2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    giphy.gif
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තුටු සිනා තුටු සිතින්..රළු තථා එඩි සිතින්..
    තුන් සිතින් දිරි අරන්.. මුළු ලොව දිනන්න කියා දුන්නෙ..නුඹයි...:love::love::love::love:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එතකොට කව්රු දින්නත් දිනුම්නෙ බන් ඒකයි... :rofl:

    මු හැබැයි අප්පොච්චට දීපු කාලේ වැඩි ටිකක් ඒ පැත්තට ඇද්ද මගේ හිතේ :rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :D ඒ සිංදුව නම් පට්ටයි තමයි මචං. උඹට විශේෂ මතක ඇති එහෙනම්
    ඔව්.. බන්..:love::love::love: හැබැයි ඒ ලව් එක නිසා විදවපු හැටිත් අමතක වෙන්නේ නෑ...:no::no::no: ඒක නැති වෙච්ච එක ගැනත් ඒ තරම්ම සතුටක් තියෙනවා...:):):):)
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ආසිරි දිගාසිරි කිව්වට දයාසිරි කිව්වේ නෑනේ නෑනේ බං...:eek:

    දයාසිරිට පාචනේ හැදිලා ආසිරි එකේ ප්‍රතිකාර ලබනවා අපි සුබාසිරි පතමු :baffled: