Need to Buy OnePlus One

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    OnePlus One ෆෝන් එකක් ගන්න ඕනේ....... මෙහෙ ගන්න තියෙනවද නැතිනම් ගෙන්වගන්නවනම් කොහොමද කෙරෙන්නේ...... තියෙන අය පොඩ්ඩක් කියනවනම් ලොකු උදව්වක්.....

    oneplus_650_042314093927.png
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    තොට මොන one plus one ද අනාත කුකුලෝ :P:P

    huawei එකක් ගනින්
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම කිව්වා ඕක ගැන...... කොහෙද මේ අපේ මල්ලි කෙනෙක්ට ගන්න හොයන්නේ..... එකට වඩා මේක හොඳයි කියන්නේ..... :oo:
    release wenath kalin compare karala :rolleyes: mama danna widiyata 1+1 eke latest update eka ekka issues thibuna :baffled:

    hoda nam danma ganna itin :P +2 eka awama oke price down wenawa habayi
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆෝන් එක රිලීස් වෙන්න කලිං කොහොමද ඌ දන්නේ :angry:


    release wenath kalin compare karala :rolleyes: mama danna widiyata 1+1 eke latest update eka ekka issues thibuna :baffled:

    hoda nam danma ganna itin :P +2 eka awama oke price down wenawa habayi

    ඔතන මම කියපු විදියේ පොඩි අවුලක් තියෙන්නේ....... ඌ කියන්නේ උගේ ගානට ඒක ඌට හොඳා කියලා...... අනික 2 එක ආවම ඒක ටහිකෙන ගානක් වෙයි & මේක බහිවිනේ තවත් ගණන්......