හොඳ දේ අගය කල යුතුයි...හැමදෙනාටම අහන්න, දකින්න, විඳින්න හොඳ දේවල් වලට පවතින්න තල්ලුවක් දෙන එක පුරවැසි වගකීමක්...
ඉස්සරහට දිනුෂ සංකල්පගේ සංකල්පනාත් රේඩියෝ වලින් ප්රචාරය වේවි...තරිඳු වගේ නිවේදකයින් ප්රසිද්ද චැනල් වල රේඩියෝ නිවේදන කරාචි..කාටද ඉතින් ආඩම්බර... අපිටත් ඉතින් ආඩම්බර වෙන්න පුළුවන් මුන් අංකුර කාලේ අපි එලකිරිය ඇතුලේ ආශ්රය කරා කියල හරි... ලොක්කො උනාම උඹල කව්රුත් ඉතින් මුල අමතක කරනවනේ...![]()

මං කෙසේ වෙතත් තරිදු නං ලගදිම රේඩියෝ එකකට යනවා අනිවා 

මුල අමතක වෙන්නෑ
මුල අමතක නැති හින්දයි මං මොන සින්දුව කල්පනාවට ආවාත් ඒක ලියන්න එළකිරියට එන්නෙ




