2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මචන් පසුබිම් සංගීතයයි උබේ කට හඩයි බැලන්ස් කරන්න.. එතකොට පට්ට....
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවි සීපද ඇහෙන ඈත
    කුරහන් මල් පිපෙන රෑට
    සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
    වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
    මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
    නිදි යහනට මල් සුවඳක් නොවේවි
    හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

    පහන් සිළෙන් නොදුටුව රුව
    ඇල දොළ ලඟ සිරියාවට //
    හිරු කුමරුට අතවනන්න හදනවා
    එපා නගෝ තරහ වෙන්න හිතෙනවා

    අද රෑ වස්දඬු රාවය
    කියයි හිතේ ඇති ආලය //
    තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
    නැළවීයන් සංකා හැර ප්‍රේමියේ

    කවි සීපද ඇහෙන ඈත
    කුරහන් මල් පිපෙන රෑට
    සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
    වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
    මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
    නිදි යහනට මල් සුවඳක් නොවේවි
    හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි


    ගායනය - චන්දන ලියනාරච්චි
    සංගීතය - ජයසිරි අමරසේකර
    ගී පද - චන්න ජයනාත්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන් පසුබිම් සංගීතයයි උබේ කට හඩයි බැලන්ස් කරන්න.. එතකොට පට්ට....

    දෙපැත්තටම දෙන කෙහෙල් ගෙඩියක් කියන දේ අහයිද..නෑනෙ :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කවි සීපද ඇහෙන ඈත
    කුරහන් මල් පිපෙන රෑට
    සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
    වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
    මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
    නිදි යහනට මල් සුවඳක් නොවේවි
    හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

    පහන් සිළෙන් නොදුටුව රුව
    ඇල දොළ ලඟ සිරියාවට //
    හිරු කුමරුට අතවනන්න හදනවා
    එපා නගෝ තරහ වෙන්න හිතෙනවා

    අද රෑ වස්දඬු රාවය
    කියයි හිතේ ඇති ආලය //
    තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
    නැළවීයන් සංකා හැර ප්‍රේමියේ

    කවි සීපද ඇහෙන ඈත
    කුරහන් මල් පිපෙන රෑට
    සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
    වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
    මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
    නිදි යහනට මල් සුවඳක් නොවේවි
    හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි


    ගායනය - චන්දන ලියනාරච්චි
    සංගීතය - ජයසිරි අමරසේකර
    ගී පද - චන්න ජයනාත්

    :love::love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනාද දුන්නෙ..එක්කො කියන්න එපා
    අර ඔපීසියේ නැති උන මිස්ගෙ පුතාගේ පළවෙනි උපන් දිනේ.. ඒ මිස් නැති වෙන්න කලිං සල්ලි බැදලා තිබ්බා වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න:sorry:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හිරු කුමරුට අත වනන්න්න හදනවා.........
    එපා නගෝ තරහවෙන්න හිතෙනවා...
    අද රෑ වස් දඩු රාවය....
    කියයි හිතේ ඇති ආලය.... :love::love::love: