මචංල මගෙ බයික්(Honda Jade) එකේ Engine එක රත් වෙනකොට Fan එක Auto වැඩ කරන්නෙ නැහැ. ඒත් Sensor එකට plug කරල තියෙන wire එක ගලවල බයික් එකේ කොතනක හරි වැද්දුවහම Fan එක වැඩ කරනව.
මට ප්‍රශ්නෙ radiator fan sensor එක වැඩ කරන්නෙ නැති නිසා මෙහෙම වෙනවද කියල... sensor එක වැඩ කරනවද කියල හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවද?... නැත්නම් sensor එකේ නැතුව වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද?.....
මේ වගේ තනි වයර් එකකින් plug වෙන sensor එකක් තියෙන්නෙ.
Help.................................