2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරියලතා.......සිරියලතා

    43655-carlton-dancing-gif-8bku.gif

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිසිම ආධුනික ගතියක් දැනෙන්නේ නැහැ මේ රේඩියෝ වැඩසටහනේ... එකෙන්ම 100% ක් තරින්ද වැඩේ සුපිරියටම කරනවා...

    FM රේඩියෝ කලාව ලංකාවට හඳුන්වා දෙන්නත් කලින් ඉඳන්ම මම රේඩියෝ අහන්න ආසයි.. නිමල් ලක්ෂපති ආරච්චි ප්‍රමුක වෙච්ච FM කලාව ලංකාවට හඳුන්වල දෙන්න කලින් අපි FM එකේ ඇහුවේ city FM විතරයි.. එත් සිරස FM ලංකාවට හඳුන්වල දීමත් එක්ක සිදුවෙච්ච මහා රේඩියෝ පෙරලිය ශ්‍රවනය කරපු කෙනෙක් විදිහට නිමල් ලක්ෂපති ආරච්චි ඒ හඳුන්වල දීපු රේඩියෝ කලාව ඇතුලේ එදා තිබ්බ සංයමය, ආචාරධර්ම, අද වෙද්දී හොයාගන්නම නැති තරම්...නිමල් ලක්ෂපති ආරච්චි කිංස්ලි රත්නායක, රොෂාන්, සුරංගි ද අල්විස්, ප්‍රියන්ත විජේසිංහ ඇතුළු ඒ කාලේ හිටපු නිවේදකයින් ලස්සන කරපු ඒ රේඩියෝ කලාව අද වෙද්දී පිස්සන් කොටුවක් වෙලා..කිසිම අර්ථයක් නැතුව ගිරව් වගේ කියවන නිවේදක පිරිසයි ජෝකර්ලයි රේඩියෝව මිනිස්සුන්ට අහන්න එපා කරවන තැනට පත් කරලා ඉවරයි...

    තරින්දගේ රේඩියෝවේ මම දකිනවා පරිනත රේඩියෝ නිවේදකයෙකුගේ තියන සංයමය සහ හඬ... එත් එක්කම මම මුලටම රේඩියෝ අහපු එක්දහස් නවසිය අනූව දශකයේ මුලට යනවා කිව්වොත් තමයි හරි... ඒ කාලේ මගේ bedroom රේඩියෝ සෙට් එක රෑ එලිවෙනකල්ම නොනවත්වා වැඩ...

    මාත් ඔයාගේ අදහසට 100% ක් එකගයි මචං. මාත් ඔය වගේම රේඩියෝ අහපු කෙනෙක් තමයි. :love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් අයියා කමෙන්ට් එකක් දැම්මා විතරයි.. නිවේදකයාගේ මොරාල් නැග්ගා..
    දැං සින්දුවේ අලගිය මුලගිය ඒවා.. වස්තු බීජය.. ගායකයා.. තනු නිර්මාණය... රචකයා... බ්ලා බ්ලා බ්ලා.. සේරම කියනවා ලු..
    ප්ලස් ... රේඩියෝ චැනල් වල වගේ වෙලාවත් කිව්වා කියපංකො :cool:

    ඔන්න ඔහොම යමං !ර්‍

    හොඳ දේ අගය කල යුතුයි...හැමදෙනාටම අහන්න, දකින්න, විඳින්න හොඳ දේවල් වලට පවතින්න තල්ලුවක් දෙන එක පුරවැසි වගකීමක්...

    ඉස්සරහට දිනුෂ සංකල්පගේ සංකල්පනාත් රේඩියෝ වලින් ප්‍රචාරය වේවි...තරිඳු වගේ නිවේදකයින් ප්‍රසිද්ද චැනල් වල රේඩියෝ නිවේදන කරාචි..කාටද ඉතින් ආඩම්බර... අපිටත් ඉතින් ආඩම්බර වෙන්න පුළුවන් මුන් අංකුර කාලේ අපි එලකිරිය ඇතුලේ ආශ්‍රය කරා කියල හරි... ලොක්කො උනාම උඹල කව්රුත් ඉතින් මුල අමතක කරනවනේ... :love::love::love:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මචං හොට් ලයින් නම්බර් එකත් මතක් කරපන්... sms කරන්න ඕන නම්බර් එකත් කියපන්..:yes::yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හොඳ දේ අගය කල යුතුයි...හැමදෙනාටම අහන්න, දකින්න, විඳින්න හොඳ දේවල් වලට පවතින්න තල්ලුවක් දෙන එක පුරවැසි වගකීමක්...

    ඉස්සරහට දිනුෂ සංකල්පගේ සංකල්පනාත් රේඩියෝ වලින් ප්‍රචාරය වේවි...තරිඳු වගේ නිවේදකයින් ප්‍රසිද්ද චැනල් වල රේඩියෝ නිවේදන කරාචි..කාටද ඉතින් ආඩම්බර... අපිටත් ඉතින් ආඩම්බර වෙන්න පුළුවන් මුන් අංකුර කාලේ අපි එලකිරිය ඇතුලේ ආශ්‍රය කරා කියල හරි... ලොක්කො උනාම උඹල කව්රුත් ඉතින් මුල අමතක කරනවනේ... :love::love::love:

    :yes::yes::yes::yes: