Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    රනිල් ගේ ආර්ථික ප්‍රතිපත්ති හොඳයි ? :lol::lol::lol::lol:

    ඔව් ඔව් ඒවා හොඳයි දැනට සල්ලි හම්බ කරන ඉන්න පෝසත් උන්ට .. නැතුව සල්ලි නැති මුඩුක්කු වල ඉන්න උන්ට පෝසත් වෙන විදිහක් ඒ ආර්ථික ප්‍රතිපත්තියේ නෑ ..

    අනිත් ඒවා ගැන මං දන්නෙ නෑ...ඒවා කියන්නෙ උඹම නේ..එතකොට අනෙක් පක්ෂ වලින් ඔය උඩ කියන දුප්පත් මිනිස්සු වෙනුවෙන් කරේ මොකද්ද ???
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,693
    10,768
    113
    Sherwood වගේ තැනක

    අනිත් ඒවා ගැන දන්නේ නැති නිසා තමයි මිනිස්සු රැවටිලා ඉන්නේ ... :lol::lol::lol:

    මම අර උඩ කිව්ව දුප්පත් මිනිස්සු වෙනුවෙන් අනික් පක්ෂ වලින් කරලත් නෑ .. ඒක නිසා තමයි කියන්නේ අවුරුදු 66ක් අපි එකම තැන පල් වුනා කියල .. දැන් ඉතින් විකල්පයක් හොයන්න කාලේ තමයි මේක .. නැතුව ආයෙත් රනිල් රනිල් , මහින්ද මහින්ද කිය කියා අවුරුදු 66ක් රට කාපු ප්‍රධාන පක්ෂ දෙකටම ආවඩන්නේ නැතුව ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රනිල් හොරා නෙවෙයි කියන්නේ කවුද ? රනිල් හොරෙක් ... වෙනසක් නෑ මහින්ද වගේම තමයි ... නැත්තන් ඉතින් බැඳුම්කර වංචා සිද්දිය ඔච්චර මග ඇර ඇර ඡන්දේ වෙනකන් කල් දාන්නේ මොකටද ? ඌත් එච්චර තමයි .. :dull:

    කවුද කියන්නේ රනිල්ට හොරු සම්බන්ද නෑ කියල .. අපේ ගෙවල් පැත්තේ ඉන්න ලොකුම මැරයෙක් ගේ , කුඩු බිස්නස් කාරයාගේ දෙවියා තමයි රනිල් .. සමහර විට මම ඉපදුනු පරිසරයේ උබල ඉපදිලා නැති හින්ද මේක උබලට තේරෙයි ද දන්නේ නෑ .. එත් මේ පැත්තේ ඉන්න ලොකුම කුඩු බිස්නස් කාරයගේ පක්ෂ කාර්යාලේ open කරන්නේ හැමදාම රනිල් .. ඒ වගේම තමයි ඒ කුඩු බිස්නස් කාරය එජාපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ... :lol::lol::lol: අනේ ඉතින් උබලත් දන්න රනිල් :lol::lol::lol:

    රනිල් ගේ ආර්ථික ප්‍රතිපත්ති හොඳයි ? :lol::lol::lol::lol:

    ඔව් ඔව් ඒවා හොඳයි දැනට සල්ලි හම්බ කරන ඉන්න පෝසත් උන්ට .. නැතුව සල්ලි නැති මුඩුක්කු වල ඉන්න උන්ට පෝසත් වෙන විදිහක් ඒ ආර්ථික ප්‍රතිපත්තියේ නෑ ..

    එජාපෙ සහ රනිල්ගේ හැමදාම ගහන ගේම වුනේ රටේ සල්ලි තියෙන පාර්ශවය තමන්ට නම්මගෙන ඒ හරහා දුප්පත් මිනිස්සුන් ගේ ඉල්ලීම් සීමා කරන එක .. උදාහරණයක් විදිහට මුඩුක්කු වල ඉන්න මිනිහව එතනින් අයින් කරලා අලුත් ගෙයක් හදල දෙන්න රනිල්ට ඕන නෑ .. හැබැයි රනිල් උන්ව ඒ මුඩුක්කු වලම තියෙල උන්ට කන්න බොන්න ටික නං සපයල දෙයි .. එතකොට උන්ගෙන් කිසි කරදරයක් නැතුව කටවල් වහන් ඉන්න නිසා .. :lol::lol::lol:

    sira kathawa machan
    :P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,986
    113
    Ohio, USA
    GSP+ eka labenawa neda may mase anthimata

    :yes:

    NkVIeln.jpg
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    රනිල් හොරා නෙවෙයි කියන්නේ කවුද ? රනිල් හොරෙක් ... වෙනසක් නෑ මහින්ද වගේම තමයි ... නැත්තන් ඉතින් බැඳුම්කර වංචා සිද්දිය ඔච්චර මග ඇර ඇර ඡන්දේ වෙනකන් කල් දාන්නේ මොකටද ? ඌත් එච්චර තමයි .. :dull:

    කවුද කියන්නේ රනිල්ට හොරු සම්බන්ද නෑ කියල .. අපේ ගෙවල් පැත්තේ ඉන්න ලොකුම මැරයෙක් ගේ , කුඩු බිස්නස් කාරයාගේ දෙවියා තමයි රනිල් .. සමහර විට මම ඉපදුනු පරිසරයේ උබල ඉපදිලා නැති හින්ද මේක උබලට තේරෙයි ද දන්නේ නෑ .. එත් මේ පැත්තේ ඉන්න ලොකුම කුඩු බිස්නස් කාරයගේ පක්ෂ කාර්යාලේ open කරන්නේ හැමදාම රනිල් .. ඒ වගේම තමයි ඒ කුඩු බිස්නස් කාරය එජාපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ... :lol::lol::lol: අනේ ඉතින් උබලත් දන්න රනිල් :lol::lol::lol:

    රනිල් ගේ ආර්ථික ප්‍රතිපත්ති හොඳයි ? :lol::lol::lol::lol:

    ඔව් ඔව් ඒවා හොඳයි දැනට සල්ලි හම්බ කරන ඉන්න පෝසත් උන්ට .. නැතුව සල්ලි නැති මුඩුක්කු වල ඉන්න උන්ට පෝසත් වෙන විදිහක් ඒ ආර්ථික ප්‍රතිපත්තියේ නෑ ..

    එජාපෙ සහ රනිල්ගේ හැමදාම ගහන ගේම වුනේ රටේ සල්ලි තියෙන පාර්ශවය තමන්ට නම්මගෙන ඒ හරහා දුප්පත් මිනිස්සුන් ගේ ඉල්ලීම් සීමා කරන එක .. උදාහරණයක් විදිහට මුඩුක්කු වල ඉන්න මිනිහව එතනින් අයින් කරලා අලුත් ගෙයක් හදල දෙන්න රනිල්ට ඕන නෑ .. හැබැයි රනිල් උන්ව ඒ මුඩුක්කු වලම තියෙල උන්ට කන්න බොන්න ටික නං සපයල දෙයි .. එතකොට උන්ගෙන් කිසි කරදරයක් නැතුව කටවල් වහන් ඉන්න නිසා .. :lol::lol::lol:

    oya kohomada ranilge arthika prathipaththi gana ohoma nigamanayakata awe. giya awrudu 67 athulema ranil kawadawath me rate nayakaya wela hitiye na. 2001 hitapu awrudu 2th chandrikage kotiyAk kenehilikam madde lanka ithihase palaweni wathawata - wela thibba economy eka 4% kittu wardanayakata genawa. e para ranilta kela uneth owa koranna gihin thama.kohen hari loku
    poliyata nayatikak aran monawa hari hadala dammana iwarai.
    giya 100 day walin eya gana maninna yanawanam eka wihiluwak.
    ai wanchawak wela nam arjun ta wiruddawa usawi yan naththe.
    jara gode mada gaunata penne nathi unata sudu redde gaunama penawa.
    ekai maha banku case ekata wela thiyenne
    oka hara wena loku chodana mokuth thiyeda. dina 100 ta gsp + eka gaththa ekama madida. mama danna widiyata eu gsp ekath ekka koti 18000 kittu paduwak wela thibba.
    dan ai mahinda awoth ewa ganna puluwanda.
    mahinda eaka mahaparimana factory yak wath ariyada.
    nikan gammadi hali diga ara ara minissunta apahasa kaeanda epa ban.
    ranil ekka arthikaya hasuruwanna haiyyak thiyena ekek mata pennapan.
    ranil mechchara chanda paradilath adath field eke inne
    nikan nemei ban. e manussayage barak Thiyena nisa. owa
    godak ewnta penne na.
     
    Last edited:

    මම රනිල්ගේ ආර්ථික ය වත් මහින්දගේ ආර්ථිකයවත් ගැන නෙවෙයි කතා කරන්නේ ... රටට අවශ්‍ය ආර්ථිකය ... රනිල් ආවම එක ආර්ථික ප්‍රතිපත්තියකුත් , මහින්ද ආවම තව ආර්ථික ප්‍රතිපත්තියකුත් කියල රට බෙදිලා තියෙන නිසා තමයි තවමත් ශ්‍රී ලංකාව තුන් වන ලෝකයේ රටක් විදිහට එක තැන පල් වෙන්නේ ... 1948 ලංකාව නිදහස ලබනකොට තිබ්බ ඒ දියුණුව අඩු උනා මිසක් රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කවදාවත් ඒක වැඩි කරලා නෑ .. ඡන්ද ගුණ්ඩු දීපු එක විතරයි කරේ .. රනිල් එක්ක ආර්ථිකය හසුවන්න හයියක් නැත්තේ නෑ සමහර උන්ට .. එත් උන් උඩට ඇවිල්ල නැහැ තාම ... රනිල් කියන්නේ උගතෙක් තමයි .. නමුත් උගත් කම පාවිච්චි කරන දේයි වැරැද්ද තියෙන්නේ ... මම සරලවම කියන්න හදන්නේ මේකයි .. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියෙන් රටේ ආර්ථිකය වර්ධනය වෙයි ... නමුත් එකෙන් මිනිස්සු තරඟෙට දුවන්න ගන්නවා පිස්සෝ වගේ , සල්ලි වලින් තොර ලෝකයක් නැති වෙනවා ..... රටක කර්මාන්ත ඇති වුනු පමණින් රටක් දියුණු වෙන්නේ නෑ ... අද ඇමෙරිකන් කාරයෝන්ට සල්ලි තියෙනවා තමයි , උන් දියුණු රටක් තමයි ... එත් උන්ට මොනාද තියෙන නිෂ්පාදන සම්පත් ? උන්ගේ භුමියයි ලංකාවේ භූමියයි අරං බලපන් ? අපිට අපේ රටේ තියෙන සම්පත් එක්ක මොනාද කරන්න බැරි ... බටහිර ගැති ප්‍රතිපත්ති තමයි රනිල්ගේ වැරැද්ද .. ඒක අපේ රටට ගැලපෙන්නේ නෑ .. අපේ රටට ඕනේ අපිටම අවේනික වෙච්ච ක්‍රමයක් ..

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මේ සහෝදරය ප්‍රකාශ කරා UNP එකට ඡන්දෙ දෙන්න හෙතුව. දැන් මං කියන්නම් මං ඡන්දෙ නොදෙන්න හෙතුව.
    Click Here
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    තිත්ත ඇත්ත නම් විග්නේස්වරන් (කොටි විග්නේස්වරන් ) යනු බයියෙක් වන වාසුදේවගේ නෑයෙක් වෙන එක.
    කොහොමත් ඡන්දයක් ලං වෙන කොට කොටිත් නැගිටිනවාලු