ඒකනේ මන් කිව්වේ. දවස පුරා sim විකුනලා දන්කුඩ කන තොපි කවද කන්නද මේවා?![]()
මානසිකව වැටුනා. මම ගිහින් කොට්ටේ බදාගෙන අඬලා එන්නම් සහෝ..



ඒකනේ මන් කිව්වේ. දවස පුරා sim විකුනලා දන්කුඩ කන තොපි කවද කන්නද මේවා?![]()



ඊයෙ හතර දෙනෙක් අපේ රෙස්ටුවරන්ට් එකෙන් චිකන් සවාන් එකකට චිකන් කරි දාගෙන කාලා පොල්ල තියල මාරුවෙලා. වෙලාවට මේක දැක්කෙ.

)බිරියානි එක එක්ක තව චිකන් කරියකුත් ඕඩර් කරහන් සිංහලු.![]()


සවාන් එකක් කන්න අට දෙනෙක්ට දෙන්නේ දන්න තරමින්. උඹලා සෝමාලියාවේඋන් තුන්දෙනෙක්ද එක්ක ගියේ උඹත් එක්ක? තොපි හතර දෙනාට අර කුකුලා මදි කියලද දැන් කියන්නේ??![]()
(Gameh anaathaya colamba awith)Ho gaana pokunata wande ehema nadda?![]()

අක්කිටත් රිදිලා දුවන් ඇවිත්. ඉරිසියයි නෙහ්?![]()


මුන් පෙත්ත ගහල උදේම බඩ බුරුල් කරල ඇරල..
සතියක් තිස්සෙ ඉදල සල්ලි එකතු කරල ප්ලෑන් කරල මැප් ඇදල රාහු කාලෙ බලල ගිහින් කාල තියෙන්නෙ අත් දෙකෙන් ම අනාගෙන බස බස ගාල..
කන්න බැරි උනාම එකෙක් ගිහින් උගුරට ඇගිල්ල ගහල වමනෙ කරල ඇවිත් ආයෙ කාල..
ආයෙ කවද කන්නද ඉතින් කියල
පව් බන් එහෙම කියනන් එපා..
![]()

Owa biriyanida bola..mama haduwa eka dakkanan andei..![]()

ඔව් බ0 අපි මෙහ් හෙට එක්ස්පයර් වෙනහ් සොස්බොතල් අද ගෙනල්ලාහ් කන එවුන්උඹල කවද කන්නද ඕවා?![]()


ඔවා කාලා තමාහ් බැරල් වෙලාහ් තියෙන්නේ ...
ඔව් බ0 අපි මෙහ් හෙට එක්ස්පයර් වෙනහ් සොස්බොතල් අද ගෙනල්ලාහ් කන එවුන්
අපිට කොහෙන්දහ් ඉතින් ඔව්වාහ්![]()

http://oi59.tinypic.com/wmf389.jpg
ඇත්තම කියනවා නම් මේක නම් මරු.... බඩේ බඩ පනුවෝ පිනුම් ගහනවා.


