word document වෙනස් වෙන එක හදාගන්න උදාවක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    word document වෙනස් වෙන එක හදාගන්න උදාවක්

    මචන් අපි වෙන කාටහරි word document එකක් වෙන computer එකකට යැවුවහම එක formatting වෙනස් වෙන්නේ නැති වෙන්න මොකක් හරි කරන්න පුලුවන්ද? CV යවාදීන් මේක අවුල් වගේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    PDF karala yawanna. Word 2010 eke PDF hatiyata Save karanna.

    pdf korala yawahan. online pdf convert karannath puluwan.

    මචන් එතකොට ඔය ගන්න එකා ලග PDF reader එකක් නැති උනොත් අවුල් නේද. එහෙම නැතුව වෙන විසදුමක් නද්ද?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් එතකොට ඔය ගන්න එකා ලග PDF reader එකක් නැති උනොත් අවුල් නේද. එහෙම නැතුව වෙන විසදුමක් නද්ද?

    දැන් තියන PC වල අනිවාර්යෙන්ම PDF රීඩර් එකක් තියනවා මචන්. එහෙම අවුල් වගේ නං ඔයාගේ වර්ඩ් ෆෝමැට් එකෙන් සේව් කරලා වර්ඩ් 97-2003 එකෙනුත් සේව් කරලා යවන්න
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    word doc eka, MS Word 2003, 2010 format dekenma save karala file 2k widiyata yawapan.

    දැන් තියන PC වල අනිවාර්යෙන්ම PDF රීඩර් එකක් තියනවා මචන්. එහෙම අවුල් වගේ නං ඔයාගේ වර්ඩ් ෆෝමැට් එකෙන් සේව් කරලා වර්ඩ් 97-2003 එකෙනුත් සේව් කරලා යවන්න

    thanks මචං.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,360
    769
    113
    තොපිට මොකෑ ඒක
    මචන් එතකොට ඔය ගන්න එකා ලග PDF reader එකක් නැති උනොත් අවුල් නේද. එහෙම නැතුව වෙන විසදුමක් නද්ද?

    PDF reader ekak nethi unata ona pc ekaka Web Browser ekak tiyenawane. Web browser (e.g : Mozilla Firefox , Chrome)eke page ekakata pdf eka drag karapan. Ethakota View karanna puluwan gemak nethuwa