පට්ට SIM ඕයී !

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මට ඔය වැඩේ උනා බන්.... එයාටෙල්.... මම කෙල්ල එක්ක මලපනලා සිම් එක කඩලා දැම්ම මාස එකාමරකින් ගන්න ගියා එක වෙන එකෙක් ගාව කියහන්කෝ... දවස් 45ක් ඇතුලත කාඩ් එකක් දාල ඇක්ටිව් උනේ නැත්නම් එක මගෙන් අයින් වෙනවලු.... කොම්පැනියේ එවුන් කියුවේ.... දැන් එක වෙන එකෙක් ගාව වැඩ.... එකෙන් පස්සේ මම සිම් වැඩිය තියාගන්නේ නෑ... ෆෝන් 2ට සිම් 3ක් විතරක් දාල තියාගන්නේ....
    මේකෙන් අපිට වෙන අවාසිය තමයි අවුල :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙත් එටිසෙලාට් සිම් එකක් තිබ්බා බං.. හෙන කාලයක් පාවිච්චි කලේ නෑ ඒක ෆෝන් පාවිච්චිය නැති නිසා.. බැලින් නම් ඒ අංකෙට වෙන සිම් එකක් දීලා.. යාළුවො කෝල් අරන්.. වෙන එකෙක් කතා කරල තියෙන්නෙ..:growl:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Ow oya scene eka true machan, 24 months sim eka use uney nattham un eka re-issue karanawaa.
    But uba rata yanawanum ubage SIM company ekata a gana dhanum deela temporarly deactivate karanna puluwan, ethakota un number eka re-issue karanney naa :yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මගෙත් එටිසෙලාට් සිම් එකක් තිබ්බා බං.. හෙන කාලයක් පාවිච්චි කලේ නෑ ඒක ෆෝන් පාවිච්චිය නැති නිසා.. බැලින් නම් ඒ අංකෙට වෙන සිම් එකක් දීලා.. යාළුවො කෝල් අරන්.. වෙන එකෙක් කතා කරල තියෙන්නෙ..:growl:

    කොහොමද ඉතින් පරණ කෑල්ලක් ආපහු උබව ලයින් කරොත් සේරම හුකෑස් තමයි.
    අලුත එකාට සෙට් වෙයි :growl:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Ow oya scene eka true machan, 24 months sim eka use uney nattham un eka re-issue karanawaa.
    But uba rata yanawanum ubage SIM company ekata a gana dhanum deela temporarly deactivate karanna puluwan, ethakota un number eka re-issue karanney naa :yes:

    සුවර් ද . එහෙනම් හොදයි.. පට්ට පරණ ලස්සන නම්බර් තියනකොට අපරාදේ නැත්තන්.
    මට නං කිවේ මාස තුනලු බලන්නේ කියලා Hutch එකෙන්..:growl:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    mage yaluwekge no ekatat ohoma una ban...koikatat kiyala parana no 1ta aye aran balanna oni..kellekwt answer kaloth :p

    සිරාවට ගොඩ තමයි :D
    මරු ආතල් ගත්ත හැකි.
    හැබැයි කෙල්ලොන්ට තමා කෙලවෙන්නේ අලුත් සිම් ගන්න..:growl:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    ගොඩක් තැන්වල මස 6 පස්සේ තමයි ඩිස්කනෙක්ට් කරලා.ආපහු මාස 6 පස්සේ තමයි වෙනත් කෙනෙකුට ඒ නම්බරේ දෙන්න පුළුවන් කියලා නීතියක් තියෙනවා.මන් දන්නා විදියට.එත් දැන් සිම් එකට 50 කතා කරන්න පුළුවන් 300 වගේ දෙන නිසා ගොඩ දෙනෙක් නිකම් සිම් අරන් කතා කරලා විසික් කරනවා.ඒ වගේ එකකට අවුරුද්දක් බලන් හිටියොත් දෙන්න නම්බර් නැතිව යනවා.එකත් ඒක හේතුවක් වෙන්න ඇති.ඩයලොග් ලා අපේ නමට සිම් ඒක රෙජිස්ට්‍රාර් කරන්නෙත් මාස 3 පස්සේ ඒ හින්දනේ
     
    ඒත් බං ඩිස්කනෙක්ට් කරන්න කලියෙන් ගෙදෙට්ට එක ලියුමක් එවහන් :D සිම් එක වටින එකාට හොදයි නේ. උන්ගෙන් පැත්තෙන් බැලුවම ඔය ටික හරි ඉතින්..:nerd:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Airtel උන් බලන්නේ මාස 3යි "ලු"​

    ඇග හිරි වැටුනා යකෝ..ඉදපන් බලන්න මගේ සිම් එකට !@#$%^& ද කියලා. :growl: