මහින්ද_හම්බන්තොටින්..

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ප්‍රින්සිපල් කෙනෙක් ප්‍රින්සිපල් වෙලා ඉඳලා ශිෂ්‍යය කැලෑපත්තර ගහලා එලෙව්වම ආයේ ගුරුවරයෙක් වෙලා ඒ ඉස්කෝලේ උගන්නන්න ආවේ මොන රටේද ඕයි.. :lol::lol:

    ගුරුවරයෙක් වෙලා එනවනම් කමක් නෑ කියහන්කෝ ආයෙත් ශිෂ්‍යයෙක් වෙලා එන්න හදන එකනේ වැඩේ :rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉල්ලල දිනන්න පුලුවන්ද?:P
    අපෝ මිනිහ උඩින් දිනන්නෙ:lol:.ඒත් ආන්ඩුවක් හදන්න නම් බැරි වෙයි:baffled:. ඔය නිව්ස් එක බොරුවක් වෙන්න ඕනෙ.සිරස සයිට් එකේවත් නෑ.:lol: ඔය කියන විදියට නිකන්ම නිකන් මන්ත්‍රී පට්ටමක් නේ.:sorry:ඕක ගන්න ශ්‍රිලනිපෙන් ඉල්ලන්න ඔනායෙ. ස්වාදීන කන්ඩායකින් ඉල්ලුවත් එන්න පුලුවන්නෙ.:rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපෝ මිනිහ උඩින් දිනන්නෙ:lol:.ඒත් ආන්ඩුවක් හදන්න නම් බැරි වෙයි:baffled:. ඔය නිව්ස් එක බොරුවක් වෙන්න ඕනෙ.සිරස සයිට් එකේවත් නෑ.:lol: ඔය කියන විදියට නිකන්ම නිකන් මන්ත්‍රී පට්ටමක් නේ.:sorry:ඕක ගන්න ශ්‍රිලනිපෙන් ඉල්ලන්න ඔනායෙ. ස්වාදීන කන්ඩායකින් ඉල්ලුවත් එන්න පුලුවන්නෙ.:rofl:
    සිරස දවස කියන සීන් එකට ගියේ බන්..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    තණ්හාය ජායති සෝකෝ
    තණ්හාය ජායති භයං
    තණ්හාය විප්පමුත්තස්ස
    නත්ථි සෝකෝ කුතෝ භයං
    (ධම්මපදය – පිය වග්ගය)
    තණ්හාව නිසා ශෝකයත් භයත් ඇතිවේ. තණ්හාව නැති කළ කල්හි ශෝකයක් කොයින්ද? භයක් කොයින්ද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    අපෝ මිනිහ උඩින් දිනන්නෙ:lol:.ඒත් ආන්ඩුවක් හදන්න නම් බැරි වෙයි:baffled:. ඔය නිව්ස් එක බොරුවක් වෙන්න ඕනෙ.සිරස සයිට් එකේවත් නෑ.:lol: ඔය කියන විදියට නිකන්ම නිකන් මන්ත්‍රී පට්ටමක් නේ.:sorry:ඕක ගන්න ශ්‍රිලනිපෙන් ඉල්ලන්න ඔනායෙ. ස්වාදීන කන්ඩායකින් ඉල්ලුවත් එන්න පුලුවන්නෙ.:rofl:
    මහින්දට ආයෙ දිනන්න අර ලක්ෂ 62 මැරිල උපදින්න ඕන :lol:

    සිරසෙ ප්‍රවෘත්තිවලට කලින් කිව්වෙ. :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕවා ෂුවර් නෑ බං රාජFoxලා සුපිරි කට්ට කයිරාටික වෙට්ට පිත්තල හොරු. මොකක් හරි දහං ගැටයක් ගහලා ඇති. :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Originally Posted by machan :D View Post
    ගුරුවරයෙක් වෙලා එනවනම් කමක් නෑ කියහන්කෝ ආයෙත් ශිෂ්‍යයෙක් වෙලා එන්න හදන එකනේ වැඩේ

    දේශපාලනේ කියන්නේ මේකට තමා බන් මහින්දයා හොරා තමයි එත් බලපන් වු පැරදුනා කියලා ලන්කාව අතහැරලා ගියේ නැ මට මතක විදිහට රනිල් 2,3 පාරක් රට ගියා පැරදුනාම අනික මිනිහ කකුල උඩ දාගෙන පුටුවල වාඩිවෙලා හිටියේ නැ පන්සල් ගනේ මලගෙවල් ගානේ සමානය මනුස්සයෝ අතර ඇවිද්දා එකේ බල තන්හාව කියලා සමහරුන්ට කියන්න පුලුවන් එත් මටනම් පේන්නේ මේ මනුස්සයාගේ උනන්දුවයි කැපවිමයි ජනවාරි 8 එලෙව්ව විදිහට රනිල් කාරයානම් මේ වෙනකම්ම ඇමරිකාවේ ඉදියි එත් බලපන් මේ මනුස්සයාගේ උනන්දුව ආයේ 1 ඉදන් ගමෙන් පටන් ගත්තා :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොහොන;18626017 said:

    yao-ming-pff.png
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සොහොන;18626017 said:
    දේශපාලනේ කියන්නේ මේකට තමා බන් මහින්දයා හොරා තමයි එත් බලපන් වු පැරදුනා කියලා ලන්කාව අතහැරලා ගියේ නැ මට මතක විදිහට රනිල් 2,3 පාරක් රට ගියා පැරදුනාම අනික මිනිහ කකුල උඩ දාගෙන පුටුවල වාඩිවෙලා හිටියේ නැ පන්සල් ගනේ මලගෙවල් ගානේ සමානය මනුස්සයෝ අතර ඇවිද්දා එකේ බල තන්හාව කියලා සමහරුන්ට කියන්න පුලුවන් එත් මටනම් පේන්නේ මේ මනුස්සයාගේ උනන්දුවයි කැපවිමයි ජනවාරි 8 එලෙව්ව විදිහට රනිල් කාරයානම් මේ වෙනකම්ම ඇමරිකාවේ ඉදියි එත් බලපන් මේ මනුස්සයාගේ උනන්දුව ආයේ 1 ඉදන් ගමෙන් පටන් ගත්තා :)
    මහින්ද කියන්නෙ දේශපාලන යෝදයෙක්.අද හැමෝම බය වෙලා ඉන්නෙ මේ පැරදුන මිනිහට. මිනිහ වැඩේ අතාරින කෙනෙක් නෙමේ. බලහන්කො පැරදිලා ගියත් රටෙ ජනාදිපතිවත් පාලනය කරගෙන ඉන්නෙ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්ද කියන්නෙ දේශපාලන යෝදයෙක්.අද හැමෝම බය වෙලා ඉන්නෙ මේ පැරදුන මිනිහට. මිනිහ වැඩේ අතාරින කෙනෙක් නෙමේ. බලහන්කො පැරදිලා ගියත් රටෙ ජනාදිපතිවත් පාලනය කරගෙන ඉන්නෙ.

    c20447790fac4ad9999b16024a368617.jpg
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සොහොන;18626017 said:
    දේශපාලනේ කියන්නේ මේකට තමා බන් මහින්දයා හොරා තමයි එත් බලපන් වු පැරදුනා කියලා ලන්කාව අතහැරලා ගියේ නැ මට මතක විදිහට රනිල් 2,3 පාරක් රට ගියා පැරදුනාම අනික මිනිහ කකුල උඩ දාගෙන පුටුවල වාඩිවෙලා හිටියේ නැ පන්සල් ගනේ මලගෙවල් ගානේ සමානය මනුස්සයෝ අතර ඇවිද්දා එකේ බල තන්හාව කියලා සමහරුන්ට කියන්න පුලුවන් එත් මටනම් පේන්නේ මේ මනුස්සයාගේ උනන්දුවයි කැපවිමයි ජනවාරි 8 එලෙව්ව විදිහට රනිල් කාරයානම් මේ වෙනකම්ම ඇමරිකාවේ ඉදියි එත් බලපන් මේ මනුස්සයාගේ උනන්දුව ආයේ 1 ඉදන් ගමෙන් පටන් ගත්තා :)

    අනේ මන්ද බන් ඇයි කියල අපිට නම් ඔය උනන්දුව කියන එක පේන්නේ බලයට තියන පෙරේත කම වගේ ..
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මහින්ද කියන්නෙ දේශපාලන යෝදයෙක්.අද හැමෝම බය වෙලා ඉන්නෙ මේ පැරදුන මිනිහට. මිනිහ වැඩේ අතාරින කෙනෙක් නෙමේ. බලහන්කො පැරදිලා ගියත් රටෙ ජනාදිපතිවත් පාලනය කරගෙන ඉන්නෙ.

    :lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    සොහොන;18626017 said:
    දේශපාලනේ කියන්නේ මේකට තමා බන් මහින්දයා හොරා තමයි එත් බලපන් වු පැරදුනා කියලා ලන්කාව අතහැරලා ගියේ නැ මට මතක විදිහට රනිල් 2,3 පාරක් රට ගියා පැරදුනාම අනික මිනිහ කකුල උඩ දාගෙන පුටුවල වාඩිවෙලා හිටියේ නැ පන්සල් ගනේ මලගෙවල් ගානේ සමානය මනුස්සයෝ අතර ඇවිද්දා එකේ බල තන්හාව කියලා සමහරුන්ට කියන්න පුලුවන් එත් මටනම් පේන්නේ මේ මනුස්සයාගේ උනන්දුවයි කැපවිමයි ජනවාරි 8 එලෙව්ව විදිහට රනිල් කාරයානම් මේ වෙනකම්ම ඇමරිකාවේ ඉදියි එත් බලපන් මේ මනුස්සයාගේ උනන්දුව ආයේ 1 ඉදන් ගමෙන් පටන් ගත්තා :)

    රනිල්ගේ පොඩි පොඩි ගේම්ස් තියෙනවා නැත්තේ නෑ. ඒත් රනිල්ට දරුවෝ නෑ බිරිඳ හොරකම් කරලා නෑ.

    ගම රට දාල ගිහින් චෝදනා වලින් නිදහස් වෙන්න බෑ බන්. චෝදනා වලින් නිදහස් වෙන එකම විදිය බලය ලබාගැනීම විතරයි. අනික සුළු පටු චෝදනත් නෙවෙයිනේ. මම දැක්කා ජවිපෙ නලින් ද සිල්වා ITN ගිරය වැඩ සටහනේ කිව්වා ඔක්කෝම චෝදනා.

    ඔප්පු උනොත් පුත්තු හිරෙ, ගෑනි හිරේ, සහෝදරයෝ හිරේ, වන්දිබට්ටයෝ හිරේ. මනුස්සයෙක්ට වෙන්න පුලුවන් ලොකුම දේ වෙනවා. එකම විසඳුම බලයට ඒම විතරයි.

    මේවගේ ඇබැද්දියකදි හිරි ඔතප් තියන් හිටියොත් මිනිහා ගස්. ඔක්කෝම පැත්තක තියලා බලය ඩැහැ ගන්න එක තමයි එකම විසඳුම.

    අවාසනාවකට ඔය තත්වය අපේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරුව ඒකට උනන්දුව, උත්සහය, එඩිතරකම ලේබල් ගහනවා.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    සොහොන;18626017 said:
    දේශපාලනේ කියන්නේ මේකට තමා බන් මහින්දයා හොරා තමයි එත් බලපන් වු පැරදුනා කියලා ලන්කාව අතහැරලා ගියේ නැ මට මතක විදිහට රනිල් 2,3 පාරක් රට ගියා පැරදුනාම අනික මිනිහ කකුල උඩ දාගෙන පුටුවල වාඩිවෙලා හිටියේ නැ පන්සල් ගනේ මලගෙවල් ගානේ සමානය මනුස්සයෝ අතර ඇවිද්දා එකේ බල තන්හාව කියලා සමහරුන්ට කියන්න පුලුවන් එත් මටනම් පේන්නේ මේ මනුස්සයාගේ උනන්දුවයි කැපවිමයි ජනවාරි 8 එලෙව්ව විදිහට රනිල් කාරයානම් මේ වෙනකම්ම ඇමරිකාවේ ඉදියි එත් බලපන් මේ මනුස්සයාගේ උනන්දුව ආයේ 1 ඉදන් ගමෙන් පටන් ගත්තා :)

    mahinda kale tama sure natte koi wela marai da kiyala bayen inna ona paradunama. eith dan ehema ne mahindata ona taram ona deyak kiyanna nidahasa dila ea nidahasa tamai oya bukthi vidinne ublata eka terenne :)
     
    Similar threads