Sony Xperia Z2

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,291
    15,877
    113
    Root kara wage Unroot karannath puluwan ne ban...:rofl::rofl::P

    ඉතින් සල්ලි දීලා ෆෝන් එකක් අරන් මොකටද ඔය තරම් වධ විදින්නේ?:rofl::P
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඉතින් සල්ලි දීලා ෆෝන් එකක් අරන් මොකටද ඔය තරම් වධ විදින්නේ?:rofl::P
    :oo::oo:
    Root කරාම එන Advantage එක්ක බල්ද්දී ඒක විඳින එක පාඩුවක් නෑ කියලයි මගේ මතය..

    Root කරාම මම කරන වැඩ ටිකක්..
    • Ad Block කරන්න host file modify කරනවා..
    • වැඩක් නැති Apps (System) Freeze කරනවා නැත්තං මකලම දානවා..
    • සින්හල වැඩ නැත්තම් සින්හල fonts add කරනව..
    • Xposed Framework එක දාලා Gravity Box දානව..(මේකේ Funtion ටික ලියන්න බැරියෝ..)
    • තව තියෙනවෝ මතක නැතෝ..:sorry::sorry:
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    kohomada ban meka root karanne man nn mekata tamaa ata thiyalawat naha mokda sinhala nathi eka witaray awla wena kiisi cez ekak naha
    16gb internal eka pirila apps walin
    kisima slow wimak naha
    gindara wage wada
    මේක බල්න්න..
    Code:
    http://forum.xda-developers.com/z3/general/guide-rootrecovery-how-to-root-install-t3017056
    bootloader eka kaduwoth nemei d adu wenne cam quality eka? :shocked::eek:
    Bootloader 1a Unlock කරොත් තමා case එක..
    අලුත් එවා වල bootloader unlock නොකර Root කරන්න අමාරුයි..
    Z3 වලට එහෙම දැන් method තියෙනවා හැබැයි..
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    මේක බල්න්න..
    Code:
    http://forum.xda-developers.com/z3/general/guide-rootrecovery-how-to-root-install-t3017056

    Bootloader 1a Unlock කරොත් තමා case එක..
    අලුත් එවා වල bootloader unlock නොකර Root කරන්න අමාරුයි..
    Z3 වලට එහෙම දැන් method තියෙනවා හැබැයි..

    habai machan mama nan z2 root kale bootloader eka kadanne nathuwa :):cool:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දැනට අරගෙන මාස 8 වෙනව. performance නියමයි. playstore එකේ තියන ඕනෑම game එකක් කිසි අවුලක් නැතුව ගහන්න පුළුවන්. කිසිම වෙලාවක phone එක slow වෙන්නේ නැහැ
    waterproof බය නැතුව වතුර යට උනත් photo ගහන්න පුළුවන්.
    game ගහල , internet use කරලා , call අරගෙන ඔක්කොම කලත් දවස ඉවරවෙනකොට battery ඉතුරු වෙලා තියනව. සාමාන්‍ය පාවිච්චි කරනවා නම් දවස් දෙකකට කිට්ටු ගානක් battery තියාගන්න පුළුවන්. ultra stamina mode වලින් සතියක් තියාගන්න පුළුවන් කියනවා. test කරලා නම් නැහැ
    cam එක 20.7 MP හොඳ Quality එකක් තියනවා.
    බය නැතුව phone එක ගන්න (Highly Recommended :yes:). ගත්ත ගමන් lollipop update එක දාගන්න.

    මීට අමතරව වෙන මොනව හරි දෙයක් දැනගන්න තියනවා නම් අහන්න :)
    man gawath thiyenawa..magenan btry eka ikmanata bahinawa..root karapu lolipop ekak damma nisada manda..habai koi welth net connect wela inne....superb phone...barai..atahata hodata set wenawa
    ...film ekakbalanna puluwan lap eke sound quality eka wagema thiyenawa...
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    kiwwata tharaha wenna epa rajo sony company eka wikunanwa kiyala cene ekakuth yanawa neda
    updates gana poddak bayay
    nathan itin supiri device ekak thamai S5 ekath ekka wage gatooth :)
    habai camara nam S5 hodai Z2 walata wada
    performance athin n UI walin gattahama Z2 hodai
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    kiwwata tharaha wenna epa rajo sony company eka wikunanwa kiyala cene ekakuth yanawa neda
    updates gana poddak bayay
    nathan itin supiri device ekak thamai S5 ekath ekka wage gatooth :)
    habai camara nam S5 hodai Z2 walata wada
    performance athin n UI walin gattahama Z2 hodai


    Ow ow wikunannalu yanne..masa 6n 6ta phone out karata ganna un nathuwa athi..xperia z line eke okkoma phone eka wagge..:rofl:20MP kiwwata cam eke athi quality ekak naha.
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    :rofl:danna de thama gonson kiwwe.:rofl:mama z3 eka use kare dawas 5i.mala jarawak oi..wikunala damma.sinhala naha,rath wenawa,cam quality eka chaa..battery life eka withari hoda..:P

    ekane, danna de hariyata danaganin ;) z3 eke kohomath heat issue eka have z2 ekata wada. reviews kiyawala balala gatthanan ohoma anaatha wenne naha neh :P:rofl: