Radiator fan උදව්වක්?...

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මචංල මගෙ බයික්(Honda Jade) එකේ Engine එක රත් වෙනකොට Fan එක Auto වැඩ කරන්නෙ නැහැ. ඒත් Sensor එකට plug කරල තියෙන wire එක ගලවල බයික් එකේ කොතනක හරි වැද්දුවහම Fan එක වැඩ කරනව.:( මට ප්‍රශ්නෙ radiator fan sensor එක වැඩ කරන්නෙ නැති නිසා මෙහෙම වෙනවද කියල... sensor එක වැඩ කරනවද කියල හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවද?... නැත්නම් sensor එකේ නැතුව වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද?.....

    6as2F6h.jpg
    ljOj738.jpg

    මේ වගේ තනි වයර් එකකින් plug වෙන sensor එකක් තියෙන්නෙ.
    Help.................................
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Sensor eka coolent fan eka on wenna ona heat ekata awahama bike eke chassis ekath ekka connect wela on wenawa. Umbe sensor switch eka hariyata on wenne naha kiyana widihata. Sensor wire eka chassis ekata gauwahama fan eka wada kiyanne fan eke aulak naha. Sensor eka check karanna thiyenne sensor eka galawala unu wathura ekaka dala multimeter ekakin connectivity check karana eka umbe sensor eka open athi. Nattan bike eka start karala heat unahama multimeter ekakin sensor ekai chassis ekai athare connectivity check karanna. (Connectivity nathi nisa thamai fan eka on wenne natte check karala wadak naha aluth sensor ekak dala balann)
     
    • Like
    Reactions: COPS

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඕක ගන්න තියනවා 1500 ජානක motets පාචිකවත් ඕක 80c වලට on වෙන්න තියන්නේ ඔකේ ගහලා තියනවා on වෙන off වෙන temp එක මට මතක විදියට 80-85 තව තමෝ stack vale එකත් බලපන් එකත් හිර වෙලාද දන්නේ නැහැ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    oka engine heat eka preset value ekakata awama thami on wenne. (80, 85, 90c etc.)

    check karanna nam oka boiling water ekakata dala contact check karala balanna
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Sensor eka coolent fan eka on wenna ona heat ekata awahama bike eke chassis ekath ekka connect wela on wenawa. Umbe sensor switch eka hariyata on wenne naha kiyana widihata. Sensor wire eka chassis ekata gauwahama fan eka wada kiyanne fan eke aulak naha. Sensor eka check karanna thiyenne sensor eka galawala unu wathura ekaka dala multimeter ekakin connectivity check karana eka umbe sensor eka open athi. Nattan bike eka start karala heat unahama multimeter ekakin sensor ekai chassis ekai athare connectivity check karanna. (Connectivity nathi nisa thamai fan eka on wenne natte check karala wadak naha aluth sensor ekak dala balann)

    ඕක ගන්න තියනවා 1500 ජානක motets පාචිකවත් ඕක 80c වලට on වෙන්න තියන්නේ ඔකේ ගහලා තියනවා on වෙන off වෙන temp එක මට මතක විදියට 80-85 තව තමෝ stack vale එකත් බලපන් එකත් හිර වෙලාද දන්නේ නැහැ.

    oka engine heat eka preset value ekakata awama thami on wenne. (80, 85, 90c etc.)

    check karanna nam oka boiling water ekakata dala contact check karala balanna

    බුම්ප් යාලුවා
    Thanks machan.....!:)