බඩගිනි නම් වරෙන්!

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තොපිත් ඉතින් කට ඇරන් බලන් ඉන්නේ මාව ලිඳේ දාන්න වෙලාවක එනකම් නේද?
    5.gif
    5.gif
    5.gif
    5.gif

    මේක මම දාපු එකක් නෙමෙයි. මගේ යාලුවෙක් facebook දාල තිබ්බ එකක්. :rofl:
    දැන් ඉතින් අඬාගෙන දුවපන් ගමෙහ් අනාතයෝ දෙන්නා... :lol::lol:
    ඇහ් බ0 යාලුවා කනහ් එව්වටත් උබටදහ් බඩ පිරෙන්නෙහ් ? :lol: අරුන පාර්ට් 2
    වගා ලිදකහ් නෙහ් ? :lol:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇහ් බ0 යාලුවා කනහ් එව්වටත් උබටදහ් බඩ පිරෙන්නෙහ් ? :lol: අරුන පාර්ට් 2
    වගා ලිදකහ් නෙහ් ? :lol:

    තෝ එහෙනම් උගේ ගානටම මාවත් දැම්මහ්හ් නෙහ්..? :baffled:
    දුක හිතුනා සහෝ...:sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තෝ එහෙනම් උගේ ගානටම මාවත් දැම්මහ්හ් නෙහ්..? :baffled:
    දුක හිතුනා සහෝ...:sorry:
    :lol::lol::lol: කමක් නැහ් බ0 ඉවොක් වගේදහ් සවාන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කුජීතම වැඩේ බං බිරියානි එක ඕඩර් කරලා තව චිකන් කරියකුත් ඕඩර් කරපු එක. :lol::lol:
    රොස් චිකන් කරි එක්ක කොහොම කැවදහ් මන්දාහ් බ0 :rofl:
    අර සොස් බොතල් දෙකත් සාක්කුවෙහ් දාගෙනහ් යන්නහ් ඇති
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇහ් බ0 යාලුවා කනහ් එව්වටත් උබටදහ් බඩ පිරෙන්නෙහ් ? :lol: අරුන පාර්ට් 2
    වගා ලිදකහ් නෙහ් ? :lol:

    මූට වෙච්ච දෙයක් :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ජේසොන් රීල ඇගේ හැම තැනම ගාගෙන පව් යකෝ

    2.gif

    යාළුවගෙ පිටින් දාල ළිදෙන් ගොඩ එන්න try එකක් දීල බැරිම තැන
    ඒත් ඌව හෝද හෝද මඩේ දාල පව් බන්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජේසොන් රීල ඇගේ හැම තැනම ගාගෙන පව් යකෝ

    2.gif

    යාළුවගෙ පිටින් දාල ළිදෙන් ගොඩ එන්න try එකක් දීල බැරිම තැන
    ඒත් ඌව හෝද හෝද මඩේ දාල පව් බන්..

    බිරියානි එක එක්ක තව චිකන් කරියකුත් ඕඩර් කරහන් සිංහලු. :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේසොන් රීල ඇගේ හැම තැනම ගාගෙන පව් යකෝ

    2.gif

    යාළුවගෙ පිටින් දාල ළිදෙන් ගොඩ එන්න try එකක් දීල බැරිම තැන
    ඒත් ඌව හෝද හෝද මඩේ දාල පව් බන්..

    තව අනාථයෙක් ඇවිත්. හා හා ඔන්න ඔතනින් වාඩි වෙලාම අඬන්න පටන් ගනින්. හැබැයි හොඳට අඬන්න ඕනේ කෑ ගහහ හොඳේ..? :rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බිරියානි එක එක්ක තව චිකන් කරියකුත් ඕඩර් කරහන් සිංහලු. :lol::lol:

    යකෝ 4 දෙනෙක් කනකොට අර නිකන් දෙන chicken කෑල්ල අතට අහුවෙන්නත් මදි. ඔය චූටි මොලේට ඒක තේරෙන්නේ නැති හැටි. :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තව අනාථයෙක් ඇවිත්. හා හා ඔන්න ඔතනින් වාඩි වෙලාම අඬන්න පටන් ගනින්. හැබැයි හොඳට අඬන්න ඕනේ කෑ ගහහ හොඳේ..? :rofl::rofl:

    මම මේ නිකමට අහන්නේ. අද උදේ ටොයිලට් එකට ගිහින් වාඩි වෙලා බොග දාන්න ගත්තම අපරාදේ 2700 කියලා හිතුනේ නැද්ද සහෝ??? :sorry::sorry::(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ 4 දෙනෙක් කනකොට අර නිකන් දෙන chicken කෑල්ල අතට අහුවෙන්නත් මදි. ඔය චූටි මොලේට ඒක තේරෙන්නේ නැති හැටි. :sorry:

    සවාන් එකක් කන්න අට දෙනෙක්ට දෙන්නේ දන්න තරමින්. උඹලා සෝමාලියාවේඋන් තුන්දෙනෙක්ද එක්ක ගියේ උඹත් එක්ක? තොපි හතර දෙනාට අර කුකුලා මදි කියලද දැන් කියන්නේ?? :(:eek::eek::eek:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් සහෝ අපිට යාලුවගේන් මඩ හෝදගන්නවත් නෑනේ එහෙම යාලුවෝ. අද රෑටත් කෑවේ දං කුඩ කෑල්ලක් එක්ක කට්ට සම්බල් බං. :(:(:(

    ඒකනේ මන් කිව්වේ. දවස පුරා sim විකුනලා දන්කුඩ කන තොපි කවද කන්නද මේවා? :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සවාන් එකක් කන්න අට දෙනෙක්ට දෙන්නේ දන්න තරමින්. උඹලා සෝමාලියාවේඋන් තුන්දෙනෙක්ද එක්ක ගියේ උඹත් එක්ක? තොපි හතර දෙනාට අර කුකුලා මදි කියලද දැන් කියන්නේ?? :(:eek::eek::eek:

    8 දෙනෙක් ට? :lol: