මචං එකට වෙන ප්රෝග්රෑම් තියෙනවා නේ උඹ දන්නවනේ
ලයිව් ගහන ශෝස් තියෙනවා වගේම වෙන මහන්සි වෙලා රිසර්ච් කරලා කරන රේඩියොත් තියෙනවා.
ඒවා ජාති දෙකක්.
උබ දන්නවනේ අපි නොදන්න ලයිව් කියල වැඩසටහනක් තියෙන්නේ
රේඩියෝ වල, ටීවී වල යන ප්රෝග්රෑම් හැම එකක්ම ලයිව් නෙමෙයි කියන එක පොඩ්ඩක් තේරුම් ගනින් මචන්.
අදහස් ගැන දාද්දි ප්රයිවට් මැසේජ් එකකින් රේඩියෝ අයිඩි එකට හෝ ටීම් මෙම්බර් කෙනෙක්ට පුද්ගලිකව පිළිවෙලකට දන්වනවනම් අගය කරනව ත්රෙඩ් එක මැද්දේ දානවට වඩා.

ඕඩර්ස් වගයක් නිසා..අපි අහගෙන ඉන්නේ අය්යේ මේ ෂෝ එක අහන්න ලැබුණු එක වටිනව
මහන්සි වෙලා කරලා තියෙනව
පොස්ට් එකක් දාන්ඩ එන්ඩ බැරි එක ගැන නම් කනගාටුයිඕඩර්ස් වගයක් නිසා..
එත් සද්දෙට දාගෙන තමා ඉන්නේ
පුළුවන් විදිහට ඔයාල යේ මේක පටන් ගත්ත එක ලොකු දෙයක්

අපි නයිට්වොක ල. රෑ ට අපි වැඩ
අපේ ගෑනු පිට![]()

හිතන් එපා බන් හොද ගැනු යන්නේ නැ 