අපේ පොලාට ඔනි සිංදුවට මගේ නමත් එකතු කරගන්න මචෝ![]()
යෝගට් පානය ඉදලා හිටලා බොනවා... කිරි පැකට් බොනවා..
මට හැදුනේ මාසෙකට විතර කලිං... දැං වැඩට ගිහිං ආවාම වොශ් පාරක් දාලා කෙලින්ම මේකට සෙට් වෙනවා නේහ්..කන්නේ හැමදාම 11 පැනලා..
උදේටත් එහෙමයි![]()
මාගේ ලයිෆ් ටය්ම් කොට කරාපු..
හෙමිහිට ලෙඩ කන්දක් මට ගෙනාපූ
වැඩි දුර මා එක්ක නොආපූ
මතකෙට ලිං ගොඩක් සෙට් කරාපු
ඔබ තවමත් වැනට් එකයි//
මට කටු ගෙනාපු..


නිතරම වගේ යෝගට් කනවනම් ඔහොම වෙනවා...යෝගට් පානය ඉදලා හිටලා බොනවා... කිරි පැකට් බොනවා..


පොඩ්ඩක් හොයලා බලහන්කෙලින්ම ඇමරිකන් ඩොලර් !![]()

අප හමුවුනු තැන තනියෙන් මම විතරමයි ඉන්නේ
ඔබ හැර ගිය තැන සතුටින් ඉන්නවද නෑ දන්නේ
කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ
මතකේ අපගේ මැවිලා මනසේ
සුසුමන් නිතැතින් පිරුණත් දෙහදේ
කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවා නම් කඳුළු නෑ දෙනෙතේ
අප හමුවුනු තැන තනියෙන් මම විතරමයි ඉන්නේ....
පැතුවත් හැමදා උපදින සසරේ
එක්වන්නට බෑ මගෙ රත්තරනේ
කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවා නම් කඳුළු නෑ දෙනෙතේ
අප හමුවුනු තැන තනියෙන් මම විතරමයි ඉන්නේ....
