2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචංලා මං කන්න යනවා...
    දැං කෑවේ නැත්තං අද නං ගෙදරිං එළියට දානවා..
    ගෑස්ට්‍රයිටීස් හැදිලා ඉන්නෙ :sorry:

    වෙලාවට කාපං. කොල්ලෝ නැත්තං විදවන්න වෙයි :baffled:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපි ගියාවේ............
    තොපිට රූට හීනෙන්.....

    1- අර්ජුන් මහේන්ද්‍රන් පෙනිය
    2-රවි කරුපයියා පෙනිය
    3-මොංගල් සමරවීර පෙනිය........

    අර යථාලාබ සංතුස්ටිමත් එකක් වේවා :baffled:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    avatar520020_6.gif
    avatar520020_6.gif
    avatar520020_6.gif
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සමහර වෙලාවට ආදරයෙන් ජීවිතයට ලැබෙන්නේ කට්ටක් තමයි. ඒත් ඒවගෙන් හොද පාඩම් ඉගෙන ගන්න පුලුවන් බං.
    අනිවාර්යයෙන්ම බන්...:yes::yes::yes: හැමදේම වෙන්නේ හොඳටයි... :yes::yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හැබැයි මම බූට් කාලා නෑ බං. එව්නාට බූට් කාපු යාලුවෝ බරගානකගේ අත්දැකීම් තියනවා.

    ජීවිතේ ඔහොම අත්දැකීමුත් තියෙන්නේ ඕන කිව්වට නැති එකත් හොදයි බන් , උබල නම් දැන් බැදපු එවුන් :baffled: මන් මේ බයේ ඉන්නේ බදින්න කලින් තව කියක් කන්න වෙයි ද කියල :rofl: