මහින්ද_හම්බන්තොටින්..

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පැටියා;18626093 said:
    c20447790fac4ad9999b16024a368617.jpg
    මචං අපි ඉන්නෙ රංග ජයවර්ධනගෙ පේජ් එකේද?:rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අපෝ මිනිහ උඩින් දිනන්නෙ:lol:.ඒත් ආන්ඩුවක් හදන්න නම් බැරි වෙයි:baffled:. ඔය නිව්ස් එක බොරුවක් වෙන්න ඕනෙ.සිරස සයිට් එකේවත් නෑ.:lol: ඔය කියන විදියට නිකන්ම නිකන් මන්ත්‍රී පට්ටමක් නේ.:sorry:ඕක ගන්න ශ්‍රිලනිපෙන් ඉල්ලන්න ඔනායෙ. ස්වාදීන කන්ඩායකින් ඉල්ලුවත් එන්න පුලුවන්නෙ.:rofl:

    රිදිලා උපරිමේටම... :rofl::rofl::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හම්බන්තොටින් දෙන්න හදන්නේ සජිත්ට පරාද කරවන්න හිතාගෙන වෙන්ටෑ.. සජිත් මරාට වඩා ගත්තොත් විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි වෙනවා ...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මහින්ද කියන්නෙ දේශපාලන යෝදයෙක්.අද හැමෝම බය වෙලා ඉන්නෙ මේ පැරදුන මිනිහට. මිනිහ වැඩේ අතාරින කෙනෙක් නෙමේ. බලහන්කො පැරදිලා ගියත් රටෙ ජනාදිපතිවත් පාලනය කරගෙන ඉන්නෙ.

    :lol::lol::lol::lol::lol::lol::lol: පුකෙනුත් හිනා ඕයි... අයියෝ පර්සී :rofl::rofl::P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සොහොන;18626168 said:
    ඇයි බන් මුගේ විචාර අවුල්ද :oo:
    මතක විදියට කලින් හිටියේ ලංකාදීපේ.. මොකක් හරි සීන් එකකට රනිලා මුව රුවන් විජේවර්දනට කියල පැන්නුවා.. මඩ උපුල් තමයි ලියාපදිංචි නාමය..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මතක විදියට කලින් හිටියේ ලංකාදීපේ.. මොකක් හරි සීන් එකකට රනිලා මුව රුවන් විජේවර්දනට කියල පැන්නුවා.. මඩ උපුල් තමයි ලියාපදිංචි නාමය..

    එච්චරටම අවුලක් නම් නැ වගේ බන් මට මු නිදහස් පක්ශෙ ,jvp ,unp හැමොම ගැනම කතා කරනවා බන් :)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,671
    113
    මහින්ද කියන්නෙ දේශපාලන යෝදයෙක්.අද හැමෝම බය වෙලා ඉන්නෙ මේ පැරදුන මිනිහට. මිනිහ වැඩේ අතාරින කෙනෙක් නෙමේ. බලහන්කො පැරදිලා ගියත් රටෙ ජනාදිපතිවත් පාලනය කරගෙන ඉන්නෙ.

    Ane aththada aaaa?:lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දට ආයෙ දිනන්න අර ලක්ෂ 62 මැරිල උපදින්න ඕන :lol:

    සිරසෙ ප්‍රවෘත්තිවලට කලින් කිව්වෙ. :)

    මැරිලා ඉපදෙන්න ඕනේ නෑ.අපිත් මෛත්‍රී පබයට චන්දෙ දුන්නේ ජනවාරි වලදී. ඒත් මේ වෙනස දැන් අපිට තේරිලා තියෙන්නේ.

    ජනාදිපති රූකඩයක් වෙලා.උතුර කොටියට,මුහුද ඉන්දියාවට,නැගෙනහිර හම්බයට,කොලබ කුණු,මහා බැංකුවේ ලොකුම හොරකම,සතොස විනාශයි,සංවර්දනය නැවතිලා etc.

    ඔය උබල කියන ලක්ෂ 62 අද නෑ.මෛත්‍රී එදා ලක්ෂ62 ක් ගත්තට අද වෙනකොට ඒ සෙල්ලම් බෑ.
    අද වෙනකොට මහින්දගේ ලක්ෂ 58 වැඩිවෙලා පබ පාලන සිරිසේනගේ ලක්ෂ 62 අඩු වෙලා විතරයි.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොහොන;18626136 said:
    52258.jpg

    පෆ් කියන වේලෙ මෙකේ අන්තිමේ කියවලා ඉන්න සහොදරයා :)

    UNP එක රාජFOXලට ගහන්නෙ නැත්තෙ ගහලා වැඩක් නැති නිසා බං. :lol:
    ලංකාවෙ ඉන්න තහඩු කෑල්ලට, බයිසිකලේට, සිල් රෙද්දට නැමෙන්නෙ නැති බුද්ධිමත් ජනතාවට ඕවා ඇන ඇන කියන්න ඕනෙ නෑ. රාජFOX මොන නැටුම නැටුවත් ලස්සන උත්තරයක් දීලා තියෙය් 17 වෙනිදා. ඕං බලපං බොරුද කියලා :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    මැරිලා ඉපදෙන්න ඕනේ නෑ.අපිත් මෛත්‍රී පබයට චන්දෙ දුන්නේ ජනවාරි වලදී. ඒත් මේ වෙනස දැන් අපිට තේරිලා තියෙන්නේ.

    ජනාදිපති රූකඩයක් වෙලා.උතුර කොටියට,මුහුද ඉන්දියාවට,නැගෙනහිර හම්බයට,කොලබ කුණු,මහා බැංකුවේ ලොකුම හොරකම,සතොස විනාශයි,සංවර්දනය නැවතිලා etc.

    ඔය උබල කියන ලක්ෂ 62 අද නෑ.මෛත්‍රී එදා ලක්ෂ62 ක් ගත්තට අද වෙනකොට ඒ සෙල්ලම් බෑ.
    අද වෙනකොට මහින්දගේ ලක්ෂ 58 වැඩිවෙලා පබ පාලන සිරිසේනගේ ලක්ෂ 62 අඩු වෙලා විතරයි.

    ශුවර්මද උඹට, එහෙනම් මාත් මේ පාර මරාට දෙනවා චන්ද කෑල්ල..:nerd:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,671
    113

    මැරිලා ඉපදෙන්න ඕනේ නෑ.අපිත් මෛත්‍රී පබයට චන්දෙ දුන්නේ ජනවාරි වලදී. ඒත් මේ වෙනස දැන් අපිට තේරිලා තියෙන්නේ.

    ජනාදිපති රූකඩයක් වෙලා.උතුර කොටියට,මුහුද ඉන්දියාවට,නැගෙනහිර හම්බයට,කොලබ කුණු,මහා බැංකුවේ ලොකුම හොරකම,සතොස විනාශයි,සංවර්දනය නැවතිලා etc.

    ඔය උබල කියන ලක්ෂ 62 අද නෑ.මෛත්‍රී එදා ලක්ෂ62 ක් ගත්තට අද වෙනකොට ඒ සෙල්ලම් බෑ.
    අද වෙනකොට මහින්දගේ ලක්ෂ 58 වැඩිවෙලා පබ පාලන සිරිසේනගේ ලක්ෂ 62 අඩු වෙලා විතරයි.

    Wilpaththuwa hambayata dunne kawuda?:lol:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    අඩෝ මමත් යහපාලනයට චන්දේ දුන්නේ , එත් අද මම පසු තැවෙනවා ,අද මම දැක්කා news වල පාර්ලිමේන්තුවේ විසුරුවා හැරියට පස්සේ අර රිෂාඩ් බදුරුදීන් මුස්ලිම් 120ට අද පත්වීම් දීලා කණිජ වැලි සංස්‌ථාවේ .

    ප@@ යහපාලනය

    කොන්දක් නැති නායකයෙක්

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    UNP එක රාජFOXලට ගහන්නෙ නැත්තෙ ගහලා වැඩක් නැති නිසා බං.
    ලංකාවෙ ඉන්න තහඩු කෑල්ලට, බයිසිකලේට, සිල් රෙද්දට නැමෙන්නෙ නැති බුද්ධිමත් ජනතාවට ඕවා ඇන ඇන කියන්න ඕනෙ නෑ. රාජFOX මොන නැටුම නැටුවත් ලස්සන උත්තරයක් දීලා තියෙය් 17 වෙනිදා. ඕං බලපං බොරුද කියලා

    අපි බලමු නේද බන් මම මහින්දයගේ වහලෙකුත් නෙමේ එත් ආයේ unp ආන්ඩුවක් එන එකට අකමැති 1 තමා මාත් :)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    අඩෝ මමත් යහපාලනයට චන්දේ දුන්නේ , එත් අද මම පසු තැවෙනවා ,අද මම දැක්කා news වල පාර්ලිමේන්තුවේ විසුරුවා හැරියට පස්සේ අර රිෂාඩ් බදුරුදීන් මුස්ලිම් 120ට අද පත්වීම් දීලා කණිජ වැලි සංස්‌ථාවේ .

    ප@@ යහපාලනය

    කොන්දක් නැති නායකයෙක්

    මොකේද බන් උඹ දැක්කේ? විසිරවපු වෙලාවේ එහෙමත් කරන්ඩ පුලුවන්ද ඩෝව්...:growl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොහොන;18626271 said:
    අපි බලමු නේද බන් මම මහින්දයගේ වහලෙකුත් නෙමේ එත් ආයේ unp ආන්ඩුවක් එන එකට අකමැති 1 තමා මාත් :)

    එල. මාත් ටොයියෙක් නෙමේ ඒත් ජනවාරි 8 පුකට පයින් ගහලා පන්නපු රාජFOX නම ගෑවිච්ච එකෙක්වත් පාර්ලිමේන්තු එන එකට අකමැති 1 තමා මාත් :)
     
    Similar threads