Guys mama hotel promotion video ekak haduwa. Oyalage feedback denna 

Last edited:

lassnai machan

පට්ට
Nice one bro.![]()

අන්තිමට නේද බාර් එක
පෙන්නන්නේ බන් පොඩ්ඩක් ඒත් ඕනී තව
අහ් රෑට බාබකිව් වගේ ඔවුට් ඩෝ බුෆේ වගේ මොනා හරි නයිට්
සීන් එහෙකුත් හීනියට ඇඩ් පාරක් දාහන්

Elazzzz niyamaiiii Bro Jaya wewa
lassanaikeep doing machan
![]()
