic, out station it does 25 to 30km/l. these figures can score if u drive like a guy.It depends on your requirement
Comfortable : Both are same
Performance/Handling/Options : Fit
Fuel Economy : Aqua
මම ඇක්වා එකක් පාවිච්චි කරනවා අවුරුදු දෙකක් තිස්සෙ. ලෙඩ මොකුත් ඇවිල්ලා නං නෑ. මගේ සහෝදරයා ගාව තියෙන්නේ හොන්ඩා GP5 එක.
මගේ ඇක්වා එකේ නං කොළඹ අවට පෙට්‍රල් 22 -25 වගේ වැඩ. දුර යද්දී 31-34 වැඩ කරනවා. මනුස්සයෙක් වගේ වාහනේ ඩ්‍රයිව් කරනවා නං ඒ ගාන තෙල් වැඩකරනවාමයි. වාහනේ ඇතුල ලස්සන නෑ. බාල ප්ලාස්ටික් ගතියක් තියෙන්නේ. අනික ඇක්වා එක උස මදි. සැහෙන්න පරිස්සමෙන් තමයි ඩ්‍රයිව් කරන්න ඕනි.
හොන්ඩා එකේ එහෙම අවුලක් නෑ. ඒක ඇක්වා එකට වඩා උසයි. ඒත් පෙට්‍රල් වැඩ කරන්නේ 18-22 වගේ. මේ වාහන දෙකේම පිටිපස්ස හද්ද කැතයි. මම නං සල්ලි දීලා මේ වාහන දෙකම ගන්නේ නෑ. මගේ ඇක්වා එකත් ඔෆිස් එකෙන් හම්බුන නිසා පාවිච්චි කරනවා. ඔය ගානට මම නං ගන්නේ ඇක්සියෝ එකක්.

Onna oka thamai thiththa aththa....
patta gahanakan maseta 3000km wath duwanam aqua watinawa....
1000km wage duwana ekek nam oya ganata kochchara hoda Sedan tiyanawada? Toyota onima nam petrol tikak aduwen kalata kamak nattam 35ta dan Camry tiyanawa pissu kora![]()

මචන් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
Toyota Aqua / Honda Fit GP5
Year = 2013-2014
Price = 3.0M - 3.5M
Toyota Axio
Year = 2007-2008
Price = 3.0M - 3.5M
අවුරුදු 5ක් lease එකක් දම්මොත් අපිට හොඳ car එක මොකක්ද?
![]()

Hybrid කට්ටිය පෙට්‍රල් වැඩියෙන් වැඩ කරන්න කියලා හිතාගෙන ECO MODE දාගෙන පාර බ්ලොක් කරගෙන හෙමින් කොට කොට යන හැටි දැක්කම හදපු උන්ගෙයි එලවන උන්ගෙයි අම්ම අප්ප තමයි මතක් වෙන්නේ..
ඉතින් අපි වගේ දුප්පත් උන්ට උබල තෙල් ගහල දෙන්නේ නැහැ නේ.

මම ඇක්වා එකක් පාවිච්චි කරනවා අවුරුදු දෙකක් තිස්සෙ. ලෙඩ මොකුත් ඇවිල්ලා නං නෑ. මගේ සහෝදරයා ගාව තියෙන්නේ හොන්ඩා GP5 එක.
මගේ ඇක්වා එකේ නං කොළඹ අවට පෙට්‍රල් 22 -25 වගේ වැඩ. දුර යද්දී 31-34 වැඩ කරනවා. මනුස්සයෙක් වගේ වාහනේ ඩ්‍රයිව් කරනවා නං ඒ ගාන තෙල් වැඩකරනවාමයි. වාහනේ ඇතුල ලස්සන නෑ. බාල ප්ලාස්ටික් ගතියක් තියෙන්නේ. අනික ඇක්වා එක උස මදි. සැහෙන්න පරිස්සමෙන් තමයි ඩ්‍රයිව් කරන්න ඕනි.
හොන්ඩා එකේ එහෙම අවුලක් නෑ. ඒක ඇක්වා එකට වඩා උසයි. ඒත් පෙට්‍රල් වැඩ කරන්නේ 18-22 වගේ. මේ වාහන දෙකේම පිටිපස්ස හද්ද කැතයි. මම නං සල්ලි දීලා මේ වාහන දෙකම ගන්නේ නෑ. මගේ ඇක්වා එකත් ඔෆිස් එකෙන් හම්බුන නිසා පාවිච්චි කරනවා. ඔය ගානට මම නං ගන්නේ ඇක්සියෝ එකක්.
Aqua එක අපේ බජට් එකට යන්නේ. පස්සනම් කැතයි තමයි. වටු ටු ඩු.මන් දන්නා තරමින් නම් මොන aqua එකක් වත් City Limits වල 18-24 න් එහා කරලා නෑ. මන් ගාව තියන්නේ 2015 GP5 එකක්. තෙල් කෙරුවාව එලවිල්ල අනුව තමා. මගේ එක නම් පට්ට traffic එකේ 16-20 අතර තමා කරන්නේ. ඉඳලා හිටලා 10-12 වුන වෙලාවලුත් තියනවා. මන් හැම weekend එකේම බණ්ඩාරවෙල යනවා. තියන්නේ 200km. පැය 4-4:30 ත් අතර යන්න එලෙව්වොත් up 22-24 ක් කරනවා.down 28-30ක් වගේ. average 25+ ගන්න පුළුවන්. හැබැයි මේ කියන්න prius වගේ 20-30ට ගිහින් නෙවෙයි. ඉවසීමෙන් එළවලා. දකින දකින එක ඉස්සර කරන්නේ නැතුව.
ගිය සතියේ fun එකටත් එක්ක පැය 3න් ගියා. 18-19ක් වගේ තමා යන්න කලේ. මන් ෆිට් එකට ගියේ space එක ගැන සහ performance ගැන හිතලා. මොන හයිබ්‍රිඩ් එක ගත්තත් ලාබයක් හොයන්න බෑ සල්ලි වලින්.
උඹට ඕන එක උඹ තම තීරණය කරන්න ඕනා. අපි කිව්වටම බෑ.
ඉතින් අපි වගේ දුප්පත් උන්ට උබල තෙල් ගහල දෙන්නේ නැහැ නේ.
Eda Max speed eka 170 wage min 100 wage.
.
ඉතින් අපි වගේ දුප්පත් උන්ට උබල තෙල් ගහල දෙන්නේ නැහැ නේ.