SB ගෙදර යවමු.....!

apikauruda

Member
Jan 14, 2015
49
8
0
:yes::yes::yes::yes::yes:

මිනිස්සුන්ට බනින්න එපා මචං... මිනිස්සුන්ගේ නැති බැරි කම් වලට රස්සා බලාගෙන ඕකුන්ට චන්දෙ දෙනවා.. උන් ඒවගෙන් ප්‍රයෝජන ගන්නවා... කොහොම උනත් ඕකා චන්දෙ දිනුවේ හොර චන්ද දාල.. 94 ඉදං ඕකා හොර චන්ද වලින් දිනුවේ..අන්තිමට හගුරන්කෙතින් දිනන්න බැරි නිසා මහනුවර දිස්ත්‍රික්කයේ, යටිනුවර අස්නෙන් ඉල්ලලා අන්තිමට පාර්ලිමේන්තුවට ගියේ...​
 

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    sb1.gif

    බලපල්ලා කොච්චර දාර්ශනික දේවල් ද මූ කියන්නේ....ඇඬෙනවා :P