2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Jul 8, 2015 #682 Dilwaale said: මචං හොට් ලයින් නම්බර් එකත් මතක් කරපන්... sms කරන්න ඕන නම්බර් එකත් කියපන්.. Click to expand... බඹර වගේ සින්දුවේ ටෙම්පෝ එකට උඹ නටනව දැක්කම හරිම විනෝදයි..
Dilwaale said: මචං හොට් ලයින් නම්බර් එකත් මතක් කරපන්... sms කරන්න ඕන නම්බර් එකත් කියපන්.. Click to expand... බඹර වගේ සින්දුවේ ටෙම්පෝ එකට උඹ නටනව දැක්කම හරිම විනෝදයි..
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Jul 8, 2015 #684 ශෝ එක හොදට කරා මචන්, එහෙනන් අපි ගියා සුභ රාත්‍රියක් වේව හැමෝටම...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jul 8, 2015 #685 මීමැස්සා වගේ හරි වැඩ කාරයා
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jul 8, 2015 #686 IsuruP123 said: මරු look එක Click to expand...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Jul 8, 2015 #687 IsuruP123 said: එළකිරි show එක මචන්...ඔයාට ලස්සන කටහඬක් සහ හොඳ හැකියාවක් තියනවා...ඉදිරියටත් රේඩියෝ එක හොඳට කරන්න සුභ පැතුම්... ඉල්ලපු සින්දු දුන්නට තැන්කූ වේවා හැමෝටම සුභ රාත්‍රියක් Click to expand... aththa Lasanatama show eka kara Tharindu mali. Digatama isarahata yana labewa
IsuruP123 said: එළකිරි show එක මචන්...ඔයාට ලස්සන කටහඬක් සහ හොඳ හැකියාවක් තියනවා...ඉදිරියටත් රේඩියෝ එක හොඳට කරන්න සුභ පැතුම්... ඉල්ලපු සින්දු දුන්නට තැන්කූ වේවා හැමෝටම සුභ රාත්‍රියක් Click to expand... aththa Lasanatama show eka kara Tharindu mali. Digatama isarahata yana labewa
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jul 8, 2015 #689 Dinushasankalpa 235 Dilwaale 82 cedric1986 73 Mr.Tom 45 hacker T 38 Challenger SRT8 26 IsuruP123 26 Utumesh 22 isurueka 20 machan 18 Bad Cop 17 polwattacom 13 <DNA 10
Dinushasankalpa 235 Dilwaale 82 cedric1986 73 Mr.Tom 45 hacker T 38 Challenger SRT8 26 IsuruP123 26 Utumesh 22 isurueka 20 machan 18 Bad Cop 17 polwattacom 13 <DNA 10
Dilwaale Member Dec 12, 2014 7,203 761 0 Jul 8, 2015 #691 ඔන්න එහෙනම් මමත් ගියා... මගේ හතුරු මිතුරු හැමෝටම බායි.. ගුඩ් නයිට්
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jul 8, 2015 #693 හරි ශෝ එක ඉවරයි.. වෙනදා වගේම හොදට ශෝ එක කලාට ස්තූතියි.. නොදැනුවත්කමින් හෝ වරදක් සිදුවී නම් සමාවන සේක්වා සියල්ලන්ටම සුභ රාත්‍රියක් වේවා දෙවි පිහිටයි සමුගන්නම් !
හරි ශෝ එක ඉවරයි.. වෙනදා වගේම හොදට ශෝ එක කලාට ස්තූතියි.. නොදැනුවත්කමින් හෝ වරදක් සිදුවී නම් සමාවන සේක්වා සියල්ලන්ටම සුභ රාත්‍රියක් වේවා දෙවි පිහිටයි සමුගන්නම් !
deepaldas Well-known member Aug 11, 2014 541 440 63 ගාල්ලේ ඉන්නේ න Jul 8, 2015 #694 එල එකක් මචං සුභ අනාගතයක් හැමදාම අපි එලකිිරි එක්ක
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Jul 8, 2015 #696 එලට ෂෝ එක කලාට ස්තූතී මචෝ හැමෝටම සුවබර රාත්‍රියක් වේවා.
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Jul 8, 2015 #697 ෂෝ එක සුපිරි... හැමදෙනාටම සුවබර රාත්‍රියක්...
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Jul 8, 2015 #698 ඔන්න එහෙනම් මමත් ගියා... මගේ හතුරු මිතුරු හැමෝටම බායි.. ගුඩ් නයිට්
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jul 8, 2015 #700 ශෝ එකේ මැදදි අපිත් සෙට් වෙලා අහගෙන හිටියා.. වැඩේ නියමෙට කලා..ජයවේවා!