කොහොමද Facebook Animated Stickers හදන්නේ

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කොහොමද Facebook Animated Stickers හදන්නේ

    මචෝ උබලා කව්රු හරි දන්නවද animateds stickers හදන හැටි ??animated හරි non හරි :D
    Facebook,Viber ඔය හැම එකේම තියෙන්නේ
    මෙන්න මේ වගේ :yes::yes:

    tumblr_nbowliNqxF1rlcytwo1_400.gif


    මෙතනනම් මේක animated නැ.එත් ඔයාලා දැකලා ඇතිනේ
    emoticons1.png


    අනේ බන් දන්නවනම් කියහල්ලකෝ.photoshop,illustrator හරි flash හරි වලින් ද කරන්නේ?
    කව්රු හරි ළඟ හොඳ tutorials set එකක් තියෙනවනම් එකේ නමවත් අඩුම ගානේ දියන්කෝ

    දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දාලා යමන්කෝ .තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි ;)