My First Hotel Promotion Video

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අන්තිමට නේද බාර් එක
    පෙන්නන්නේ බන් පොඩ්ඩක් ඒත් ඕනී තව
    අහ් රෑට බාබකිව් වගේ ඔවුට් ඩෝ බුෆේ වගේ මොනා හරි නයිට්
    සීන් එහෙකුත් හීනියට ඇඩ් පාරක් දාහන් :cool:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,849
    2,155
    113
    Galle
    මචන් මම ඔය videography ගැන නම් එච්චර දන්නේ නැ.
    හැබැයි මම ඔය වගේ videos ගොඩක් බලන නිසා මට සමහර ඒවා නම් මට අවුල් වගේ. ඒ වගේම Frame එක සහ Colours ගැන ඔයිට වඩා සැලකිලිමත් වෙන්න මචන්. උබ මොකද්ද use කරපු Camera එක?
    good luck.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    lassnai machan

    thanks mcho :)

    පට්ට:)

    thanks mchn


    thanks you

    Nice one bro. :)

    thanks aiye ;)

    අන්තිමට නේද බාර් එක
    පෙන්නන්නේ බන් පොඩ්ඩක් ඒත් ඕනී තව
    අහ් රෑට බාබකිව් වගේ ඔවුට් ඩෝ බුෆේ වගේ මොනා හරි නයිට්
    සීන් එහෙකුත් හීනියට ඇඩ් පාරක් දාහන් :cool:

    ela mchn thanks feedback ekata. next time ewath karanna balannam. :)

    Elazzzz niyamaiiii Bro Jaya wewa

    thanks bro. :)

    lassanai :cool: keep doing machan :D

    thanks tharinda aiye :)
     
    • Like
    Reactions: sha2009