2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බන් උඹල ඔය ලිඳට දානවා කියන්නේ :oo: දැනට ලිං කියක් විතර තියෙනවද උඹල ළඟ... :oo: නැත්තම් හැමෝම එකම ලිඳටද දාන්නේ... :rolleyes::rolleyes::rolleyes:

    පිස්සුද බං උඹව දාපු ලිඳකට වෙන මනුස්සයෙක් දාන්න පුලුවන්ද :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek::eek: හයියු දතක් නම් අරහෙන් වත් දාගන්න පුළුවන් එත් මේක :(
    අලි හොඩක් රීප්ලේස් කරන්න කියමු හැබැයි යනකොට කොළ අතු PK ගහයි :baffled::baffled::rofl::rofl:
    හපොයි..
    මේක නං හරි යන වැඩක් නෙවී.. අත ඇරලා දාමු.. තව දුර ගියොත් මූ වනගත වෙනවා :baffled::baffled::sorry:;)
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පිස්සුද බං උඹව දාපු ලිඳකට වෙන මනුස්සයෙක් දාන්න පුලුවන්ද :no:
    ඒ කියන්නේ මට අලුත් ලිඳක් කපලද දාන්නේ???:oo::oo::oo:
    ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ බැ බෑ බෑ......:no::no::no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගතින් ඉන්නට නැතත් ලංවී
    සිතින් යන්නට එපා වෙන්වී
    ඔබෙන් තොරවූ ලෝකයක්
    සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ...

    ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
    ඔබේ වදනින් ලොව අසන්නෙමි
    නවාතැන ජීවන මගේ...
    ඔබේ සෙවනැල්ලයි... ඔබේ සෙවනැල්ලයි...

    ගතින් ඉන්නට..

    ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
    ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
    සදාතන ජීවය හදේ...
    ඔබේ හසරැල්ලයි... ඔබේ හසරැල්ලයි...

    ගතින් ඉන්නට..

    ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
    පද රචනය : කුලරත්න ආරියවංශ
    සංගීතය : රෝහණ වීරසිංහ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹට කොහොමද මතක් උනේ ?
    උඹ ඇවිත් තියෙන්නෙත් 2014 නෙ.. මං කිව්වේ 2011-2012 කාලෙ ගැන :baffled::eek::eek:

    32927759fde564354d66149d8ec490dce6ad40478666636af018f65ba1b945fb.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කියන්නේ මට අලුත් ලිඳක් කපලද දාන්නේ???:oo::oo::oo:
    ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ බැ බෑ බෑ......:no::no::no:

    නෑ නෑ උඹව පරණ ලිඳකට දාල වහනවා :rofl: