බඩගිනි නම් වරෙන්!

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ජෙස්න් උබදහ් බන් අර ෆොටො වල ඉන්නෙහ් ... අන්න රිදිලාහ් හැම එකාටම දිලා
    උබට තියෙන්නෙහ් ගුටි කන මුනක් නෙහ් බ0 :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජෙස්න් උබදහ් බන් අර ෆොටො වල ඉන්නෙහ් ... අන්න රිදිලාහ් හැම එකාටම දිලා
    උබට තියෙන්නෙහ් ගුටි කන මුනක් නෙහ් බ0 :lol:

    Koo..Ane matath ewannako..:rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජෙස්න් උබදහ් බන් අර ෆොටො වල ඉන්නෙහ් ... අන්න රිදිලාහ් හැම එකාටම දිලා
    උබට තියෙන්නෙහ් ගුටි කන මුනක් නෙහ් බ0 :lol:

    සිරාවට යකෝ :lol:
    රිදිලා මූව කනවා :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජෙස්න් උබදහ් බන් අර ෆොටො වල ඉන්නෙහ් ... අන්න රිදිලාහ් හැම එකාටම දිලා
    උබට තියෙන්නෙහ් ගුටි කන මුනක් නෙහ් බ0 :lol:

    ඒ මම නෙමෙයි බන්. මාත් එක්ක ගියොඋ යාලුවෙක්.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,272
    5,340
    113
    Panadura
    giphy.gif
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Koo..Ane matath ewannako..:rofl::rofl:
    :rofl: අහ් ඉන්නහ් ඉන්නහ් එවන්නම් ... ජෙසන්ට පුදුම ඉල්ලුමක් නෙහ් තියෙන්නෙහ්
    සිරාවට යකෝ :lol:
    රිදිලා මූව කනවා :lol:
    ප්ව් වැඩේහ් බ0 මු සෙක්ස්පොස් වෙන්නහ් ලගගි .... බිරියානි එකක් කල හරියක් :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුන් පෙත්ත ගහල උදේම බඩ බුරුල් කරල ඇරල..
    සතියක් තිස්සෙ ඉදල සල්ලි එකතු කරල ප්ලෑන් කරල මැප් ඇදල රාහු කාලෙ බලල ගිහින් කාල තියෙන්නෙ අත් දෙකෙන් ම අනාගෙන බස බස ගාල..
    කන්න බැරි උනාම එකෙක් ගිහින් උගුරට ඇගිල්ල ගහල වමනෙ කරල ඇවිත් ආයෙ කාල..
    ආයෙ කවද කන්නද ඉතින් කියල
    පව් බන් එහෙම කියනන් එපා..

    2.gif

    :lol::lol::lol: :rofl::rofl::rofl: ඔක්කොමත් හරි බයිට් වෙද්දි යාලුවෙක්ගේ පිටින් අරින එක තමයි බලු වැඩේ. :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: අහ් ඉන්නහ් ඉන්නහ් එවන්නම් ... ජෙසන්ට පුදුම ඉල්ලුමක් නෙහ් තියෙන්නෙහ්

    ප්ව් වැඩේහ් බ0 මු සෙක්ස්පොස් වෙන්නහ් ලගගි .... බිරියානි එකක් කල හරියක් :lol:

    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජෙස්න් උබදහ් බන් අර ෆොටො වල ඉන්නෙහ් ... අන්න රිදිලාහ් හැම එකාටම දිලා
    උබට තියෙන්නෙහ් ගුටි කන මුනක් නෙහ් බ0 :lol:

    :dull::dull: :oo::oo: :nerd::nerd: මොන හුයන්නක්ද යකෝ කියවන්නේ. ජේසා මට බැනලා PM ගහනවා. :dull::dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :dull::dull::dull: බය කරන්න එපා යකෝ මූව බොරු ගොතලා. :baffled::baffled:
    උබ අපිට ෆොටොස් දුන්නට කිව්වෙහ් නැහ් නෙහ් බ0 ත්‍රිඩ් එකේ කියන්න එපා කියලා ... :dull:
    දැන් කමක් නැහ් ඉතින්