බන් උඹල ඔය ලිඳට දානවා කියන්නේදැනට ලිං කියක් විතර තියෙනවද උඹල ළඟ...
නැත්තම් හැමෝම එකම ලිඳටද දාන්නේ...
![]()
පිස්සුද බං උඹව දාපු ලිඳකට වෙන මනුස්සයෙක් දාන්න පුලුවන්ද

බන් උඹල ඔය ලිඳට දානවා කියන්නේදැනට ලිං කියක් විතර තියෙනවද උඹල ළඟ...
නැත්තම් හැමෝම එකම ලිඳටද දාන්නේ...
![]()

අහා e මොකද්ද e සින් එකමං විතරක් කියලා කිව්වේ කොතනද යකෝ !![]()


සිතල වතුර තියන එකකට දාපන්...කැමති විදිහට හිතා ගනිං... උඹට ඕනේ විදිහට![]()



උඹට කොහොමද මතක් උනේ ?



හපොයි..හයියු දතක් නම් අරහෙන් වත් දාගන්න පුළුවන් එත් මේක
අලි හොඩක් රීප්ලේස් කරන්න කියමු හැබැයි යනකොට කොළ අතු PK ගහයි




ඒ කියන්නේ මට අලුත් ලිඳක් කපලද දාන්නේ???පිස්සුද බං උඹව දාපු ලිඳකට වෙන මනුස්සයෙක් දාන්න පුලුවන්ද![]()






පිස්සුද බං උඹව දාපු ලිඳකට වෙන මනුස්සයෙක් දාන්න පුලුවන්ද![]()
ඒකත් හැබෑවහපොයි..
මේක නං හරි යන වැඩක් නෙවී.. අත ඇරලා දාමු.. තව දුර ගියොත් මූ වනගත වෙනවා![]()

වැරදි මුකුත් කිව්වද 
උඹට කොහොමද මතක් උනේ ?
උඹ ඇවිත් තියෙන්නෙත් 2014 නෙ.. මං කිව්වේ 2011-2012 කාලෙ ගැන![]()
අර නිවේදකයා කිව්වා කලිං සින්දුවට මං එකතු කර ගන්නවා කිව්වේ දෙන්නෙක් විතරලුඅහා e මොකද්ද e සින් එක
![]()

ආයේ ගොඩ ගන්න පුලුවං එකකට ද ? එතනම සෙත්තපෝච්චි වෙන එකකටද ?සිතල වතුර තියන එකකට දාපන්...
![]()

අර නිවේදකයා කිව්වා කලිං සින්දුවට මං එකතු කර ගන්නවා කිව්වේ දෙන්නෙක් විතරලු![]()


ඇත්ත කියපන් ඇයි e 
ඒ කියන්නේ මට අලුත් ලිඳක් කපලද දාන්නේ???
ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ බැ බෑ බෑ......![]()
