Toyota AQUA or Honda GP5

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මේ මගේ කාර් එක. හෝදන ගමන්. :yes:

dHzDAKp.png

 

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    අඩුවට Japanese car එකක් import කරන්න ඕන නම් PM කරන්නකෝ මට.I will help you.
     

    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    එත් බන් ඔය ගෙන්නන recondition කාර් හැප්පිලා හදපු එවනේද බන්? ලන්කාවට ගෙන්නන වාහන (අඩුවට දුවපුවා) repair කරපු එව නෙද බන්?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එත් බන් ඔය ගෙන්නන recondition කාර් හැප්පිලා හදපු එවනේද බන්? ලන්කාවට ගෙන්නන වාහන (අඩුවට දුවපුවා) repair කරපු එව නෙද බන්?


    ඔක්ෂන් ශිට්ස් ( Auction Documents ) බලල ගන්න පුළුවන්. ඒවා ග්‍රේඩ් කරලා තියනවා.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    process eka ketiyen methan dapanko...

    මෙහෙමයි ඉස්සල්ලා වහනයක් ඔක්ෂන් එකෙන් තෝරාගෙන ( වෙබ් එකෙන් තෝරන්න පුළුවන් ) ඇඩ්වාන්ස් කරන්න ඕනේ ලක්ෂයක් හරි දෙකක් හරි. එතකොට වාහනේ උබ වෙනුවෙන් වෙන්කරලා ඔක්ෂන් එකෙන් අයින් කරනවා. ඊට පස්සේ නැවට දානකොට බැලන්ස් එක බැංකුවක් හරහා LC එකක් ඇරලා මුදල් යවපන්.

    http://www.sbtjapan.com
     
    Last edited:

    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    මෙහෙමයි ඉස්සල්ලා වහනයක් ඔක්ෂන් එකෙන් තෝරාගෙන ( වෙබ් එකෙන් තෝරන්න පුළුවන් ) ඇඩ්වාන්ස් කරන්න ඕනේ ලක්ෂයක් හරි දෙකක් හරි. එතකොට වාහනේ උබ වෙනුවෙන් වෙන්කරලා ඔක්ෂන් එකෙන් අයින් කරනවා. ඊට පස්සේ නැවට දානකොට බැලන්ස් එක බැංකුවක් හරහා LC එකක් ඇරලා මුදල් යවපන්.

    http://www.sbtjapan.com

    WEBSITES MONAWADA??
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    http://www.ramadbk.com රාමා ඩි බි එකේනම් ජපානේ ලංකාවේ පොරවල් ඉන්නේ. උන් සිරා හැබැයි වාහන ටිකක් ගණන්.

    www.sbtjapan.com SBT ඉතා ප්‍රසිද්ධ පොරවල් ඉන්නේ.


    machan menna me wage $16k BMW ekak meheta genawot okkoma kiyak yayda?
    http://www.sbtjapan.com/catalog/searchstock/stockid=642424

    adow mewa mehe 70k wenawane
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    කොහොමත් සිටි එකේ හයියෙන් යන්නත් බැහැ ට්‍රැෆික් නේ. ඇත්තම කිවුවොත් මම යන්නේ උපරිම 50 - 60 ට සිටි එකේ දී. අනෙක බන් වම් ලයින් එක පාවිච්චි කරන්න බැහැ හරිම කරදරයි.

    50- 60 ට වගේ යනවනම් ප්‍රශ්නයක් නෑ. කොහොමත් සිටි එකේ ඒක තමයි වේගය. අවුල තියෙන්නේ 30 - 40 ට යනවා. ඉඩ ඉල්ලුවත් ඉඩ දෙන්නේ නෑ ගොඩක් අය.
     

    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    Add 300 % tax and shipping cost

    මචන් යන process එක පියවරෙන් පියවර මෙතන දාපන්කෝ. :yes::yes:

    උදා:-

    1) Select the Car
    2) LC - 200,000/-
    3) Tax
    4) Clearance
    5)...... etc etc :yes::yes:


    කලින් Auction එකකින් ගෙන්නල තියෙනවද?
    :confused::confused:
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    Aqua කියන්නේ Toyota නිෂ්පාදනයක්, ඒ ගොල්ලන්ගේ hybrid තාක්ෂනය උපරිම තත්වයෙන් තියෙන්නේ, Honda තවම ළදරු අවදියේ, මම අවුරුදු 4කට වැඩිය Prius පාවිච්චි කරනවා, මා සමග Honda Hybrid ගත්ත මගේ සමහර යාලුවෝ විදින දුක දැකළා තියන නිසයි මේකට comment කරන්න හිතුවේ. පෙට්‍රෝල් කිරීම ඉතාම ඉහලයි , තාක්ෂණික දෝස ඇත්තෙම නැහැ. Honda වල හරියට ප්‍රශ්ණ, sensors cases වැඩියි, පෙට්‍රෝල් කිරීමත් aqua වලට වැඩ ගොඩක් අඩුයි, second hand market එකත් අඩු ඇති. Aqua එකකට යන්න මචන්, million 4ක් වියදම් කරලා අත්හදා බලන්න යන්න එපා.
    ..gp5 ekak mama padinne....mama kalin padde aqua ekak.idana aban ethule..ita passe mama gatthe gp5 eka ida thiyenawa hondata..ewagema aqua ekata wada gp5 eka handling supiri...mama godak welawata highway speed drive karanawa....170kmph kiyanne ganakwath na....anika echo mode eke yanwanam mage eka 34kml wage karanawa..city 27kmpl karanne..gp5 eka battery charge nam 100tath yanawa echo mode eke....wadi wisthara onanam mata PM karanna.