මේ සයිටි එකේ අඩුපාඩු මොනවද ?

ඔබේ අදහස දක්වන්න

  • හොදයි

    Votes: 13 36.1%
  • දුර්වලයි

    Votes: 5 13.9%
  • අඩුපාඩු තියනවා.

    Votes: 18 50.0%

  • Total voters
    36

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    මේ සයිටි එකේ අඩුපාඩු මොනවද ?

    epage.lk

    මේ සයිට් එක ikman.lk එක වගේ දැන්වීම් දාන්න පුළුවන් වෙබ් අඩවියක්. මේකේ තියන අඩුපාඩු අළුතින් එකතු වෙන්න ඔන දේවල් ගැන මෙතන දාන්න.

    ම‍ෙතනින් පිවිසෙන්න epage.lk
     
    Last edited:

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28

    Mobile Phone වලට වෙනම සයිට් එකක් තියනවා. Phone එකෙන් ගියාම auto redirect වෙනවා. responsive කරොත් සමහර දේවල් අයින් කරන්න වෙනවා. මේ වගේ සයිට් එකකට responsive කරන එක ගැලපෙන්නේ නෑ
     
    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    Code:
    eg: ekak ewwe.. classipress kiyala WP based ekak tiyenawa.. ekath maru..

    නෑ මේක මම develop කරපු එකක්. ටිකක් osclass වලට සමානයි. මේක මට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් නිසා ඕන විදිහට අළුතින් දේවල් එකතු කරන්න පුළුවන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    නෑ මේක මම develop කරපු එකක්. ටිකක් osclass වලට සමානයි. මේක මට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් නිසා ඕන විදිහට අළුතින් දේවල් එකතු කරන්න පුළුවන්

    kawda ban kiwwe uba karapu ekak newe kiyala.. mama examples dunne.. ikman.lk ekata amatharawa..
     
    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    kawda ban kiwwe uba karapu ekak newe kiyala.. mama examples dunne.. ikman.lk ekata amatharawa..

    ikman.lk එකට වඩා වැඩ කෑලි මේ සයිට් වල තියනවා
    PHP:
    http://www.quikr.com
    http://click.in
    http://www.clickindia.com/
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    මචන් අයිකන් ටික නම් හරියන්නේ නෑ. ඔය නිකන් නෝමල් එකේ වැඩි වැඩ නොදා Illustrator වලින් හදපු ගැළපෙන් ආර්ට් ටිකක් දාන්න. සයිට් එකට ගිය ගමන් ආ මේක බඩු විකුණන ඇඩ් දාන සයිට් එකක් කියල පේන්න ඕන. මම ගියාම ටිකක් බලන් ඉන්නකොට තමයි තේරුම් ගත්තේ. පොඩි අවුලක් තියෙනවා. :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉක්මන් එකේ බන් ඇඩ් එකක් බලනකොට
    ඒකට මැච් වෙන ඇඩ් තව පහලින් ලින්ක් වෙනවා නේ බන් මේකේත්
    ඒ වැඩේ කරහන් අනිත්වායේ ලොකු අවුලක් නම් දැක්කේ නෑ බන් :yes:
     
    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    ඉක්මන් එකේ බන් ඇඩ් එකක් බලනකොට
    ඒකට මැච් වෙන ඇඩ් තව පහලින් ලින්ක් වෙනවා නේ බන් මේකේත්
    ඒ වැඩේ කරහන් අනිත්වායේ ලොකු අවුලක් නම් දැක්කේ නෑ බන් :yes:

    තාම ඇඩ් වැඩිය වැටිලා නෑනේ. ඒකයි අවුල. නැත්තම් ඒක හදලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් ඔය ගැන දැනුමක් නෑ.. ඒත් ඉක්මන් එක වගේ කොලිටියක් නෑනේ සයිට් එක..
    සුදු පාට වැඩියි සයිට් එකේ.. සම්පූර්ණම සුදුනේ තියෙන්නෙ.. අනිත් එක category එකක් ඕපන් කලාම ඇඩ් ඔක්කොම එකගොඩේ පෙන්නන්නෙ.. මේ බලපං..

    GOXOU2D.png

    මේ විදියට තිබ්බා නම් පොඩි ලයින් එකක් තියෙනවා.. අරහෙම දැක්කම ඕපන් කරන්නවත් හිතෙන්නෑ..

    GYh4XPu.png

    logo.png

    මේ Logo එකත් කැතයි බං.. හරියන්නෙ නෑ.. හදිසියට හදල තියෙන්නෙ.. පොඩ්ඩක් මහන්සිවෙයන්.. මහන්සිය උත්සාහය නැතුව බෑ කිසිම දෙයක් කරන්න..

    dscn0381-1.jpg

    මේක බලපං.. Simple උනත්.. ලස්සනයි..
     
    පල්ලේහා තියන විදිහට පෙනුනේ කොහොමද ?

    GOXOU2D.png

    ඕක පේන්න ඕන මේ විදිහට. උබේ Screen Resolution එක කීයද ?

    15fnlld.png

    සුදුපාට ගතිය වැඩියි තමයි. ලගදීම ඒක හදනවා. එත් ikman.lk එක විදිහටම බලන්න එපා.

    PHP:
    http://olx.in/  http://www.click.in/

    ඔය සයිට් ටික බලන්න. ඒවායේත් සුදුපාට ගතිය වැඩි තමයි. ඒත් ඒවා ikman.lk එකටත් වඩා ජනප්‍රියයි.

    ලොගෝ එකේ e අකුරේ පොඩි අවුලක් තියනවා තමයි.