2015 Jul 07 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං එකට වෙන ප්‍රෝග්‍රෑම් තියෙනවා නේ උඹ දන්නවනේ
    ලයිව් ගහන ශෝස් තියෙනවා වගේම වෙන මහන්සි වෙලා රිසර්ච් කරලා කරන රේඩියොත් තියෙනවා.
    ඒවා ජාති දෙකක්.
    උබ දන්නවනේ අපි නොදන්න ලයිව් කියල වැඩසටහනක් තියෙන්නේ
    රේඩියෝ වල, ටීවී වල යන ප්‍රෝග්‍රෑම් හැම එකක්ම ලයිව් නෙමෙයි කියන එක පොඩ්ඩක් තේරුම් ගනින් මචන්.
    අදහස් ගැන දාද්දි ප්‍රයිවට් මැසේජ් එකකින් රේඩියෝ අයිඩි එකට හෝ ටීම් මෙම්බර් කෙනෙක්ට පුද්ගලිකව පිළිවෙලකට දන්වනවනම් අගය කරනව ත්‍රෙඩ් එක මැද්දේ දානවට වඩා.

    බොහොම ඇත්ත.........කලින් රෙකෝඩ් කරලා උනත් බොහොම හොඳට කරන show තියනවා (මහේෂ්ගේ show එක එහෙම) ඒක නිසා ලයිව් නැත්තම් කරන්න කියන එක හොඳ මදි
     
    NiGHT_WALK3R

    Active member
  • Mar 13, 2007
    279
    98
    28
    මචං එකට වෙන ප්‍රෝග්‍රෑම් තියෙනවා නේ උඹ දන්නවනේ
    ලයිව් ගහන ශෝස් තියෙනවා වගේම වෙන මහන්සි වෙලා රිසර්ච් කරලා කරන රේඩියොත් තියෙනවා.
    ඒවා ජාති දෙකක්.
    උබ දන්නවනේ අපි නොදන්න ලයිව් කියල වැඩසටහනක් තියෙන්නේ
    රේඩියෝ වල, ටීවී වල යන ප්‍රෝග්‍රෑම් හැම එකක්ම ලයිව් නෙමෙයි කියන එක පොඩ්ඩක් තේරුම් ගනින් මචන්.
    අදහස් ගැන දාද්දි ප්‍රයිවට් මැසේජ් එකකින් රේඩියෝ අයිඩි එකට හෝ ටීම් මෙම්බර් කෙනෙක්ට පුද්ගලිකව පිළිවෙලකට දන්වනවනම් අගය කරනව ත්‍රෙඩ් එක මැද්දේ දානවට වඩා.

    අපි අහගෙන ඉන්නේ අය්යේ මේ ෂෝ එක අහන්න ලැබුණු එක වටිනව
    මහන්සි වෙලා කරලා තියෙනව
    පොස්ට් එකක් දාන්ඩ එන්ඩ බැරි එක ගැන නම් කනගාටුයි :sorry: ඕඩර්ස් වගයක් නිසා..
    එත් සද්දෙට දාගෙන තමා ඉන්නේ
    පුළුවන් විදිහට ඔයාල යේ මේක පටන් ගත්ත එක ලොකු දෙයක්

    ෂෝ එක පට්ට
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපි අහගෙන ඉන්නේ අය්යේ මේ ෂෝ එක අහන්න ලැබුණු එක වටිනව
    මහන්සි වෙලා කරලා තියෙනව
    පොස්ට් එකක් දාන්ඩ එන්ඩ බැරි එක ගැන නම් කනගාටුයි :sorry: ඕඩර්ස් වගයක් නිසා..
    එත් සද්දෙට දාගෙන තමා ඉන්නේ
    පුළුවන් විදිහට ඔයාල යේ මේක පටන් ගත්ත එක ලොකු දෙයක්
    :dull::dull::dull::)