චීටෝ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    වන සතුන් නැරඹීමේ යෙදී සිටි සංචාරකයින් රැගත් ජීප් රියකට අනාරාධිතවම චීටාවකු ගොඩවූ පුවතක් කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයෙන් වාර්තා වේ.

    මෙම සංචාරකයින් පිරිස වනෝද්‍යානයේ සේවයකින් අතර ප‍්‍රකට මලායිකා නම් චීටා පවුලක් ලූහුබැදීමේ නිතරව සිට ඇති අතර අවසන ඔවුන්ට මලායිකා පවුල හමුව ඇත්තේ සංචාරය නිමා කර කඳවුර බලා යමින් සිටි ගමනේදීය.

    ජීප් රිය නැවැත්වූ වහාම මලායිකා දෙමහල්ලෝ දෙදෙන එහි වහල මතට නැග්ගාහ.

    ජීප් රියට ඇතුළුවී තිබෙන්නේ ඔවුන් දෙදෙනගේ දරුවෙකි.හෙතෙම සංචාරකයෙකුගේ උකුළ මත වාඩිවීමට ගියද පසුව අදහස වෙනස් කරගත්තාක් මෙන් ජීප් රියෙන් බැසගොස් තිබේ.

    මේ අනාරාධිත අමුත්තා ඉදිරියේ මිකී මැකැල්ඩීන් නම් එම සංචාරකයා බිරන්තට්ටුවී සිටිනු අපූරුවට ඡායාරූපගත කිරීමට ඔහුගේ මිතුරෙකු හට හැකිව ඇත.

    වසර 60 ක් පුරාවට කෙන්යාවේ ජීවත්වුවද මෙවන් සිදුවීමක් දුටු ප‍්‍රථම අවස්ථාව මෙය බව ඩේවිඩ් හොර්සි නම් වන ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබේ.


    2A5D76A900000578-3154536-However_one_particularly_curious_cheetah_decided_to_jump_inside_-a-64_1436440490448.jpg


    2A5D76B500000578-3154536-At_first_the_cheetah_simply_looked_at_Irish_tourist_Mickey_McCal-a-55_1436440461407.jpg


    2A5D76C100000578-3154536-Photographer_David_62_from_Mombasa_Kenya_said_I_ve_been_living_i-a-59_1436440478076.jpg


    2A5D76C500000578-3154536-A_curious_wild_cat_got_up_close_and_personal_with_a_holidaymaker-a-54_1436440459389.jpg


    2A5D763100000578-3154536-At_one_point_the_large_cat_was_so_close_to_Mickey_that_it_was_on-a-56_1436440464460.jpg
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    සල්ලි දීලා උන්ව බලන්න ගියාම උන් වහලෙට නැගල ආතල් දෙනවා :lol:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    mun vegetarian da :O

    නෑ මුන්ගේ ෆුඩ් චේන් එකේ මිනිස්සු නෑ. ඉතින් මිනිස්සු දැක්කම මුන් ශේප් එකේ ඉන්නවා මිනිස්සු වැඩිය දැඟලුවේ නැත්තන්. එහෙමත් උන් අටැක් කරන්නේ උන්ගේ ආරක්ෂාවට තර්ජනයක්නන් තමයි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ මුන්ගේ ෆුඩ් චේන් එකේ මිනිස්සු නෑ. ඉතින් මිනිස්සු දැක්කම මුන් ශේප් එකේ ඉන්නවා මිනිස්සු වැඩිය දැඟලුවේ නැත්තන්. එහෙමත් උන් අටැක් කරන්නේ උන්ගේ ආරක්ෂාවට තර්ජනයක්නන් තමයි.

    :lol: