චතුර සේනාරත්නගේ ඇත්ත කතාව...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    චතුර සේනාරත්නගේ ඇත්ත කතාව...

    මහින්දව බෙලිඅත්තෙන් ඡන්දේ ඉල්ලලා පරද්දනවා කිව්ව රාජිතගේ පුතා චතුර මතකද බං...?;););)
    මේ ඌ ගැන මරු කතා ටිකක්..:lol::lol:







    a15150d911fd7e885bfd0951cd8aceae_large.jpeg


    හොර දත් දොස්තරයා චතුරව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් O/L කර බවට ලියාපදිංචි කරවා අඩු ලකුණු ගණනකින් වෛද්‍ය විද්‍යාලයට චතුර යැමට හොර පාරක් සකස් කර දීම කොළඹ වෛද්‍ය පීඨයට ඇතුල් කලද වෛද්‍ය පීඨයට එලෙස හොර පාරෙන් ඇතුල්ත් වූවද පළමුවන වසරවත් සමත් විමට චතුරට නොහැකි වූයේ අනුරාධපුර ප්‍රදේශයේ කිසිදා ඉගන නොගත් නිසා එම ස්ථානය අහිමි වූ අනුරාධපුරයේ වෙනත් දුගී දුප්පත් දෙමාපියකගේ දරුවෙකුට සිදුවූ අසාධාරණය හේතුවෙන් දිඨ්ඨ ධම්ම වේදනීය කර්ම පල දිම නිසා බවත් වෛද්‍ය පීඨ සිසුන් චතුර සේනාරත්නගේ කැරැට්ටුව සදහන් කරමින් පත්‍රිකාවක් බෙදාහැර තිබේ.

    චතුර සේනාරත්න යනු කවුද?

    වාචාල කට නිසාම දේශපාලනයේ තැනකට ආ දේශපාලඥයෙකුගේ පුතෙකි. හැකර කට හැරෙන්නට වෙනත් කිසිම් හැකියාවක් නොමැත. නොහැකියාව නිසාම පියා පක්ෂ මාරු කරමින් පැන පැන ගිය එකෙකි. ප්‍රතිපත්තියක් නැති පවුලක වැඩිමහල් පුතා චතුරය. පුතුන් දෙදෙනෙකුගේ බාලයා ගැන මුළු රටම දනී. චතුරට කොන්ද පණ නැති රෝගයකින් පෙළෙන නිසා 2003 වර්ෂයේදී ජර්මනියේදී කශේරුකාවට ශල්‍යකර්මයක් සිදු කෙරිණි. එය යූ. එන් පී ආණ්ඩුකාලයේ ඇමති තාත්තා මහජන මුදලින් ගෙවා සිදු කර ගන්නාලද ශල්‍යකර්මයකි.

    එදා පටන් අද දක්වා චතුරට ඇත්තේ කෘතීම කොන්දකි. කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ බොහෝම අමාරුවෙන්ය. චතුර සේනාරත්න තම බාල සොහොයුරු එක්සත් මෙන්ම 2008 වර්ෂයේදී ගැහැණු ළමයෙකු ගෙදරට බලහත්කාරයෙන් කැන්දා ගෙන ආවේය. වෙනසකට ඇත්තේ ඇය අවුරුදු 20 ක් වූ බාල වයස්කාරියක් නොවීමයි. ලංකාවේ සුප්‍රසිද්ධ පවුලක් වූ රාජිත සේනාරත්නගේ දරු දෙපලම නෑදෑයන් හෝ නෑදෑ හිතමිතුරන් කැඳවා විවාහ උත්සව පවත්වා විවාහ වූ දෙපලක් නොවේ. පොඩි ගැහැණු ළමයින් උස්සන් ඇවිත් ගෙදර බලහත්කාරයෙන් ගෙදර පදිංචිකොට තබා බලෙන් විවාහ වූ අය ය. චතුර කොන්ද පණ නැති එකෙක් වූවේද මලයා එක්සත් මන්දබුද්ධිකත්වයෙන් ද උපතින්ම පෙළෙන දරුවෙකු වූයේ තම පියාගේ දේශපාලන පාඩදකම හා ප්‍රා සංවිධානය විසින් කරන ලද මිනිස් ඝාතන නිසාය.

    චතුර යනු කොන්ද පණ නැති අබ්බගාතයෙකු පමණක් නොව 2005 වර්ෂයේ සිට ට්‍රැමඩෝල් යන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක්ද වෙයි. දහවල් 12 වෙනතෙක් නැගීටීමට නොහැකිව නිදා ගෙන සිටිනුයේ මත් ද්‍රව්‍ය භාවිතය නිසාය. ඔහුගේ දවසේ කටයුතු ඇරබෙන්නේ දහවල් 12න් පසුවය. බලහත්කාරයෙන් ගැහැණු ළමයෙකු 2008 වර්ෂයේ තම පියාගේ කැබිනට් නිල නිවසට ගෙන ආවද මේවෙන තෙක් දරුවෙකු වැදීමට තරම් පුරුෂ ශක්තියක් නොමැත්තේ ඔහු උපතින්ම වාගේ නපුංසක ගති ඇත්තෙකු බැවිනි. ට්‍රැමඩෝල් නම් මත් පෙති අල බලයෙන් ඔහු ඕනම කතාවක් කිරීමට දක්ෂකම් පාන්නෙකි. එහෙත් කතාවේ අරුත ගැන තේරුම් ගැනීමට මොහුට හැකියාවක් නොමැත. කටපාඩම් කොට ගිරවෙකු ලෙස කිරීමට මත්ද්‍රව්‍ය පිහිටෙන් ඔහුට හැකියාව ලැබේ.

    හොර දත් දොස්තරයා චතුරව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් O/L කර බවට ලියාපදිංචි කරවා අඩු ලකුණු ගණනකින් වෛද්‍ය විද්‍යාලයට චතුර යැමට හොර පාරක් සකස් කර දීම කොළඹ වෛද්‍ය පීඨයේ අපට නම් කිසිදු රහසක් නොවේ.

    වෛද්‍ය පීඨයට එලෙස හොර පාරෙන් ඇතුල්ත් වූවද පළමුවන වසරවත් සමත් විමට චතුරට නොහැකි වූයේ අනුරාධපුර ප්‍රදේශයේ කිසිදා ඉගන නොගත් නිසා එම ස්ථානය අහිමි වූ අනුරාධපුරයේ වෙනත් දුගී දුප්පත් දෙමාපියකගේ දරුවෙකුට සිදුවූ අසාධාරණය හේතුවෙන් දිඨ්ඨ ධම්ම වේදනීය කර්ම පල දෙමිනි. දෙවන වසරෙන් එහා ඉගනීමට නොහැකිව චතුර වෛද්‍ය පිඨය හැර යන්නේ අවුරුදු 6ක් එකම වසරක කාලය ගත කරමිනි. චතුරට වෛද්‍ය පීඨය ඉවර කර නොගැනීමට ප්‍රධාන හේතුව මොලේ නැති කම නිසා පමණක් නොවේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමද හේතු පාදක විය. සිය දෙමාපියන්ගේ බලපුළුවන්කාරකම වෛද්‍ය පීඨයේ ලොක්කන්ට උපරිමයෙන් යෙදෙවුවද අන්තිමේදී මේ නපුංසක අධමයාට වෛද්‍ය පිඨයෙන් ඉවත් විමට සිදු විය.

    පියාගේ පව් ගෙවන මේ දරුවන් දෙදෙනා මෙලොවදීම පඩිසන් දුන් ශාපලත් ප්‍රතිඵලය.

    චතුර නම් නපුංසකයාට තවම දරුවෙකු වැදීමට පුරුෂ ශක්තිය නැති වුනාට තාත්තාගෙන් හිමි වූ හැකර කට නිසා දේශපාලනය කිරීමට ඔහුට හැකියාව ඇතැයි ඔහු සිතති.

    චතුර යනු නූගතෙකි, නපුංසකයෙකි,කොන්දට ඔපරේෂන් කර ඇද හැර ගත් නරියෙකි.වෙන අයට අභියෝග කිරීමට පෙර තම උඩු කමිසය ගලවා තම පපුව ප්‍රදර්ශනය කළ යුතුය. පිරිමියෙකුට හිමි පපුවේ වට ප්‍රමාණය නොමැති නපුංසක චතුරයා අඩුම තරමේ තම මුහුණේ රැවුල් ගස් 2 3 ක් වත් වවා පෙන්විය යුතුය.

    ඊට පසුව තම පියාට අභියෝග කොට තම පියාගේ දේශපාලන ජීවිතය අවසාන කළ යුතුය. මක්නිසාද යත් ඔහුගේ පියා දේශපාලන අබ්බගාතයෙකු වන නිසා පළමුවෙන්ම ඔහුට සමු දීම මේ රටේ යහපතට ඉතාමත් සුභවාදි බැවිනි. එය ඔහුට නම් කළ හැකිය මන්ද යත් පියා ඔහු වැනිම චරිතයක් ඇත්තෙකු වන නිසාය. එහෙත් ඊට අමතරව දේශපාලනයට පිවිසීමට හොඳ ප්‍රතිවාදින් හොයා ගැනීමට අපහසුය. හැබැයි මංගල අඛිල රනිල් වැනි අයගේ ආශිර්වාදය නම් ඔහුට ලැබෙනවාට කිසිදු සැකයක් නොමැත.

    මීට වෛද්‍ය පීඨය.



    තොපි මගේ රෙප් කපලා එහෙම ආතල් එකක් ගන්න ඕන නම් ගනින්.
    මොකද,මේ චතුර වගේ නැතිව කොන්ද පණ තියෙන එළකිරි කොල්ලෝ ඇත්ත කිව්වම මට රෙප් දෙනවා කියලා මම දන්නවා..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මූ මුලින්ම ‍තේරැනේ රාගමට. ඊට පස්සෙ තමා සුහද මාරැවක් කියල එකක් හදවාගෙන? කොළඹට පැන්නෙ.....
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පැටියා;18631407 said:
    මැදමුලනේ ගංකබරයාගේ දරු පැටවු තුන්දෙනා ඒ අතිං දාහින් සම්පතක් ආයිබොවන්ඩ. :yes:
    :rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චතුර යනු නූගතෙකි, නපුංසකයෙකි,කොන්දට ඔපරේෂන් කර ඇද හැර ගත් නරියෙකි.:yes::yes::yes::yes::D