ඔව්.. බන්..හැබැයි ඒ ලව් එක නිසා විදවපු හැටිත් අමතක වෙන්නේ නෑ...
ඒක නැති වෙච්ච එක ගැනත් ඒ තරම්ම සතුටක් තියෙනවා...
![]()
සමහර වෙලාවට ආදරයෙන් ජීවිතයට ලැබෙන්නේ කට්ටක් තමයි. ඒත් ඒවගෙන් හොද පාඩම් ඉගෙන ගන්න පුලුවන් බං.

අප්පච්චිගෙ එක මයිත්රීගෙ එකට වඩා දිගයිනෙ...![]()

සමහර වෙලාවට ආදරයෙන් ජීවිතයට ලැබෙන්නේ කට්ටක් තමයි. ඒත් ඒවගෙන් හොද පාඩම් ඉගෙන ගන්න පුලුවන් බං.
මු දන්නා දේවල්මචංලා මං කන්න යනවා...
දැං කෑවේ නැත්තං අද නං ගෙදරිං එළියට දානවා..
ගෑස්ට්රයිටීස් හැදිලා ඉන්නෙ![]()
athi yanthanමචංලා මං කන්න යනවා...
දැං කෑවේ නැත්තං අද නං ගෙදරිං එළියට දානවා..
ගෑස්ට්රයිටීස් හැදිලා ඉන්නෙ![]()
ඌ පිස්සා වගේ බොන එක ගැන තමයි කණගාටු