ප්‍රින්සිපල් කෙනෙක් ප්‍රින්සිපල් වෙලා ඉඳලා ශිෂ්‍යය කැලෑපත්තර ගහලා එලෙව්වම ආයේ ගුරුවරයෙක් වෙලා ඒ ඉස්කෝලේ උගන්නන්න ආවේ මොන රටේද ඕයි..![]()
ගුරුවරයෙක් වෙලා එනවනම් කමක් නෑ කියහන්කෝ ආයෙත් ශිෂ්‍යයෙක් වෙලා එන්න හදන එකනේ වැඩේ

අපෝ මිනිහ උඩින් දිනන්නෙඉල්ලල දිනන්න පුලුවන්ද?![]()
.ඒත් ආන්ඩුවක් හදන්න නම් බැරි වෙයි
. ඔය නිව්ස් එක බොරුවක් වෙන්න ඕනෙ.සිරස සයිට් එකේවත් නෑ.
ඔය කියන විදියට නිකන්ම නිකන් මන්ත්‍රී පට්ටමක් නේ.
ඕක ගන්න ශ්‍රිලනිපෙන් ඉල්ලන්න ඔනායෙ. ස්වාදීන කන්ඩායකින් ඉල්ලුවත් එන්න පුලුවන්නෙ.
සිරස දවස කියන සීන් එකට ගියේ බන්..අපෝ මිනිහ උඩින් දිනන්නෙ.ඒත් ආන්ඩුවක් හදන්න නම් බැරි වෙයි
. ඔය නිව්ස් එක බොරුවක් වෙන්න ඕනෙ.සිරස සයිට් එකේවත් නෑ.
ඔය කියන විදියට නිකන්ම නිකන් මන්ත්‍රී පට්ටමක් නේ.
ඕක ගන්න ශ්‍රිලනිපෙන් ඉල්ලන්න ඔනායෙ. ස්වාදීන කන්ඩායකින් ඉල්ලුවත් එන්න පුලුවන්නෙ.
![]()
ගුරුවරයෙක් වෙලා එනවනම් කමක් නෑ කියහන්කෝ ආයෙත් ශිෂ්‍යයෙක් වෙලා එන්න හදන එකනේ වැඩේ![]()

මහින්දට ආයෙ දිනන්න අර ලක්ෂ 62 මැරිල උපදින්න ඕනඅපෝ මිනිහ උඩින් දිනන්නෙ.ඒත් ආන්ඩුවක් හදන්න නම් බැරි වෙයි
. ඔය නිව්ස් එක බොරුවක් වෙන්න ඕනෙ.සිරස සයිට් එකේවත් නෑ.
ඔය කියන විදියට නිකන්ම නිකන් මන්ත්‍රී පට්ටමක් නේ.
ඕක ගන්න ශ්‍රිලනිපෙන් ඉල්ලන්න ඔනායෙ. ස්වාදීන කන්ඩායකින් ඉල්ලුවත් එන්න පුලුවන්නෙ.
![]()

Originally Posted by machanView Post
ගුරුවරයෙක් වෙලා එනවනම් කමක් නෑ කියහන්කෝ ආයෙත් ශිෂ්‍යයෙක් වෙලා එන්න හදන එකනේ වැඩේ

සොහොන;18626017 said:දේශපාලනේ කියන්නේ මේකට තමා බන් මහින්දයා හොරා තමයි එත් බලපන් වු පැරදුනා කියලා ලන්කාව අතහැරලා ගියේ නැ මට මතක විදිහට රනිල් 2,3 පාරක් රට ගියා පැරදුනාම අනික මිනිහ කකුල උඩ දාගෙන පුටුවල වාඩිවෙලා හිටියේ නැ පන්සල් ගනේ මලගෙවල් ගානේ සමානය මනුස්සයෝ අතර ඇවිද්දා එකේ බල තන්හාව කියලා සමහරුන්ට කියන්න පුලුවන් එත් මටනම් පේන්නේ මේ මනුස්සයාගේ උනන්දුවයි කැපවිමයි ජනවාරි 8 එලෙව්ව විදිහට රනිල් කාරයානම් මේ වෙනකම්ම ඇමරිකාවේ ඉදියි එත් බලපන් මේ මනුස්සයාගේ උනන්දුව ආයේ 1 ඉදන් ගමෙන් පටන් ගත්තා![]()
මහින්ද කියන්නෙ දේශපාලන යෝදයෙක්.අද හැමෝම බය වෙලා ඉන්නෙ මේ පැරදුන මිනිහට. මිනිහ වැඩේ අතාරින කෙනෙක් නෙමේ. බලහන්කො පැරදිලා ගියත් රටෙ ජනාදිපතිවත් පාලනය කරගෙන ඉන්නෙ.සොහොන;18626017 said:දේශපාලනේ කියන්නේ මේකට තමා බන් මහින්දයා හොරා තමයි එත් බලපන් වු පැරදුනා කියලා ලන්කාව අතහැරලා ගියේ නැ මට මතක විදිහට රනිල් 2,3 පාරක් රට ගියා පැරදුනාම අනික මිනිහ කකුල උඩ දාගෙන පුටුවල වාඩිවෙලා හිටියේ නැ පන්සල් ගනේ මලගෙවල් ගානේ සමානය මනුස්සයෝ අතර ඇවිද්දා එකේ බල තන්හාව කියලා සමහරුන්ට කියන්න පුලුවන් එත් මටනම් පේන්නේ මේ මනුස්සයාගේ උනන්දුවයි කැපවිමයි ජනවාරි 8 එලෙව්ව විදිහට රනිල් කාරයානම් මේ වෙනකම්ම ඇමරිකාවේ ඉදියි එත් බලපන් මේ මනුස්සයාගේ උනන්දුව ආයේ 1 ඉදන් ගමෙන් පටන් ගත්තා![]()
මහින්ද කියන්නෙ දේශපාලන යෝදයෙක්.අද හැමෝම බය වෙලා ඉන්නෙ මේ පැරදුන මිනිහට. මිනිහ වැඩේ අතාරින කෙනෙක් නෙමේ. බලහන්කො පැරදිලා ගියත් රටෙ ජනාදිපතිවත් පාලනය කරගෙන ඉන්නෙ.