2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොඳ දේ අගය කල යුතුයි...හැමදෙනාටම අහන්න, දකින්න, විඳින්න හොඳ දේවල් වලට පවතින්න තල්ලුවක් දෙන එක පුරවැසි වගකීමක්...

    ඉස්සරහට දිනුෂ සංකල්පගේ සංකල්පනාත් රේඩියෝ වලින් ප්‍රචාරය වේවි...තරිඳු වගේ නිවේදකයින් ප්‍රසිද්ද චැනල් වල රේඩියෝ නිවේදන කරාචි..කාටද ඉතින් ආඩම්බර... අපිටත් ඉතින් ආඩම්බර වෙන්න පුළුවන් මුන් අංකුර කාලේ අපි එලකිරිය ඇතුලේ ආශ්‍රය කරා කියල හරි... ලොක්කො උනාම උඹල කව්රුත් ඉතින් මුල අමතක කරනවනේ... :love::love::love:

    :cool::cool: මං කෙසේ වෙතත් තරිදු නං ලගදිම රේඩියෝ එකකට යනවා අනිවා :cool::yes:

    මුල අමතක වෙන්නෑ :cool: මුල අමතක නැති හින්දයි මං මොන සින්දුව කල්පනාවට ආවාත් ඒක ලියන්න එළකිරියට එන්නෙ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :yes::yes::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    state-17.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool::cool: මං කෙසේ වෙතත් තරිදු නං ලගදිම රේඩියෝ එකකට යනවා අනිවා :cool::yes:

    මුල අමතක වෙන්නෑ :cool: මුල අමතක නැති හින්දයි මං මොන සින්දුව කල්පනාවට ආවාත් ඒක ලියන්න එළකිරියට එන්නෙ

    උඹ ගියේ නැත්තං අපි උඹව දානවා. යකෝ දක්ෂයන්ට නිකං වයසට යන්න දෙන්න පුලුවන්ද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ ගියේ නැත්තං අපි උඹව දානවා. යකෝ දක්ෂයන්ට නිකං වයසට යන්න දෙන්න පුලුවන්ද

    ඒකනේ දැනටත් ඕකා නාකියි :P
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    එළකිරි show එක මචන්...ඔයාට ලස්සන කටහඬක් සහ හොඳ හැකියාවක් තියනවා...ඉදිරියටත් රේඩියෝ එක හොඳට කරන්න සුභ පැතුම්...:yes::yes::yes::yes:
    ඉල්ලපු සින්දු දුන්නට තැන්කූ වේවා:love:

    හැමෝටම සුභ රාත්‍රියක්