Boralla_HELP

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කෑල්ලට බෝඩිමක් හොයගන්න වෙලා බං.. කිරි කොල්ලනේ පොඩ්ඩක් හෙලුපක් දියො. :oo:

    බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහල හරියෙන් වගේ මාසෙට 5ක් 6ක් වගේ යන අවුලක් නැති තැනකින් බෝඩිමක් ගැන දන්නවනන් TP නොම්මරේ/address එක දීල යමන් ලොකු උදව්වක් :) කෑම ඇති හෝ නැති අවුලක් නෑ බං.


    සැ.යු : කිරි Admin ලට ගොඩක් පින් අපිට මේම මේම මෙව්ව දාල ලෙසියෙන් විස්තරයක් හොයාගන්න ක්‍රමයක් හදල දුන්න නිසා.. :yes:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපෝ බොරැල්ලේ නම් ඉතින් මුඩුක්කු වගේ ගෙවල් තමයි.
    රාජගිරිය හෝ ගෝතමී පාර හරියෙන් බලපන්

    :frown::frown::frown:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    http://ikman.lk/en/ads/portions-rooms-in-colombo-413-1506

    ikman eke one tharam thiye balapn machan borellenma hoyanna epa maradana ,dematagoda ,rajagiriya wage balapn hoda thenak .isslla gihilla thena hoda da balapn .:yes:


    http://ikman.lk/en/ad/room-in-dematagoda-for-rent-colombo-6

    http://ikman.lk/en/ad/room-in-colombo-8-for-rent-colombo-74


    අඩේ ස්තූති මචන්..:) rep+ එල මචන් ඒ පැත්තෙනුත් බලන්න ඕනි. දන්න තැන් තිබ්බොත් කියන්න . නොම්මරයක් වත්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    nursing kellek neda ban. poddak security tyena thanak balanna wenawa. 5 -6 kata kiyanne itin sharing room ekak thamayi. oya 3 -4 kata 15-20 ekak hariyanawane. rea ehema yanna wena nisa boralla awatin select karapan thana kattiya link ewapuwayin. base line eke hewwth bus unath ekaka giyeki
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    nursing kellek neda ban. poddak security tyena thanak balanna wenawa. 5 -6 kata kiyanne itin sharing room ekak thamayi. oya 3 -4 kata 15-20 ekak hariyanawane. rea ehema yanna wena nisa boralla awatin select karapan thana kattiya link ewapuwayin. base line eke hewwth bus unath ekaka giyeki

    ඒක තමා නේ බං. sharing caring වෙයිද දන් නෑ හිටං :lol::lol: මාත් ලගින් බැලුවේ ඒකයි. රෑ යන්න වුනොත් එහෙම කියලා..nursing නෙවේ බං ඒ පත්තේ මොකද්ද chemistry මගුලක් තියේ. ජයවේව ම්චෝ:)