කොහොමද Facebook Animated Stickers හදන්නේ
මචෝ උබලා කව්රු හරි දන්නවද animateds stickers හදන හැටි ??animated හරි non හරි
Facebook,Viber ඔය හැම එකේම තියෙන්නේ
මෙන්න මේ වගේ

මෙතනනම් මේක animated නැ.එත් ඔයාලා දැකලා ඇතිනේ
අනේ බන් දන්නවනම් කියහල්ලකෝ.photoshop,illustrator හරි flash හරි වලින් ද කරන්නේ?
කව්රු හරි ළඟ හොඳ tutorials set එකක් තියෙනවනම් එකේ නමවත් අඩුම ගානේ දියන්කෝ
දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දාලා යමන්කෝ .තව කෙනෙක්ට ප්රයෝජනවත් වෙයි